කතාවේ අවසානයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවා නේද? සම්පූර්ණ කතා මාලාවේ අවසාන කතාවට කලින් කතාව එක්ක තමයි මේ හැමෝම එකතු වෙන්නේ. 🙂 පසුගිය කතාව බැලුව අයට මතක ඇති, නිකීටා ඇතුලු කණ්ඩායමට MDK විනාස කරන්න ලැබුණා කියලා. ඒ වගේම ඒක ඇතුලේ හිටපු බර්ක්ඕෆ්ගේ තාත්තා, ඇමරිකාවේ ජනාධිපති කැතලින් ස්පෙන්සර්ව ඇතුලු, ඩබල් කොපි ව…

කතාවේ අවසානයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවා නේද? සම්පූර්ණ කතා මාලාවේ අවසාන කතාවට කලින් කතාව එක්ක තමයි මේ හැමෝම එකතු වෙන්නේ. 🙂 පසුගිය කතාව බැලුව අයට මතක ඇති, නිකීටා ඇතුලු කණ්ඩායමට MDK විනාස කරන්න ලැබුණා කියලා. ඒ වගේම ඒක ඇතුලේ හිටපු බර්ක්ඕෆ්ගේ තාත්තා, ඇමරිකාවේ ජනාධිපති කැතලින් ස්පෙන්සර්ව ඇතුලු, ඩබල් කොපි වල ඔරිජිනල් මිනිස්සු ගොඩක් දෙනෙක්ව බේරගන්න අවස්ථාව ලැබුනා. ඒ කියන්නේ ජනාධීපති පණපිටන්. ඒකේ තේරුම තමයි නිකීටා සියලුම චෝදනා වලින් නිදහස්. හැමෝටම දැනගන්න ලැබුණා MDK එක තමයි ශොප් එක කියන්නේ කියලා. ඒ කියන්නේ MDK විනාසයි වගේම නිකීටාගේ මෙහෙයුමත් අවසානයි. (ඇත්තටම එහෙම ද?) නිකීටා නිර්දෝශී වුනාට පස්සේ මොනවා වේවි ද? අද කතාවේ ගලාගෙන යන්නේ ඒ සම්බන්ධ සිදුවීම.
ඔය විදියට අද කතාවේ විස්තර, මතිමතාන්තර වැඩිමනක් කියලා මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ සියල්ලක්ම කතාව බලලාම විඳගන්න ඔයාලට බාර කරන ගමන්, මම අදට සමුගන්නවා. මීලඟට කතාවේ සමාප්තියත් සමගින් හමුවෙමු.
ප:ලි – දෙයියන්ගේ නාමෙට, තොග ගනන් කමෙන්ට් කලාට නම් කමක් නෑ දැන්ම ඉඳන් දැනට උපසිරැසි දෙන්නේ නැති ටීවී සීරියස් එකක නමක් එහෙම ගහනවා නෙමෙයි. පොඩ්ඩක් හුස්ම ටිකක් අල්ල ගන්න දීපල්ලා………… !!! (අද පෝය නිසා රෑ නිදි වරාගෙන තමයි උපසිරැසිය ගැහුවේ. උපසිරැසියේ ඉස්පිල්ලක් පාපිල්ලක් අඩුවුනා කියලා මුකුත් හිතන්න එපා. ඈ… )
ආයු – බෝ – වේවා !!!
500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න
629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,179 downloadsDownload Nikita.S04E05-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
NaDeeRa
lakshitha
thnx saho sub 1te :D
chacha
ඇයි රයන් ඔච්චර අවස්තවක් ලැබිලත් අමන්දව මරන් නැත්තේ මොන බොරුවක්ද...අපිව රවට්ටන එකෙ සීමාවක් නෑ
chacha
thanks very much for subtitle ...and we are so sad to ending this so interesting story
Kulanjana Maduranga
niayamai…menna sub gaththa…denakm hitiye….ohoma yn..thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
kumara
ජය වේවා...................!!!
viraj
anith season tikath ikmanate denna labenna kiyela prarthana keranawa
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් හෙටින් මේකත් ඉවර කරනවනෙ.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...ජය වේවා !!!
Kasun Widusha
tnx saho sub ekata ,,,FRINGE tv series ekata sub dunnot loku pinak
danu
monawa unath oya nam kiyana de karalama passa balana kollek.. kiyala wadak na e gathiya... suba pathanawa.... masayak hari rest ekak aran puluwan nam meka iwara kara awage breaking bad last season eka iwara karala denna.. danma newei rest ekak ehema aran.. puluwan nam loku udawwak.. subapathanawa idiri wada walata.. oya kiyapu de karana kollek bro.. good luck...
Rasidu
නියමයි...........අම්මෝ තව 1යි...............
Sub එකට Thanx....
සතියක් විතර විවේක අරන් තව හොද tv series එකකට sub දෙන්න....
පුලුවන්නම් Breaking Bad Season 5ට sub දෙන්නකෝ...........එකේ තව ටිකයි තියෙන්නේ.....harsha
හරි හරි අන්තිම කොටසත් දෙන්නකෝ ඊට පස්සේ බැරියෑ ඉතුරු ටික ජයවේවා මචෝ
bobby
Thank you friend
Kalhara Prasad
මචං උඹ සබ් කරපු The Mentalist කතාව වගේම මේකත් මන් ආසාවෙන් බැලුවා! පුලුවන්නම් මේ වගේ තව අවසානයක් තියෙන ටීවී සීරියස් එකක් හොයල සබ් කරන්න. ඔබට ජය!
Asanka
awsana ekht ikmanata dapankoo
asitha
ela ela
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kumara
Thanks Bro !!!
Sajithlakshan
උපසිරැසියට තුති…
suranuwan
thanks...
Advertisement

ඔන්න අදත් පුරුදු විදියටම ගත්තා
අඩේ එහෙම කියලා ගැලවෙන්නේ එහෙම නැහැ ප්‍රනියෝ තව අලුත් එකකින් ඉක්මනට වරෙන් ඕනමනම් කොල්ලා සතියක් විතර නිවාඩු ගත්තට කමක් නැහැ
ජය වේවා!!!