ඔන්න එහෙනම් තුන්වැනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ, ඉතින් මම වැඩිය මතක් කරන්න යන්නේ නැහැ. අපි මේ කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු. හොදයි එහෙනම් කලින් කොටසේ අර සමාගම එක්ක තිබ්බ ගනුදෙනුවෙන් පතල්කරුවෝ ටික බේරලා කට්ටියම ආපහු රාසා එක්ක ලගම තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පිටත්වුනානේ. අද ඉන…
ඔන්න එහෙනම් තුන්වැනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ, ඉතින් මම වැඩිය මතක් කරන්න යන්නේ නැහැ. අපි මේ කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු.
හොදයි එහෙනම් කලින් කොටසේ අර සමාගම එක්ක තිබ්බ ගනුදෙනුවෙන් පතල්කරුවෝ ටික බේරලා කට්ටියම ආපහු රාසා එක්ක ලගම තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පිටත්වුනානේ. අද ඉන්නේ එතනට යනගමන් අපි බලමු එහාට යනකොට කට්ටියට මොන මොනවා වෙයිද කියලා? අද ෆයිව්ට හමුවෙනවා මැරුණු පිරිමි ළමයෙක්ව යානය ඇතුලෙන්. ඉතින් දැන් හැමෝම කල්පනා කරන්නේ මේ ලමයව මැරුවේ කවුද කියලා?? හැමෝම එකිනෙකා ගැන සැකයෙන් ඉන්නේ. ගොඩක්ම සැකය එල්ලවෙන්නේ මාකස් නැත්නම් ත්‍රී ගේ දිහාවට.
ඒවගේම අද මෙයාලට සුපර්නෝවා එකක් නිසා විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. කට්ටිය කොහොමහරි ඒකෙන් ගොඩයනවා android අක්කට පින් සිද්ද වෙන්න. කතාවේ අවසානය අද සනිටුහන් වෙන්නේ කුතුහලයක් එකතු කරමින්. ඒ මොකද කියලා ඔයාලම බලාගන්නකෝ.
මට මේ කොටසට උපසිරසි නිර්මාණය කරන්න මගේ මිත්‍රයෙක් බොහොම උපකාරී කළා. ඒකත් මතක් කරමින් ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඔයාලා උපසිරැසිය බාගෙන යන ගමන් ලෝබ වෙන්නේ නැතිව මොනාහරි දෙයක් කොමෙන්ටු පුවරුවේ කොටාගෙනම යන්නකෝ. එහෙනම් මීලග කොටසත් සමග සමගාමී විකාශයෙන් සතියෙන් සතිය හමුවෙමු. ඔබට ජය..
90a88a3081cd6777cb24a0d786792d4063cdb00c ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,771 downloadsDownload Dark-Matter-S01E03.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
Elderman
MENAKA RAJAPAKSHA
Thank You very much macho
නලින්
එළස්ස් සහෝ!
ජය වේවා!
Sach
Thanks !!!!
INduma UDayanga
ela mcn tnx....3th dila elooooooooo digatama kramu
widuranga
elama kathawak broooooo... thanxxx
tharanga sanjeewa
balanna asa hitana katavak machan
thanks machanKulanjana Maduranga
niayamai…meka nm hithata alluwa..digataga ona...thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ../.....
Kasun Widusha
Tnx mcn sub ekata..Killjoys tv series ekatat sub karamoko puluwannam
shashi
patta pata pata.thanxxxxxxxxxxxx bro.
ඉසු ඩිපි (Isu DP)
සමගාමි විකාශයට ආවා නේ. එල එල. IMDb Review එකක තියෙනවා මේ කතාව Stargate Atlantisගෙයි Fireflyගෙයි දරුවෙක් වගේ කියලා. :-P
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRasidu
නියමයි.... මේක එනකන් හිටියේ
Sub එකට Thanx.........
දිගටම දෙමු.............DASUN
THANKS
lahiru
a thanx macho.man adai dakke meke sub deela thiyanawa.
Tharindu
thank saho
dileepa
thanx machan me wage tv serius walata sub danawata......
ashoka
eka pitama ep 3k dunnane.thanks
nisala udara
tahanks aiye sub ekata
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ama
සබට තුති. ජය වේවා!!!!!!!!!
nisala udara
thanks sub ekata
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark Matter [S01E03] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Dark-Matter-TVSE1-1.jpg)

Episod 3 ma ehenm ikmanata dunna. Elass