ඔන්න එහෙනම් දෙවෙනි කොටහත් අරගෙන ආවා. හොදයි පලවෙනි කොටසේ දැක්කනේ මොකද වුනේ කියල? මේ හැමෝම එකපාරටම නින්දෙන් අවදිවුනේ කිසිම මතකයක් නැතිව. ඉතින් එයාලට තමන් කවුද තමන්ට මේ වගේ දෙයක් වුනේ ඇයි? කොහොමද මෙහෙම වුනේ? කොච්චර කාලයක් මෙයාලා අභ්‍යවකාශයේ හිටියද වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. කට්ටිය ඉතින් යානාව පරික්ෂ…
ඔන්න එහෙනම් දෙවෙනි කොටහත් අරගෙන ආවා. හොදයි පලවෙනි කොටසේ දැක්කනේ මොකද වුනේ කියල? මේ හැමෝම එකපාරටම නින්දෙන් අවදිවුනේ කිසිම මතකයක් නැතිව. ඉතින් එයාලට තමන් කවුද තමන්ට මේ වගේ දෙයක් වුනේ ඇයි? කොහොමද මෙහෙම වුනේ? කොච්චර කාලයක් මෙයාලා අභ්‍යවකාශයේ හිටියද වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. කට්ටිය ඉතින් යානාව පරික්ෂා කරද්දී මහා පරිමාන අවි ගබඩාවක් සහ රොබෝවෙක් එහෙම හම්බවුනානේ. ඉතින් ඒ රෝබෝගෙන් මම කිව්වේ androidගෙන් කට්ටිය ගමකට ගුටිත් කෑවනේ.
කොහොමහරි ටූ රොබෝව ආපහු program කරලා එයාලගේ උදව්වට තියාගන්නවා, අන්තිමේදී androidගේ උදව්වෙන් එයාල තමන්ගේ නමගම එහෙම හොයාගත්තනේ. හැබැයි ඉතින් කවුරුවත් ඒකට වැඩි සතුටක් දක්වන්නේ නැහැනේ. මොකද තමන් කලින් කලේ මිනීමැරුම්,පහරදීම්,හොරබඩු ජාවාරම් වගේ වැඩ කියලා දීර්ඝ ලැයිස්තුවක් එක්ක මේ හැමෝම most wanted ලිස්ට් එකේ ඉන්න නමගිය අපරාධකරුවොනේ.
ඉතින් මේ හයදෙන ඒ දැනගත්ත ඇත්ත එක්ක අද මොනවකරයිද? ඔවුන්ව එතනට එවපු ferrous සමාගම ඔවුන්ට බාරදීපු මෙහෙයුම ඔවුන් ඉටු කරයිද?නැද්ද ? මේ කට්ටිය ඒකමතිකව තීරණයක් ගන්නවා ඒ මෙහෙයුම ඉටුනොකරන්න. ඉතින් ඒ තීරණය නිසාම ඔවුන්ට අද සමාගමේ භටයින් සමග සටන් කරන්න වෙනවා. අවුලක් නැහැ ඉතින් කොහොමත් කට්ටියගේ වාර්තාවල හැටියට සටන් කරනවා කියන එක ලේසි වැඩක්නේ මේ අයට.
අනේමන්ද කියෙව්වා වැඩිද කියලා? හරි එහෙනම් ඉතින් ඔයාල බාගේනම බලන්නකෝ. හේ හේ යමින් ගමන් කතාව කොහොමෙයි කියලා ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන ගියා කියලා මගේ අමනාපයක් නැහැ හොදේ.එසේනම් මීලග කොටසින් ඉක්මනින් හමුවෙමු.
280575410f5d3b9d35fa7480887a5b424bcb27f5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,977 downloadsDownload Dark-Matter-S01E02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
25 comments
pasii
lakshitha
thnx saho sub 1te :D
Rasidu
නියමයිනේ......දෙවෙනි එපියත් දීලා...........
මරු......Sub එකට ThanxKulanjana Maduranga
niayamai…2nd epyath dela....ela ahhh....thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
charith
Ela machan, sub akata thx
Kasun Widusha
Tnx saho...........ikmanata epi 3 t bassamu
INduma
ela mcn supiriytama set una kathawa.. Ela digatama krmu..
dhanu
mcnla ettv seed la htiyta gdak speed na ne bng..ublt ehamada?
Adithya Gimhana
Thanks sahoo sub ekata..
Suresh Jayathilaka
අා මේ තියෙන්නෙ දෙවෙනි එකත් ! තුන්වෙනි එකත් දීල වැඩ පටන් ගමු එහෙනං...
Jamson
Ela wadak.. Thanks
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..
මේ දවස් බලන්න එවා වැහි වැහැලා.
අදත් දිලා හොදි නැතිවෙන්නම..ජය වේවා !!!
thisal
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ..///
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharindu
thank saho. digata krnna
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ama
සබට තුති. ජය වේවා!!!!!!!!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න දැන් තමා මේ කොටස බලන්නේ :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
JEEWAKA
ස්තිත්යි සහෝ
Aruna
මම නම් බලන්න පටන් ගත්තේ අද ඉඳලා උපසිරසි වලට ගොඩක් ස්තුතියි.
sasi
Tnx macho
sunanda shanth
thanks
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark Matter [S01E02] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Dark-Matter-TVSE1-1.jpg)

tnx machan patta kathawa