ඔන්න එහෙනම් සමීර චතුරංග අයියාගේ පිහිටෙන් දෙවනි වතාවටත් 24 වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙන්න සිද්දඋනා. මේ අරන් ඇවිත් තියෙන්නේ 7 දවසේ 4 වෙනි පැයේදී සිදුවෙන සිදුවීම්. පසුගිය පැයේ සිදුවීම් මතක ඇති කියා හිතනවා, මම ටිකක් විතර මකත් කරන්නම්, ජනාධිපතිතුමියගේ පුතා සියදිවිහානිකරගන මියගියා කියලයි හැමෝම දැනගෙන හි…
ඔන්න එහෙනම් සමීර චතුරංග අයියාගේ පිහිටෙන් දෙවනි වතාවටත් 24 වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙන්න සිද්දඋනා. මේ අරන් ඇවිත් තියෙන්නේ 7 දවසේ 4 වෙනි පැයේදී සිදුවෙන සිදුවීම්. පසුගිය පැයේ සිදුවීම් මතක ඇති කියා හිතනවා, මම ටිකක් විතර මකත් කරන්නම්, ජනාධිපතිතුමියගේ පුතා සියදිවිහානිකරගන මියගියා කියලයි හැමෝම දැනගෙන හිටියේ ඒත් පසුගිය පැයේදී ඒක එහෙම නෙවෙයි එයාව ඝාතනය කලා වෙන්න පුලුවන්කියලා දැනගන්න ලැබෙන හෝඩුවාවක් ලැබෙනවා. ඒ වගේම ජැක්ට දැන ගන්න ලැබෙනවා ටෝනි එයාගේ හිටපු අතිජාත මිත්‍රයා මිය ගිහින් නැහැ ඒ වෙනුවට ත්‍රස්තවාදීන් කණඩායමකට එකතු වෙලා කියලා.
ඉතිං මේ පැයේදී ජනාධිපති පුතා රොජර්ගේ මරණයේ තොරතුරු කිහිපයක් එලිවේවි, ඒ වගේම ජැක් සහ ටෝනි දෙන්නම දැන් ත්‍රස්තවාදීන්ට එකතු වෙන්නයි යන්නේ. එහෙමනම් 4වෙනි පැය බලන්න, පස්වෙනි පැයෙන් ඉක්මනින්ම හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,167 downloadsDownload 24-S07E04.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
10 comments
Gaijin
නලින්
එළස්ස් සුරේනි!
ජය වේවා!
“චූටී මල්ලි”
tnxxxxxxx
helika
thanks machan......
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
වැඩේ ගොඩ දාන එකනම් ලොකු දෙයක්. තව කොටසකින් හමු වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
ජය වේවා. ! :-DRasidu
නියමයි....
Sub එකට Thanx.........
දිගටම දෙමු.............රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E04] | හතරවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

thanks!