Watch Trailer

Dark Matter [S01E05] | සොම්බිලාගේ යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මම ආව පස්වෙනි කොටහත් අරගෙන. කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. ඒ නිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ .. අපි අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු .. අද කොටසේ දී රාසා යානයේ අයට තමන්ගේ ප්‍රධානියා කවුද කියලා පොඩි ඉගියක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි. ඒවගේම එයා රාසා කණ්ඩායමට ලබාදෙන නව මෙහ…

Dark Matter TVSE1-1

හොදයි හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මම ආව පස්වෙනි කොටහත් අරගෙන. කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. ඒ නිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ .. අපි අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු .. අද කොටසේ දී රාසා යානයේ අයට තමන්ගේ ප්‍රධානියා කවුද කියලා පොඩි ඉගියක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි.

ඒවගේම එයා රාසා කණ්ඩායමට ලබාදෙන නව මෙහෙයුමක් නිසාවෙන් තව පොඩ්ඩෙන් අපේ ටූ හෙවත් පොර්ශියා ලින් සොම්බි කෙනෙක් වෙලයි නවතින්නේ ..හා හා .. අද කතාවේ සොම්බිලා ඉන්නවා කිව්වොත් නිවැරදියි ..ඉතින් මේ සොම්බිලා ආවේ කොහෙන්ද ?? කොහොමද එහෙම වුනේ ?? රාසා කණ්ඩායම ඒ ගැන කුමක් කරයිද යන දේවල් ඔයාලට බලාගන්න පුළුවන් මේක නරඹලාම .. මම වැඩිය කියවන්න අවශ්‍ය නැහැනේ.

හොදයි එහෙමනම් ලබන සතියේ දිනක 6වෙනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවත් සමග මම සමුගන්නවා.  යමින් ගමන් ඔයාලගේ අදහස් උදහස් එහෙමත් පොඩ්ඩක් යටින් කොටාගෙන යන්න.

Dark Matter (2015– )  on IMDb

 

 

239 MB කොපිය මෙතනින් බාගන්න

062108839C7CB70881E06F686AE412B7DC1501FB

348 MB කොපිය මෙතනින් බාගන්න

BB69C4BA1A6FA46BB2F4FB9D68623F21510E9C7B   ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,172 downloadsDownload Dark.Matter.S01E05-baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,172 downloadsDownload Subtitles52 KB

28 comments

  1. Ishan

    Thanx

  2. Adithya Gimhana

    Thanks sahooo sub ekata

  3. praveen manohara

    Thnkss

  4. thisal

    tnx bn elxxxx

  5. Ama

    බොහෝම ස්තුතියි සහෝ,,,
    ජය වේවා !!!!

  6. lahiru

    thanx macho sub ekata.patta series eka

  7. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Shehan M Fernando

    Thanks Bro

  9. iNDUMA

    ela mcn

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Thanu

    Thanku saho

  12. Supun Malka

    thanks dear...

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Sach

    සබට තුති සහෝ !!!!

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. rajitha

    Machanla oyala kawadada ''Power''series eka denne..............

    1. මධුකප්‍රිය පෙරේරා

      මමනම් ඒක ගැන දන්නේ නැහැ සහෝ..
      ඇඩ්මින් කෙනෙක්ගෙන් අහලා බලන්න ..

  17. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  18. lakshitha

    thnx saho sub 1te :D

  19. Rasidu

    නියමයි.sub එකට thanx
    පුලුවන්නම් Scream tv series එකටත් sub දෙන්නකෝ..........

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D ජය වේවා !!

  21. Nalaka

    sub 1ta thanks

  22. akalanka

    thnk kiyooo

  23. Udamith Damith (b\k )

    stuuuuuthiiiiiiiiiiiiiiiiiiii

  24. Tharaka Lahiru

    tnx

  25. sunanda shanth

    thanks

  26. chinthaka.max4

    thankx machan

  27. Akila Dilhara

    Thanks Brother...