ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ටීවී සීරියස් උපසිරස ගේන්නයි හදන්නේ. ඉතින් ඒකට කව්රු කව්රුත් නිය කකා බලාගෙන හිටපු Teen Wolf කතාවේ 05 වෙනි සීසන් එකේ 01 වෙනි කොටසයි අද උණු උණුවේ මේ ගේන්නේ. (උණු උණුවේ කිව්වට ටිකක් වගේ නිවිලා ඕන් 😝) වැඩිය කතා ඕනේ නෑ. කව්රු කව්රුත් මේක කියවන්ට වඩා මේක බලන්න […]

ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ටීවී සීරියස් උපසිරස ගේන්නයි හදන්නේ. ඉතින් ඒකට කව්රු කව්රුත් නිය කකා බලාගෙන හිටපු Teen Wolf කතාවේ 05 වෙනි සීසන් එකේ 01 වෙනි කොටසයි අද උණු උණුවේ මේ ගේන්නේ. (උණු උණුවේ කිව්වට ටිකක් වගේ නිවිලා ඕන් 😝) වැඩිය කතා ඕනේ නෑ. කව්රු කව්රුත් මේක කියවන්ට වඩා මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා ඇත්තේ.
සීසන් 04ක් පුරාවටම ස්කොට් මැකෝල් එහෙම නැත්තම් අපේ වීරයා ක්‍රමක් ක්‍රමයෙන් නියම ඇල්ෆා කෙනෙක් වුනා කියලා කව්රුත් දන්නවනේ. හැබැයි මේ පොටෙනම් කාට කාටත් හිතා ගන්න බැරි දරුණු පිරිසක් එක්ක තමා හැප්පෙන්න වෙන්නේ?.මම කතාව ගැන කියන්නේ ඔච්චරයි. ඉතුරු ටික බාගෙනම බලන්න එහෙනම් ඈ.😁(වැඩිය කියන්න ගිහින් බැනුම් අහන්න බැරියෝ)
මම ස්තුති කරන්න ඔනි චලිඳු දේශාන්(කිනා) සහොට මට මේක උපසිරසි කරන්න අවස්ථාවක් දුන්නට මොකද පොර තමා මෙක කරන්න හිටියේ. මම ආසාවෙන්ම බලපු කතාවක් නිසා මම ඉල්ලුවම කිසිම අවුලක් නැතුව සබ් එක දුන්න කරන්න එකට.රොයිලි සහෝටත් ගොඩක් ස්තුතියි මේක කරන්න අවසර පත්‍රය ලබා දුන්නට.එකී මෙකි නොකී හැමෝටම ස්තුතියි හැමදාම අපිත් එක්ක ශක්තියක් වෙලා ඉන්න එකට.
හම්මේ නිදි මරාගෙන සබ් එක කොටලා කොටලා දැන්නම් මහන්සියි.02 වෙනි එපි එකෙ සබ් එකත් අරන් හෙට එන්නම්.එතකම් සබ් එක බාන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන යන්න හොඳේ.එහෙනම් අපි නෑ නෑ මම ගියෝ.හැමෝටම වැඩි වැඩියෙන් ගෙගා බයිට් ලැබෙන සතියක් වේවා….ජය ශ්‍රී….
DCCED911B64C4C801A8C82E1410872E95AB5A0F0 4E111C8418411101CDBAD8C182E0539B18AB532A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,424 downloadsDownload Teen_Wolf_S05E01_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
76 comments
සුනෙර මැදවත්ත
ඉසු ඩිපි (Isu DP)
අලුත් කොල්ලෙක් (මේ කතාවට :-P ) වැඩේට බැහැලා තියෙන්නේ. 2ත් ඉක්මනින් ගෙමු ඈ.
අන්තිම සිසන් එක නිසා පට්ට කතාවක් බලතැකි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
dilminu
mama 1 unoo thanks sahooo godak asawen hitiye
dilminu
thanks sahooo godak asawen hitiye
Oshitha Nishad
thankuuu mcn S5 eka dunnata... epi 2th ikmnta denna. ekath gyane... waiting.. tnx a lottt.. n gd luck... good job
Thanu
Balan hitapu 1k awillaa... Thanku saho
Lochana
නියමයි..... සම්පූර්ණ සීසන් එකම සබ් කරන්න.....
desmond
elama saho elama
balaagena htye sub ekak denakm
anith episode tikath ikmaninma denna sub denna good luck bromalinda
mulinma suba pathanawa 1st tv series akata.mama thama meka balala naha ath meka balannama oni exam aken passe mula edalama balanawa.habai season 5he sub 1th akka digatama radila ennam.subata thanks.
kith
ada ei heta ei kiyan balaan unne>>>
CHEERZHarsha
meka baiscope ekata dala tiyenawa dakkama athiwuna sathutata mata pissu wage. thank you sooooooooooooo much saho meka dunnata. anik ekath ikmanatama demu. jayen jaya....
