හරි යාළුවනේ මෙන්න ඔයාලට ඉක්මනින්ම තුන් වෙනි කොටසත් අරන් ආවා. ඊළඟ කොටස දෙන්න ටිකක් පරක්කු වෙයි. මට මගේ වැඩ කරගන්නත් ඕනේ. ඉතින් මට මේ දවස්වල ගොඩක් වැඩ යනවා. පොඩ්ඩක් පරක්කු වෙයි. ටිකක් ඉවසල ඉන්න. පුළුවන් ඉක්මනට සබ් එක කරලා දාන්නම්. ජය… Due to copyright issues, we do not provide any torrent links. […]

හරි යාළුවනේ මෙන්න ඔයාලට ඉක්මනින්ම තුන් වෙනි කොටසත් අරන් ආවා. ඊළඟ කොටස දෙන්න ටිකක් පරක්කු වෙයි. මට මගේ වැඩ කරගන්නත් ඕනේ. ඉතින් මට මේ දවස්වල ගොඩක් වැඩ යනවා. පොඩ්ඩක් පරක්කු වෙයි. ටිකක් ඉවසල ඉන්න. පුළුවන් ඉක්මනට සබ් එක කරලා දාන්නම්. ජය…
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S03E03.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,297 downloadsDownload The.Strain.S03E03.Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් දර්ශන (විරා)
Subtitles
16 comments
Sashika
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!කවීන් ලහිරු
ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴ඩිලාන් හසිත
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**
4 වෙනි කොටසටත් සබ් දාන්නකනි
Thanks සහෝ………..
දිගටම කරමුඋදාර දිල්ශාන්
නියමයි නියමයි කොල්ලෝ
පටන් ගත්තු වැඩේ ඉවරම කරලා දාමු
මට මතක හැටියට අද 4 ත් එනවා
ඒකටත් සබ් දාන්න...රයන් ද සිල්වා
පට්ට පට්ට සහෝ
ඔයාගේ සබ් නම් සුපිරියි
ඊලග කොටසත් සබ් දාමුතාරුක දිල්ශාන්
ඔයා නිසාමයි මේකේ 3 වන කතා සමය බලන්න පටන් ගත්තේ
මේක මග නවත්තන්නේ නැතුව දිගටම කරලා දාමු
4ත අද ආවා...මිතුල් ලක්ශිත
නියමයි සහෝ නියමයි
ඊලග කොටසටත් හැකි ඉක්මනින් සබ් දාන්නrrandika
Thanks Bro!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
D.Chamara
bohoma sthuthi sahooo niyamai thanks
S.K.Ruchiranga
elma bn puluwan ikmanta ithuru tikath demu
silent$
Elaaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
බොහොම ස්තූතියි සහෝ
Advertisement

Good job, Thank you. Mcn,