Watch Trailer

Dark Matter [S01E06] | මතකයන් තුළ සැගවුණු අදුරු අතීතය [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි යාලුවනේ ඔන්න මම ආවා 6වෙනි කොටහ උස්සගෙන ..දැනටමත් තරමක් ප්‍රමාද නිසා මම වැඩිය ලිපියක් කියන්නේ නැහැ.. මේක ලියන්නේ ඉරු දින හවස හය පසු වී මිනිත්තු පහක් ගතවෙද්දී ,… ඔයාලට කලින් කොටහ මතක ඇතිනේ ඒ මතකයත් සමග අද කතාව දිහාවට හැරෙමු .. අද කොටසේ ඇත්තටම වැඩිය ලොකු දෙයක් නැහැ .. මම කිව්වේ යානයේ කට්ටි…

Dark Matter TVSE1-1හොදයි හොදයි යාලුවනේ ඔන්න මම ආවා 6වෙනි කොටහ උස්සගෙන ..දැනටමත් තරමක් ප්‍රමාද නිසා මම වැඩිය ලිපියක් කියන්නේ නැහැ.. මේක ලියන්නේ ඉරු දින හවස හය පසු වී මිනිත්තු පහක් ගතවෙද්දී ,… ඔයාලට කලින් කොටහ මතක ඇතිනේ ඒ මතකයත් සමග අද කතාව දිහාවට හැරෙමු ..

අද කොටසේ ඇත්තටම වැඩිය ලොකු දෙයක් නැහැ .. මම කිව්වේ  යානයේ කට්ටියට ජරමර එහෙම නැහැ කියලා .. හැබැයි මම මෙහෙම කිව්වොත් අද යානයේ ඉන්න උදවියගෙන් තිදෙනෙකුගේ අතීතය ගැන යම් හෝඩුවාවන් ලැබෙනවා .. මෙයාලා මේවා හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ෆයිව් මැරෙන්නත් යනවා ..හොදයි ඉතින් කට්ටිය හිතන්නේ මේ තුන්දෙනා කවුරු වෙන්න ඇතිද?? ඒක බලලම දැනගන්නකො .. අද කතාවේ කොහොමත් වැඩිහරියක් තියෙන්නේ අතීත සිදුව්ම් හැබැයි මට කියන්න පුළුවන් ඒ සිදුවීම් එක්ක අනාගතයේදී කතාව ඉතාමත් රසවත් වෙයි කියලා ..

එහෙනම් ඔයාලට බාගෙන බලන්න කියාලා ආරාධනය කරමින් මෙමා සමුගන්නවා. යමින් ගමන් ලොබ නැතුව ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යන්නෝ .. හැමෝටම සුබ සතියක් ..

Dark Matter (2015– )  on IMDb

 

 

227 MB කොපිය මෙතනින් බාගන්න

6C6BF3A866793791F6D005277805F7C0DAFE7231

348 MB කොපිය මෙතනින් බාගන්න

B425CF130A74B88E3F18D7556ED5B40831A77EAE   ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,000 downloadsDownload Dark_Matter_S01E06_baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

2,000 downloadsDownload Subtitles53 KB

16 comments

  1. rukka

    patta enakam hitiyeeeeeeee

  2. Larlitha

    Ada mama 2 weniya

  3. Larlitha

    Ada mama 2 weniya...........ow yes baby

  4. Ama

    බොහෝම ස්තුතියි මධුක සහෝ,,,
    ජය වේවා !!!!

  5. SHEHAN

    thanks broo

  6. Amil

    බොහොම ස්තූතියි උපසිරසියට...

  7. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු...

    ජය වේවා !!!

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. thisal

    බොහෝම ස්තුතියි මධුක සහෝ

  11. harsha

    thnx bro

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. lakshitha

    thnx saho sub 1te :D

  15. chinthaka.max4

    thankx machan

  16. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.