ගිය සතියේ ඉක්මනටම දෙන්න පොරොන්දු වුනත් ඒ පොරොන්දුව ඉටු කරන්න බැරිවීම ගැන සමාව අයදිනවා. කට්ටිය දන්නවා ඇතිනේ බයිස්කෝප් අඩවියේ සුහද හමුවක් තිබ්බ වග . ඉතින් සෙනසුරාදා දවසම ඒකට ගත වුනා. ඉරිදා හවහ තමා මේකේ වැඩ පටන්ගත්තේ. ඔන්න පුළුවන් ඉක්මනටම කොටලා කොටලා අරන් ආවා. පළමු කතාමාලාව මතකනේ ආරම්භයේදීම ආගන්තුකයින…

ගිය සතියේ ඉක්මනටම දෙන්න පොරොන්දු වුනත් ඒ පොරොන්දුව ඉටු කරන්න බැරිවීම ගැන සමාව අයදිනවා. කට්ටිය දන්නවා ඇතිනේ බයිස්කෝප් අඩවියේ සුහද හමුවක් තිබ්බ වග . ඉතින් සෙනසුරාදා දවසම ඒකට ගත වුනා. ඉරිදා හවහ තමා මේකේ වැඩ පටන්ගත්තේ. ඔන්න පුළුවන් ඉක්මනටම කොටලා කොටලා අරන් ආවා.
පළමු කතාමාලාව
මතකනේ ආරම්භයේදීම ආගන්තුකයින් පිරිසක් විනාශ වූ යානයකින් අවදි වුනා. නමුත් කිසිවෙකුත් තමන් කවුද යන වග දැනන් හිටියේ නැහැ.ඉතින් ඔවුන් මෙලෙස තම අනන්‍යතාව ගැන කරුණු කාරනා සොයද්දී දැනගැනීමට ලැබුනේ විශ්වයේ වඩාත් භයානකම අපරාධ කණ්ඩායම ඔවුන් බවයි. ඉතින් ඊළගට ඔවුන්ට පැන නැගුන ගැටලුව තමන්ගේ මතකය නැතිවුනේ කොහොමද කියන එක.ඒකට ක්‍රම ක්‍රමයෙන් පිළිතුරු ඔවුන්ට ලැබුනා.ඒ ඔවුන්ගේ සතුරන්ගෙන් සහ ෆයිව්ගේ මතකයන්වලින්. මතකනේ ෆයිව් ළග හැමෝගෙම මතකයන් තිබ්බ බව. නන්නාඳුනන පිරිසක් ලෙස ඔවුන් අවදි වුනත් කාලයත් සමග ඔවුන් අතර මිත්‍රත්වයේ බැදීමක් ඇතිවුනා. ආදර බැදිමකුත් ඇතිවුනා නෙහ්..පෝෂියා සහ කොර්සෝ අතරේ. ඉතින් තම මතකයන් සොයමින් තම සතුරන්ගෙන් සහ නීති බලධාරීන්ගෙන් පලා යන රාසා කණ්ඩායම අවසානයේ මහත් පාවාදීමකට ලක්වන්නේ තම යානයේම විශ්වසනීය පුදගලයෙක් අතින්. ප්‍රේක්ෂක ඔබට කුතුහලයක් තබමින් පළමු කතාමාලාව අවසන් වුනේ රාසා කණ්ඩායම විශ්ව අධිකාරියට හසුවෙමින්.
දෙවන කතාමාලාව
දෙවැනි කතාමාලාව ආරම්භ වන්නේ සැවොම සිරගත කරමින්. එහෙත් ඒ වැඩි කාලෙකට නෙවේ. ඉක්මනින්ම කණ්ඩායම හිරෙන් පැනගන්නවා. ඔවුන්ව අල්ලාදුන් පුද්ගලයා කවුද ඒ ඇයි කියන එකටත් පිළිතුරු ලැබුනා නෙහ් අපිට. මෙවර කතාමාලාව ආරම්භයේ කොර්සෝ ලෙස සිටි ඩෙරික් මෝස්ව සැබෑ කොර්සෝගේ අතින් ඝාතනය වුනා දකින්න ඇතිනේ. කෙසේ වුවත් කණ්ඩායමට අලුත් සාමාජිකයින් තිදෙනෙක් එක්වුණා. එක් පුද්ගලයකු ආවේ ෆයිව් ළග තියෙන උපකරණයක් සොයාගෙන. කෙසේ වෙතත් කතාමාලාව අවසන් වෙද්දී ඩෙවොන් සහ නික්ස් යන දෙන්නම ජිවිතයෙන් සමුගන්නවා. එමෙන්ම රාසා කණ්ඩායමේ බෙදීමක් ඇතිවෙනවා ෆෝ සිය පැරණි මතකයන් ලබාගෙන සයිරෝන් කිරුළ නතු කරගැනීමත් සමග. ඉතින් සමාගම් අතර විශ්වව්‍යාපී යුද්ධයකට මග පාදමින් තමයි දෙවැනි කතාමාලාව අවසාන වන්නේ.එමෙන්ම යලිත් වරක් ප්‍රේක්ෂක අප හමුවේ කුතුහලයක් ඉතුරු වෙනවා අවසන සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් රාසා කණ්ඩායම දිවි ගලවා ගැනීමට සමත් වුවාද නැතිද යන වග නොපෙන්ව සිටීම නිසා. කෙසේ හෝ මෙම කතා සමයත් අවසාන වන්නේ කණ්ඩායමේ අයෙකුගේ ද්‍රෝහිවීම සමගයි.
