Watch Trailer

Falling Skies [S05 : E01] |තවත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න සෑහෙන කාලයකට පස්සේ මගේ පරණම කතාමාලාවත් අරගන ඔයාලා හමුවට ආවා. මේ පටන් ගන්නේ මේ කතාවේ අවසාන කතාමාලාව කියලා තමයි කියන්නේ. කොහොිම වෙයිද කියලා බලමු එහෙනම් නේද? ඔක්කෝටම කලින් පසුගිය කොටස්වල සිදු උණ දේවල් මක් කරලා ඉන්නම්. මීට පෙර කතා මාලාවේ අපි දැක්කා එස්ෆනි බලය ගොඩක් වැඩිවෙලා තියෙනවා…

Falling Skies SE5 -1

කොහොමද යාළුවනේ. ඔන්න සෑහෙන කාලයකට පස්සේ මගේ පරණම කතාමාලාවත් අරගන ඔයාලා හමුවට ආවා. මේ පටන් ගන්නේ මේ කතාවේ  අවසාන කතාමාලාව කියලා තමයි කියන්නේ. කොහොිම වෙයිද කියලා බලමු එහෙනම් නේද?

ඔක්කෝටම කලින් පසුගිය කොටස්වල සිදු උණ දේවල් මක් කරලා ඉන්නම්.

මීට පෙර කතා මාලාවේ අපි දැක්කා එස්ෆනි බලය ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෙක්සි මාසගානක පුංචිදරුවෙක් උනත් අසාමාන්‍ය ලෙස වැඩිලා හිටියා. නව යොවුන් තරුනියක් තරමටම. 4වෙනි කතාමාලව පටන් ගන්නකොටම ටොම්ගේ පවුල සී සිකඩ විසිරුනා. ඒත් ඉක්මනින්ම ඔවුන් නැවත් හමුඋනා ලෙක්සිගේ සාමයේ භූමියේදී. ඒත් ලෙක්සි ඒ වෙකකොට ගොඩක් වෙනස් කෙනෙක් බවට පත්වෙලා ඉවරයි. එයා එස්ෆනි එක්ක කෙලින්ම සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම තමයි එයා කියන විදියට එස්ෆනි වංශාධිපතියා තමයි එයාගේ තාත්තා. මොකද තුන්වෙනි කතාමාලාවේදී අෑන්ට දරුවා ලැබුනට පස්සේ එස්ෆනි එකෙන් එයාව සහ අෑන්ව පැහැරගන ගියා මතක ඇතිනේ. පස්සේ කොහොම හරි ටොම් ඇතුලු පිරිසගේ අරමුණ උනේ ඒස්ෆනි එකේ සියලුම යන්ත්‍ර වලට බලය දෙන බලමූලය විනාශ කරන එක. ඒ බලමූලය තියෙන්නේ හදේ කියලා එයාලා දැනගත්තා වෝම්ලාගේ උදව්වෙන්. ඉතිං බීමර් එකක් පැහැරගන බෙන් සහ ටොම් දෙන්නා හදට යන්න හදකොට තමයි කලක්සි තේරුම්ගත්තේ එස්ෆනි වංශාධිපතියන් එයාල රවට්ටනවා කියලා. අන්තිමට කොහොමහරි හදට ගියේ ටොම් සහ ලෙක්සි. ඒ ආපහු එන්න කිසිම බලාපොරොත්තුවක් නැතිවම තමයි. කතාව අවසන් උනේ ටොම් සහ ලෙක්සි දෙන්නා බලමූලය විනාශ කරන තැනින්. ලෙක්සි නම් තමන්ගේ ජීවිතය පූජා කලා පෘතිවි වාසීන් වෙනුවෙන්. ටොම් කොහේදෝ තැනක ඉන්නවා තමයි අන්තිම දර්ශනයේ තිබුනේ. එයාව හමුවෙන්න කවුද කෙනෙක් එනවා. ඔන්න ඔහොමනේ කතා මාලාව අවසන් උනේ.

හොදයි එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කතා මාලා 4ම හිටිය ටොම්ව ඔයාලට මතක ඇතිනේ. මනුස්සකමින් පිරුන. මොලේට වඩා හදවත කියන දේ අහන පුද්ගලයා. අද කතාවේ මේ පුද්ගලයා නැහැ කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි දැන් එස්ෆනි බලමූලය බිද වැටිලා තියෙන්නේ. ඒ නිසා ස්කිටර්ස්ලා මෙක්ලා බීමර්ස් හැමදෙයක්ම අඩපණ වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුද්ධය තියෙන්නේ අපේ පැත්තට වාසි වෙන විදියට. එහෙමනම් අද ඉදන් එකතු වෙන්න මේ කතා මාලාව බලන්න.

