කලින් කොටස ඉවරවෙන කොට මතක ඇතිනේ එක න්‍යෂ්ටික ආයුධයක් හොයාගත්තා. ඒ වගේම තව තුනක් තියෙනවා. තව කොන්රඩ් නොක්ස් ව අල්ලගන්න බැරි උනා. නමුත් ලිලියන් ඔහු කරපු හැම අපරාධයක් ගැනම හෙළි කලා. නමුත් කොන්රඩ් නොක්ස් හිතුවේ ඔහුට ලිලියන් ලවා උදව් ගන්න පුලුවන් වෙයි කියලා. මොකද ඇය වටා සෑහෙන්න සෙනගක් ඉන්න නිසා. ඒවගේම ද…

කලින් කොටස ඉවරවෙන කොට මතක ඇතිනේ එක න්‍යෂ්ටික ආයුධයක් හොයාගත්තා. ඒ වගේම තව තුනක් තියෙනවා. තව කොන්රඩ් නොක්ස් ව අල්ලගන්න බැරි උනා. නමුත් ලිලියන් ඔහු කරපු හැම අපරාධයක් ගැනම හෙළි කලා. නමුත් කොන්රඩ් නොක්ස් හිතුවේ ඔහුට ලිලියන් ලවා උදව් ගන්න පුලුවන් වෙයි කියලා. මොකද ඇය වටා සෑහෙන්න සෙනගක් ඉන්න නිසා. ඒවගේම දකින්න ඇතිනේ නොක්ස් එක්ක හිටියා අර CIA අකේ වැඩ කරපු ක්‍රිස්ටි බ්‍රයන්ට්. නමුත් ස්කොට්, මයිකල්, රේචල්, බැක්ස්ටර්, රිච්මන්ඩ් අර කදවුරට යද්දී නොක්ස් හා ක්‍රිස්ටි බ්‍රයන්ට් හිටියේ වෙනත් කදවුරක. එතන හිටියේ මැට්ලොක් විතරයි. දැන් නොක්ස් ව ලෝකෙම ප්‍රසිද්ධ අපරාධකරුවෙක්.
අද එතැන් සිට..
අර තවත් නය්ෂ්ටික මිසයිලයක් අරගෙන මිනිහෙක් තවත් තැනකට අරගෙන යන ගමන් ඔහු තෙල් පිරවුම් හලක නවත්තලා එතන ඉන්න මිනිහෙක්ට තෙල් පුරවන්නයි පවසා ඔහු වැසිකිලියට යනවා. නමුත් ඒ අතරේ තවත් මිනිහෙක් ඇවිල්ලා අර වාහනේ තිබ්බ පෙට්ටිය අරිනවා, ඒ අර තෙල් පුරවන මිනිහගේ උදව්ව ඇතිවයි. නමුත් අර වස්කිලියට ගියපු මිනිහා ඇවිල්ලා අර තෙල් පුරවපු මිනිහට්‍යි,අර පෙට්ටිය ඇරපු මිනිහටයි වෙඩි තියලා යනවා. නමුත් ඒ තෙල් පිරවුම්හල අසල තිබ්බ කඩයේ ඉන්න අයිතිකරු ඒක දැකලා පොලිසියට වාර්තා කරනවා. මේක පස්සේ දැනගෙන SECTION 20 එක ස්කොට් හා ස්ටෝන්බ්‍රිජ් ව යවනවා. නමුත් ඒ අතරේ පොලිසියත් මේ ගැන දැනගෙන ඒ අතරේ එනගමන් තමා ඉන්නේ. නමුත් අර වාහනයේ හිටපු මිනිහා එක්තරා විදිහකට හැංගිලා ඉදලා පොඩි පිස්සුවක් නටලා යනවා. නමුත් ස්කොට් හා මයික් එයාඅ පස්සේ යද්දී පොලිසිය ඉදිරියේ තියෙන පාරට මාර්ග බාධක දාලයි තියෙන්නේ. මේ මිනිහා වහෙන් නව්ත්තයිද? ඇත්තටම මේ මිනිහා කවුද? කාටද වැඩ කරන්නේ? කෙසේ නමුත් අර වාහනේ නම් නවත්තන්නේ නැහැ . ඒක ගිහින් හැප්පිලා ලොකු පිපිරීමක් වෙනවා. ඒ පිපිරීමෙන් පස්සේ මොනා වෙයිද ඒ ගමට? ඒවගේම ක්‍රිස්ටි බ්‍රයන්ට් අද ඇවිල්ලා මොනාද කරන්නේ?
මේ කොටස එහෙනම් බලන්න කියලා මම ආරාධනා කරනවා. මං දන්නවා ගොඩක් කට්ට්ය දැන් මේ කතාවට ගොඩක් ආසා වෙලා ඉන්නේ. සමහර ඇබ්බැගි වෙලා. ඒක සතුටක්. නමුත් කමෙන්ටුවක් කොටන්නේ නැති එක නම් දුකක්. කමෙන්ට් කොටන අයට ගොඩාක් ස්තුතියි.. ඊලග කොටසින් හමුවෙමු. ජය..!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.
350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න
DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,772 downloadsDownload Strike-Back-03x09-baoscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
17 comments
R.D
thisal
s05e6 denne natte ai bn dawas kiyak idan illuwada meewa hemoma balala iwarai....
malinda
thanks bro heta awasan kotasin hamu wemu.thanks for sub.
J.B
machan owa denda kalin S05 eke ep dila hitiyoth hodai neda
Thilina
sub akata thankz seasonn 5 ake anith nsub aka denne nadda
Sanj
Season 5sub aka naddoooo
Samith
මෙක සුපිරි කතාවක් බොලං..... පට්ට
Elderman
Season 5 new episode eka diyanko. Mekata thankz
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Bandula
S05E6 සිංහල සබ් දෙන්නේ නැද්ද. මේ කොටස් ඔක්කොම බලලා ඉවරයි සහෝදරයා. මේවට තැන්ක්ස්.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
................බොහොම ස්තූතියි.....................
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයJanith Ramanayaka
THANX BRO
AmilaPrasad1992
thank you bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තව එක එපියයි නේද තියෙන්නේ.....එතකොට ඒකත් ඉවරයි.එල.එල.සහෝ.ඔහොම යන්........