ගිය අවුරුද්දේ දෙවැනි කතාමාලාව කරලා ඉවරයක් කලාට මං මේක කරනවා කියලා හිතුවේ නැහැ. අනික හිතුවෙවත් නැති මොහොතකයි මේක නිකුත් වුණෙත්. නමුත් ඉතින් මේක නොකරන එක අපරාදයක් කියලා හිතුන නිසා තුන්වෙනි කතාමලාවත් කරන්න හිතාගත්තා. මං මේ පළවෙනි කොටස කරද්දී නම්, මේ වෙද්දී කොටස් හයක් විකාශය වෙලා නම් ඉවරයි. පුළුවන් ඉක්…

ගිය අවුරුද්දේ දෙවැනි කතාමාලාව කරලා ඉවරයක් කලාට මං මේක කරනවා කියලා හිතුවේ නැහැ. අනික හිතුවෙවත් නැති මොහොතකයි මේක නිකුත් වුණෙත්. නමුත් ඉතින් මේක නොකරන එක අපරාදයක් කියලා හිතුන නිසා තුන්වෙනි කතාමලාවත් කරන්න හිතාගත්තා. මං මේ පළවෙනි කොටස කරද්දී නම්, මේ වෙද්දී කොටස් හයක් විකාශය වෙලා නම් ඉවරයි. පුළුවන් ඉක්මණින් දෙන පොරොන්දුවට කතාව පැත්තට හැරෙමු එහෙනම්.
දෙවැනි කතාමාලාවේ අවසානය හොද එකක් වුනත් ඔයාලා දකින්න ඇති අන්තිමේදී ඇරමිස් මස්කිටියර්ලා කණ්ඩායමෙන් වෙන් වුණා. එයාට එයාගේ හැමදේම නැතිවෙන්න පටන්ගැම්ම් නිසාම. විශේෂයෙන්ම එයා ආදරය කරපු හැම කෙනෙක්ම එයාට නැති වුණා. රැජිණ වුණත්, එයාටත් ගොඩක් කරදර වළට මුහුණ දෙන්න වුණා මතකනේ. ළමයා ලුවී රජතුමාගේ නෙවෙයි කියලා මොන තරම් නම් දේවල් වුණාද. ඒ සිද්දිය කී දෙනෙක් නම් දැනගත්තද. ඒක වහන් කරලා මොකුත් නොවුන තත්වයට පත්කරන්න කොයි තරම් දහ දුකක් වින්දද. ඇත්තටම ඉතින් ළමයා එයාගේ . :p ඒකෙන් වැඩක් නෑ ඇරමිස් යනවත් එක්කම සංදේශයක් ඇවිත් මොකද්දෝ මන්දා ආරම්භයක් ගත්තා දකින්න ඇති. සමහර දෙනෙක් නම් හරියට අනුමාන කළා ඒක යුද්ධයක ආරම්භයක් කියලා.
ඔව්, යුද්ධයක් තමයි. ඒ තමයි ප්‍රංශ යුද්ධයේ ආරම්භය. ඇරමිසුත් නැතිව පෝතෝස්, ඩාටේනියන්, ආතෝස් මේ යුද්ධයට පැරිස් වලින් ගිහින් සටන් වදිනවා. නමුත් මේ මස්කිටියර්ලාගේ හමුදාවට සටන් වදින්න ඕනේ කරන වෙඩිබෙහෙත් සැපයුමක් මොකද්දෝ මන්දා හේතුවක් නිසා නොලැබුණු නිසා යුද්ධය පරදින්න ගිහින් කොහොමහරි අන්තිමට ජයගන්නවා. මේ වෙඩිබෙහෙත් පිටිපස්සේ ලොකු ජාවාරමක් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ වෙඩි බෙහෙත් ස්පාඥ්ඥ කාරයින්ට විකුණන්නයි සුදානම. මේක පිටිපස්සේ වෙනම මිනිහෙක් ඉන්නවා හමුදාවේ අණදෙන නිලධාරියා හා සම්බන්ධ කෙනෙක්. අද කතාවේ අමුත්තෝ ගොඩයි. පැරිස් වලට තවත් තදයෙක් ඇවිත් එහෙමත් නැත්තම් මේ තුන්වෙනි කතා මාලාවේ දුෂ්ටයා. ඒ තමයි ෆෙරෝන්. එයා තමයි පැරිස්වල අළුත් ආණ්ඩුකාරවරයා හා රතු බටයන්ගේ අණදෙන්නා. මයේ හිතේ කට්ටිය දැන් මේක බලන්න ඇති. මොකද දැන් ටික දවසක් වෙනවනේ මේක විකාශය වෙලා. ඒ හන්දා මං තවත් ලිපිය ලියන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ. මේක දැක්කම බලාපොරොත්තු තියාගෙන ඉන්න. මොකද ඉතිරි කොටස් පුළුවන් ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්. ඒ නිසා රැදිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් සමග.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E01.Spoils.of.War.1080p.WEB-DL.AAC2.0.H264-ViSUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,082 downloadsDownload The.Musketeers.S03E01.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
21 comments
Thimila
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
sajeevi
මං හිතුවේ මේකට සබ් දෙන එකක් නැහැ කියලා.
ගොඩක් ස්තූතියි සබ් එකට.Himaru
thanks chamara bro
#elzරයන් ද සිල්වා
සබ් එකට තුති චාමර සහෝ
෴ජය වේවා෴කනිශ්ක ලක්මාල්
පරක්කු උනාට කමක් නැහැ මචන්. පුළුවන් විදිහට සබ් එක කරමු..
මේ විදිහට හරි සබ් එක දෙන එක ලොකු පිනක්…බොහෝම ස්තූතියි….!
කවීන් ලහිරු
සබ් එකට ගෝඩාක් ස්තූතියි සහෝ
මේකේ කොටස් 10 ම විකාශය වෙලා ඉවරයි සහෝ
extra torrent එකේ සියලුම කොටස් නිකුත් කරලා තියනවා බ්‍රෝ....ඩිලාන් හසිත
නියමයි සහෝ තෑන්ක්ස් පුලුවන් හටියකට සබ් එක දෙමු
උදාර දිල්ශාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴ජය෴෴
Lahiru
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
dila
sub galapenne na ne mchn
Milinda Lakmal
tankz bro
නවින් නිසල්
හම්මේ , ඇති යන්තන් ඇවිත් සබ් එක . බලාගෙන ඉදියේ. තැන්ක්ස් මචන්. ඉක්මනට ඉතුරු ටිකටත් සබ් දෙන්න :)
Lahiru
sub eka denakan balan idiye.....thnx bro.anith tikath ikmanta oni
laalitha Wanigasooriya
. තැන්ක්ස් මචන්. ඉක්මනට ඉතුරු ටිකටත් සබ් දෙන්න :)
Janaka Rathnayake
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. Spanish වචනෙට ස්පාඤ්ඤ දාමු ඊලඟ එපියෙදි, ප්‍රංශ නෙමෙයි.
Deen
Okkoma Episodes Complete Dan Ewara wela godak kal
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
eranga
3ne 2th dannoo br rip ekatath danna puluwannm hodai
Mahesh
Sub ekata thanx aaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

adooooo patta ban...enakam balan hitiyee...thankzzz