ඒ වගේම තමයි නියම වෙලාවට සබ් එක ගේන්න නම් ටිකක් අපහසු වේවි. ඒත් ප්‍රමාද වෙලා හරි සබ් එක දෙනවා කියලා පොරොන්දු වෙන්නම්. එහෙමනම් ඊළඟ කොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

175 MB කොපිය මෙතනින් බාගන්න 499832E361CDCE8AF5DE97E23FDA5900D1C5EFF8 341 MB කොපිය මෙතනින් බාගන්න 7F761CC54A8801620A97D7A1691A80C29DF6EE09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,524 downloadsDownload Falling-Skies-S05E01-baiscopelk.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles

3,524 downloadsDownload Subtitles46 KB

44 comments

  1. pushpika

    hu huu man tama 1st

  2. Sandaruwan

    thankzzz akke,....meka enakan balagena hitiye,..

  3. yohan

    thank you......

  4. malinda

    mara happy mn asawen balapu akak.meka anakan agili gana gana hitiye.thanks wenna oni.late wunata kamak naha eda labunama dennako.ahenam 2na kotasen hamu wemu.

  5. Kasun Widusha

    tnx akki sub ekata ,,,,,,parakkuwela hari kamak ne sub eka denna akki...............

  6. Ranga

    thnx sister. godak balaporuthuwen hitiye enakan.... thnk u soooooo muchhhhhhh

  7. R

    thnks

  8. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් එනකම් බලාගෙන හිටපු අන්තිම එකත් ආවා...
    පරක්කු උනත් කමක් නෑ..සබ් එක දිගටම දෙන්න..
    ගොඩක් ස්තූතියි සබ් එකට සීස්..

    ජය වේවා !!!

  9. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  10. sanka

    අම්මෝ මේක එනකම් මග බලන් හිටියෙ... තෑන්ක්ස්

  11. Asel

    elaz

  12. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaa

  13. janaka kalu

    meka enakan balagena hitiye,..thankssss...........

  14. indika

    thanks

  15. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  16. thisal

    ගොඩක් ස්තූතියි සබ් එකට සීස්

  17. sanath indika

    thx sis

  18. Achintha Sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස්
    වැඩේ පටන් ගත්ත එහෙනම්
    ඉක්මනට මේකත් ඉවර කරමු හොදේ

  19. haza

    ane ammooooooooooo
    oya ela thx thx thx
    meka enakn hitiye

  20. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. rehan

    thanks සබ් එකට අක්කා .. දිගටම කරගෙන යන්න ..

  22. R@ndi

    Thanks!!

  23. dila

    thanx akke meka denakan kochchara kal balagena hitiyada. again thanx

  24. Dhammika Thilan

    thanks sub ekata.
    jaya wewa...
    man asama kathawak meka.
    puluwan widihata iwara wenakan sub denna.

  25. Chathura Kaushalya

    Pattai ahhhh

  26. ඉසු ඩිපි (Isu DP)

    කව්දෝ කිව්වා වගේ අන්තිම එකත් ආවා එහෙනම්. කරගෙන යමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
    ජය වේවා. ! :-D

  27. Keshan Wasala

    සමාවෙන්න අක්කේ කොමන්ට් එකක් දාන්න පමා උනාට මෙන්න එහෙනම් සබ ගත්තා බොහොම ස්තුතියි දැන් බලන කතා එක දිගට පටන් ගද්දි බලලා ඉවර කරගන්න තමා අමාරු :D

  28. Rasidu

    නියමයි.... මේක එනකන් හිටියේ
    Sub එකට Thanx.........
    දිගටම දෙමු.............

  29. Manoj

    Thnakxxx sis enakal maga balan idiye sub eka...

  30. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

    no 40404 baiscope 1n ena sms nawaththana vidiya kauru hari dannawada?(@ twitter.com)

  31. Adithya Bandara

    499832E361CDCE8AF5DE97E23FDA5900D1C5EFF8 mee link eka hariyata weda nane? ena video eke audio witharai thiyenne!!

  32. oshan

    ade kawadda enne kiyala bala bala hitiye ane okkotama sub denna thanx very much

  33. නයන

    ENAKAM BALAN HITIYE.ETHADA THAMAI BAAGANNE. SABATA BOHOMA STHUTHI SAHO....

  34. TN Malsara

    i was waiting for this ..
    thank you very much sureni.. thumbs up...

  35. harshaka

    බොහෝම ස්තුතී අක්කේ.....
    මේ ලඟදි තමා බැලුවෙ falling sky
    සිසන් 5 ත් එන නිසා අප්‍රමාන සතුටකි
    ඕබට ජයෙන් ජය

  36. සුනෙත් ප්‍රියංකර

    බොහෝම ස්තුතී අක්කකේ..
    ඉක්මනින් අලුතින් එන එපිසෝඩ් වලට සබ් කරලා දාන්න....

  37. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  39. Itachi Oshan

    Thankzz ahhh good luck

  40. sajeevi

    ගොඩක් ස්තූතියි.

  41. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  42. Tharindu

    thankssssssssssssss

  43. Supun

    Sub ganna bane

  44. senira95

    page not found kiyala watenawa falling skies season 5 episode 1 download karana kota.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.