එසේනම් ඔන්න මම කතාමාලාව ඉවරයක් කරලා දුන්නා පොරොන්දු වුනා වගේම.හැබැයි මෙවර දකින්න ලැබුන දෙයක් තමා පළමු කතාමාලාව හා එක්වූ පිරිසෙන් අඩක්වත් දෙවැනි කතාමාලාව සමග එකතු නොවීම.ඒ ඇයි කියන එකනම් මට තවමත් ගැටළුවක්. කෙසේ වුවත් එකතු වූ පිරිසෙනුත් අදහස් දක්වමින් මා දිරිමත් කළ අතලොස්සක් පමණ පිරිසට ස්තුතියි. DARK MATTER තෙවන කතාමාලාව 2017 මැදබාගයේ නිකුත් වන බව දැනටම නිවේදනය කර අවසන්.ඉතින් ඒ කාලේ වෙනකොටත් මම අඩවිය හා රැදී සිටියොත් මම උපසිරසි ලබා දෙන්නම්. නැත්නම් වෙන කෙනෙක් එය කරයි.
එහෙනම් ඉතින් අපි ටික දවසකට නිවාඩු යනවා. යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජයම වේවා!.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E13.HDTV.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
840 downloadsDownload Dark.Matter.S02E13.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
harsha
Isuru
Digatama sub dunnta thanks anith season ekath oyama karanne thawa hoda tv series ekak puluwanam denna
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ගෝඩාක් ස්තූතියි මේ කතාමාලාව ඉවර කරලා දුන්නට...
තවත් සුපිරිම කතාමාලාවකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි නියමයි කොල්ලෝ
පට්ට වැඩක් 3 වෙනි කතාසමයත් ඔයාම දෙන්නකනිශ්ක ලක්මාල්
එලම සහෝ අපි වෙනුවෙන් මේ දරන මහන්සියට
ගෝඩාක් තුති තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
**ජය**ඩිලාන් හසිත
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ
අලුත් කතාමාල කිහිපයක්ම මග එනවා
සහෝගෙන් සබ් අනිවා ඕන හොදේ...Dilanda Rukshan
thanx bro...
සචිත් ලක්ෂාන්(සචී)
හම්මා..... එහෙනම් ඒකත් ඉවරයි
ඇත්තම කිව්වොත් මටත් මේ දෙවෙනි සීසන් එක පලවෙනි එක තරම් හරිගියේ නෑ
එහෙම කියල ඉතින් තුන්වෙනි එක නොබල ඉන්නෙත් නෑ
මොකක් උනත් සම්පූර්ණ සීසන් එකටම සබ් දුන්න එකට අනේකවාරයක් ස්තුති වේවා...මධුක අයියා
තුන්වෙනි සීසන් එකත් ඔවාගෙන්ම තමා ඕන
එහෙනම් ඉතින් ජයම වේවා...Kulanjana Maduranga
niayamai…denakam unne.thanks MADUKA saho..sub walata..digatama sub demu.jaya wewa…
Ayesh
Thank You
Supiri Wadak.......rex
niyami digatama karagena yamu....
Udara Damith B/K
ඒ කත් ඉවරයි එහෙනම්
මේක ඉවර වෙනකම් දුන්නට බොහොම ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnx
Poorna
adoo season 2kama bawa hama sub ekema comment damme na patta tnaxx ee
Yasiru Hasaranga
උපසිරැසියට ස්තූතියි සහෝ. සීසන් දෙකම එක පාර බලලා එක කමෙන්ට් එකක් දැම්මා. කමක් නැහැනේ. තුන්වෙනි එකත් දෙමු. මං ආසම කතාවක්.
mihiran
saho seasoan 3 jun 9 enawa.ekatath sub eka denna
kosala
ela machooo
Aruna
සීසන් 2ම එකපාර බලන්න subs බෑවා,එක එකට වෙන වෙනම කමෙන්ට් දාන්න බැරි උනාට සමාවෙන්න,සුපිරි වැඩක් සහෝ,ජය වේවා!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මම මේ කතාමාලාවට එකතු උනේ දෙවනි කතාමාලාව පටන්ගත්තට පස්සේ. පළමු කතා මාලාව ඉක්මනින්ම බලලා දෙවනි එකට එකතු උනා. මට නම් දැනුනෙ නෑ පරක්කු උන වගක්. මට මතක් හැටියට කතාව නිකුත් වෙලා දින කීපයකින් සබ ලැබුනා. ඉතින් තවත් මොනවාද. අපි වෙනුවන් කරන කැපවීමට බොහෝම ස්තූතියි. කියලා තියනවා වාගෙම තව ටික දවසකින් හමුවෙමු අලුත් සබක් සමග. ඔබගේ සියලු කටයුතු සාර්තක වේවා. ජයවේවා