Watch Trailer

Dark Matter [S02 : E03] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට.ඒත් මිටපස්සේ හැමදාම මේ වගේ පමාවෙන්න පුළුවන්.ඒකට හේතුව වෙන්නේ අධික ලෙස කාර්යබහුල වීම.ඒත් මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.හොදයි එහෙමනම් වැඩිය බයිලා නැතුව කතාව පැත්තට හැරෙමුකො. හොදයි කට්ටිය හිරෙන් පැන්නා.දැන් හැමෝම ඉන්නේ යානයේ.පේන විදිහට එරෙක්ස් හාදයා ඩබල් ගේමක් ගහනවා වගේ.කට්ටිය…

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට.ඒත් මිටපස්සේ හැමදාම මේ වගේ පමාවෙන්න පුළුවන්.ඒකට හේතුව වෙන්නේ අධික ලෙස කාර්යබහුල වීම.ඒත් මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.හොදයි එහෙමනම් වැඩිය බයිලා නැතුව කතාව පැත්තට හැරෙමුකො.

හොදයි කට්ටිය හිරෙන් පැන්නා.දැන් හැමෝම ඉන්නේ යානයේ.පේන විදිහට එරෙක්ස් හාදයා ඩබල් ගේමක් ගහනවා වගේ.කට්ටිය රාසා කණ්ඩායම මතකයන් නැතිවෙන්න කලින් හිටපු හැටි දැක්කේ නැහැ නේද? අද ඔවුන්ට පෙර මතකයන් ලැබෙනවා.ඒත් එක්කම වර්තමානය අමතක වෙනවා. දැන් ඔවුන් ෆයිව්ව එහෙම අදුරන්නේ නැහැ.ඉතින් බලමු නේද සැබෑම රාසා කණ්ඩායම එක්ක ෆයිව් ඇතුළු අනිත් පිරිස කොහොම ජිවිතේ බෙරගනියිද කියලා?

එහෙමනම් හැමෝම බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් පල කරන් යන්න.KILLJOYS රසිකයනට තව ටික වෙලාවක් බලා ඉන්න වෙයි.මොකද ඒකෙ සබ දෙන්න තවත් දවසක්වත් යයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලනවා.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

 

සියලුම HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

1,165 downloadsDownload Dark.Matter.S02E03Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Subtitles

1,165 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Sâchîth Lákshâñ

    ස්තුතියි මධුක අයියා සබ් එකට
    ජය වේවා

    1. sajith

      ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  2. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  3. Sameera

    Link eka denna.sub ekata thank bro

  4. harsha

    ස්තූතියි වැඩේට ඔන්න ගන්නවා. ඒ කියන්නේ සෙට් එකට අග මුල මාරු වෙලා. එත් බලන්න රෑ වෙනකල් ඉන්න වෙනවානේ. ජයවේවා

  5. රයන් ද සිල්වා

    අවුලක් නෑ මදුක සහෝ පුලුවන් හැටියකට සබ් කරමු
    ෴ජය වේවා෴

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ

  7. Ama

    sub වලට බොහොම පින් සහෝ...

    ජය වේවා!!!

  8. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  9. Sanjaya Kumara

    පරක්කු උනාට කමක් නැහැ මචන්. පුළුවන් විදිහට සබ් එක කරමු..
    මේ විදිහට හරි සබ් එක දෙන එක ලොකු පිනක්...

    බොහෝම ස්තූතියි....!

  10. Samith

    බොහෝම ස්තූතියි සබ් එකට

  11. rex

    thnx.....

  12. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල් සහෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  14. Nuwan Balasooriya

    Thanks dear....
    Great....

  15. nish

    thanks bro

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. dushan

    thank you
    nice work

  18. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.