Watch Trailer

Dark Matter [S02 : E12] with Sinhala Subtitles | සයිරෝන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරන් ආවා 12වන කොටහ. පොඩ්ඩක් විතර පමා වුනා ගේන්න. හැබැයි ලබන සතියේනම් අනිවා ඉක්මනටම දෙනවා, හොදයි අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා. ෆෝ තමන්ගේ පරණ මතකයන් ලබාගන්නවා. මේ නිසා එයාට පුළුවන් වෙනවා තමන්ට හිතවත් කවුද නැත්තේ කවුද කියලා තීරණය කරන්න. ඉතින් ෆෝ ජෙනරල්වරයෙක් වගේම දැනට ඉන්න අධිරාජයා හීරෝගේත් සහ…

ඔන්න අරන් ආවා 12වන කොටහ. පොඩ්ඩක් විතර පමා වුනා ගේන්න. හැබැයි ලබන සතියේනම් අනිවා ඉක්මනටම දෙනවා, හොදයි අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා.

ෆෝ තමන්ගේ පරණ මතකයන් ලබාගන්නවා. මේ නිසා එයාට පුළුවන් වෙනවා තමන්ට හිතවත් කවුද නැත්තේ කවුද කියලා තීරණය කරන්න. ඉතින් ෆෝ ජෙනරල්වරයෙක් වගේම දැනට ඉන්න අධිරාජයා හීරෝගේත් සහය ඇතිව සිහසුන ලබාගන්නයි යන්නේ. හැබැයි ඉතින් අධිරාජයාගේ අම්මනම්  විරුද්ද වෙනවා.

එහෙමනම් ඔයාලම බලන්නකෝ වෙන්නේ මොකද කියලා. කුතුහලය නැතිවෙන නිසා මම වැඩි යමක් කිව්වේ නැහැ. දැන් දැන් කට්ටියට කතාව එපාවෙලාද මන්දා?ලබන සතියේ අවසාන කොටසින් හමුවෙමු.

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Matter.S02E12.HDTV.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

835 downloadsDownload Dark.Matter.S02E12.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                            Next Episode>>

Subtitles

835 downloadsDownload Subtitles44 KB

15 comments

  1. Udara Damith B\K

    එල මන් තමයි අඩ එකටම සබ් ගත්තේ

  2. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  3. Devaka Sadaruwan

    ලොකු පරක්කුවක් නැහැනේ ඉතින්.. එක දවසේ කොටස් දෙකක්ම රිලීස් කලහම මේ ඉක්මන හොදටම ඇති
    ජය වේවා

  4. Dilanda Rukshan

    thanx mcn......

  5. Charith Madhusanka

    Thank you very much bro!

  6. සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා අදත් කමෙන්ට් කරන්න පරක්කුයි
    පොඩ්ඩක් විතර කථාව එපාවීමකුත් තියේ
    මොකක් උනත් සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා
    අවසාන කොටසින් හමුවෙමු......!!!

  7. ලසා

    loku aulak nane... thnkz 4 sub. :D

  8. Sachith Perera

    fatta machan digatama sub demu. download, comment adui kiyala salenna epa. tawat fatta sub ekak denna

  9. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  10. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝ
    13 ත් හැකි ඉක්මනට දාමු

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sangeeth S Vithanage

    තැන්කූ මචං

  13. Yohan Lakmal

    machan sub ekata thnx eth me tv series eka sci fi movie category ekata daanna epa film ekak hoyaddi tikk amarui meeka nisa

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.