gayan
Kawurhari kiyanawada phone eken mkv balanna kramayak....plzzzzzzzz
සුනෙර මැදවත්ත
mx player එක දාගනින් ඕන එකක් ප්ලේ වෙනවා
janaka
patti saho........ enakam balan hitiye........ anith epi tikath gini wage denna
ushan gunasekara
niyami kollooooo...mama eeye raa idan mekata awilla bala bala ynwa awillada kyla...niymai kolloooo...okkoma episodes ikamanata genen...suppa ahh...meka mage aasama tv series eka bng...ela ela..jaya kollooo
Rasidu
අම්මේ......ඇවිත් ඇවිත්.....මේකට Sub එනකන් හිටියේ...........
නියමයි.....sub එකට Thanx...............ඉතුරු එකත් ඉක්මනට දෙන්න.......Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Thisara
niyamai macho masa 5 balagena hitiya thx sub ekata :D elama ela
eshan
thanks ban ikmanatama 2th oni
Nicol Vishan
සුපිරි.... මෙන්න මේවනෙ වැඩ කියන්නේ. සබ් එකට තැන්ක්ස්..
Navidu Chanuaka
ela ayya mama meka online baluwa dan dannwa season 5 danawa kiyala thnQ
milan
thanx mchooooooooo........... anakan maga blagana hitiye
kavinda
thank you
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Suresh Jayathilaka
එල එල මචෝ. අාව ගමන් දෙන්ඩ හොදේ !
sameera
Thanks......
RANGA
අනුරුද්ධ(ලියෝ) ගොඩක් ස්තුතියි සහෝ
fernando
bala hitiya nen nam meka enakan ane ammoo maru thx hode
R.M.C
ela putha umma
Jamson
Thanks.. Digatama wade karagena yanna jaya
දීපාල් සමන්ත
බලාගෙන හිටපු එකක්...පට්ට්... ස්තූතියි
Janith Dulanjana
thankz sub ekata
lakshan fernando
thanks saho denkan iwasillak natuwai unne
chiran maduranga
thanxx bro :-)
පැතුම් අරෝෂණ වනිගසේකර
බොහොම ස්තූතියි මචෝ ^_^
Lakshika
Ela eka balagena hitiye enakan Dan Nam maru.. Thnxx Malli.... Godak thnx....
සුපුන් බුද්ධික
ඔන්න තවත් බලාගෙන හිටපු එකක් ගෙනත්..
දැන් එකින් එක එක දෙනවා..එල එල..
පළවෙනි උපසිරසට සුභ පැතුම්...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
වරුණ චමීර
Thanks
Shan
Thankssss wewaaaaaaaaaaaa hitan... ithuru tikak denna oniiiii hitan . :D
“චූටී මල්ලි”
tnx buddy
chanaka naveen
තෑන්ක්ස් මචන් සබ් එක දෙනකල් බලන් හිටියෙ 2 වෙනි එපි එකත් අවිත් නේ.... ඉක්මනටම ඒකතත් සබ් එක දෙමූ.... ජය වේවා!!!!
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
කතාවට බොහෝම ස්තුතයි සහෝ.
මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක.
ඩෙරෙක්ට එයාගේ අම්මට වගේම හැකියාවක් ලැබුණට පස්සේ
මොනවද වෙන්නේ,
ඒ වගේම අපේ ඇල්ෆා කොල්ලයි නරි ධේනුවයි කොහොමට පෑහෙයිද,
ස්ටිලින්ස්කිගේ පිස්සු වැඩ,මේ හැම දෙයක්ම නැතුව පාලුවෙන් හිටියේ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
Sajja
පට්ට පට පට... මං බලාගෙන හිටියේ. දෙවෙනි episode එකටත් සබ් එක ඕනි ඉක්මනට..
තව තව TV Series සබ් දෙන්න ලැබේවා.....thisal
මේවනෙ වැඩ කියන්නේ. සබ් එකට තැන්ක්ස්..
zidath
thnxksssssssss bro. supiri.
kota
hamme meka danakan hitiye...digatama demu a...
රවිඳු නිපුන්
Me thiyennee...
Thanks bro sub ekata!shenan
niyamai saho digatama karagena yanna dayirya labevai patanava. magen suba pathum
Manoj
Thnakxxx saho enakal maga balan idiye...
kavinda
බොහෝම ස්තුතයි සහෝ.
lahiru
thanks…breaking bad s05 denne neddo…….
Anjana
me 186mb copy eka download wenawa slow oii
kent1996
zbig eken direct down kranna try kare nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ආහ් එල එල අද මන් තමා එක :D හදිස්සි හින්දා english සබත් එක්ක බැලුවා
දැන් ආයේ බලනවා දිගටම දෙමු ඈ :) :*