ඔන්න එහෙනම් 4වෙනි කොටහත් අරගෙන ආවා.. ඉරිදා උදේ වෙද්දී දෙන්න කියලා හිතුවත් වැඩකටයුතු වගයක් නිසා මට ඒක කරගන්න බැරිවුනා. දැන් මේ ලිපිය ලියන්නේ ඉරිදා රෑ 9.30ත් 10.00 ත් අතරේ. ඇඩ්මින්වරු අවදියෙන් හිටියොත් මධ්‍යම රාත්‍රියේ වුනත් මෙය පලවෙයි. ඉතින් මම ගිය සතියේ කොටස මතක් කරන්නේ නැහැ. අද අපේ කණ්ඩායම අර අභ්…
ඔන්න එහෙනම් 4වෙනි කොටහත් අරගෙන ආවා.. ඉරිදා උදේ වෙද්දී දෙන්න කියලා හිතුවත් වැඩකටයුතු වගයක් නිසා මට ඒක කරගන්න බැරිවුනා. දැන් මේ ලිපිය ලියන්නේ ඉරිදා රෑ 9.30ත් 10.00 ත් අතරේ. ඇඩ්මින්වරු අවදියෙන් හිටියොත් මධ්‍යම රාත්‍රියේ වුනත් මෙය පලවෙයි. ඉතින් මම ගිය සතියේ කොටස මතක් කරන්නේ නැහැ. අද අපේ කණ්ඩායම අර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩබාලා ගැටළු කීපයකටම මුහුණ දෙනවා. ඇත්තටම මෙහෙදී කොර්සොට එයාවම හමුවෙනවා. කවුද දෙන්නගෙන් ඇත්ත කෙනා. ඒවගේම අද ටූ එයාගේ සැගවිලා තිබුන අතීතයේ හැකියාවක් දරුණු විදිහට භාවිතා කරනවා. ෆෝටත් තමන් කවුද කියලා යම් හෝඩුවාවක් ලැබෙනවා. හොදයි එහෙනම් මම වැඩිය කියවන්නේ නැහැ කට්ටිය බාගෙන බලන්නකෝ. ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් පලකරගෙන යන්නකෝ.
0875CF306B6DEB527AECFD66BA8DA210EA30A72E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,034 downloadsDownload Dark_Matter_S01E04_baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
නලින්
lakshitha
thnx saho sub 1te :D
Elderman
meka dilane. Dakketh na. Onna gatta. Thankz
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
thisal
ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..
Ama
ස්තුතියි සහෝ!!!!!
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Ish
thanks :)
Kasun Widusha
Tnx saho sub ekata
Amil
ගොඩක් ස්තුතියි සහෝ එල එල
Jamson
Sira katawa thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sach
සබට තුති සහෝ !!!!
Jeewaka Lakruwan Nissanka
sthuthi sahooo
Tharaka Lahiru
tnx
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark Matter [S01E04] | සැබෑ කෝර්සෝ කවුද [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Dark-Matter-TVSE1-1.jpg)

ස්තුතියි මධුක සහො!
ජය වේවා!