Watch Trailer

Dark [S01: E04] Sinhala Subtitles | තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Dark හතරවෙනි කොටස අරන් එන්නයි මේ සූදානම… ~~පෙර කොටසින්~~ කලින් කොටසෙදි අපිට මුල් කොටස් දෙකේදි දැනගන්න බැරිවුණු දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වුණා. 1986 වසරේ සිද්දවුණු දේවල් වලට වර්තමානයේ වින්ඩන් වල ඉන්න කට්ටිය ළමයින් විදිහට මුහුණ දීපු විදිහ අපිට දකින්න ලැබුණා.1986 අවුරුද්දට ගිහින් ඉන්න මි…

ඔන්න එහෙනම් Dark හතරවෙනි කොටස අරන් එන්නයි මේ සූදානම…

~~පෙර කොටසින්~~

කලින් කොටසෙදි අපිට මුල් කොටස් දෙකේදි දැනගන්න බැරිවුණු දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වුණා. 1986 වසරේ සිද්දවුණු දේවල් වලට වර්තමානයේ වින්ඩන් වල ඉන්න කට්ටිය ළමයින් විදිහට මුහුණ දීපු විදිහ අපිට දකින්න ලැබුණා.1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ට අල්රිච්ගේ අම්මත් හම්බවෙනවා. ඒ වෙද්දි අල්රිච්ගේ සහෝදරයත් මිකල් අතුරුදහන් වුණු විදිහටම අතුරුදහන්වෙලයි ඉන්නෙ. බාටොස්ගේ අම්මා රෙගීනා මතකයිනේ. රෙගීනගේ අම්මා වින්ඩන් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධාන තනතුරට පත්වෙන විදිහත්, එයා වින්ඩන් ගුහාවල තිබිල අල්රිච්ට හම්බවුණා වගෙම න්‍යෂ්ටික ද්‍රව්‍ය බැරල් තොගයක් හොයාගත්තු හැටිත් අපිට දකින්න ලැබුණා. වර්තමානයේදි වගෙම 1986 වසරෙදිත් අභිරහස් විදිහට කන් බෙර දෙකම පුපුරලා බැටළුවෝ වගෙම කුරුල්ලොත් මැරිල තියනවා කියල අපිට දැනගන්න පුළුවන් වුණා. 1986 අවුරුද්දෙ ඉන්න මිකල්ට නම් මේ හැමදෙයක්ම පටලැවිල්ලක් වෙලයි තියෙන්නෙ. එයා කියන දේවල් කිසිම කෙනෙක් විශ්වාස කරන හැඩක් නම් පේන්න තිබුණෙ නැහැනේ. අපිට 1986 අවුරුද්දෙදි පොඩි ළමයි විදිහට හිටපු අය දැන් මොන වගේද, කාගෙ කවුද කියන එක ගැන ඉඟියකුත් මේ කොටසෙදි දකින්න ලැබෙනවා. තුන්වෙනි කොටස අවසානයෙදි මිකල් 1986 ඉඳන් වර්තමානයට එන්න වින්ඩන් ගුහාව ඇතුළට යද්දි අල්රිච් තමන්ගෙ පුතාව හොයන්න වින්ඩන් ගුහාව ඇතුළට යන හැටිත් අපි දැක්කනේ.

~~අද කොටසින්~~

අද කොටසෙදි අපිට චාලට් ඩ්‍රොප්ලර්ගේ මහත්තයා ඒ කියන්නෙ පීටර් ඩ්‍රොප්ලර් මොනවගේ කෙනෙක්ද කියල දැනගන්න ලැබෙනවා. ඒ වගෙම තමයි පීටර්ගේ තාත්තා, හෙල්ග් ඩ්‍රොප්ලර් වින්ඩන් වල මේ සිද්දවෙන දේවල් ගැන මොකක්හරි දෙයක් දන්න බව අඟවනවා. මිකල්ගේ අතුරුදහන් වීම ගැන සොයා බලන චාලට් දිගින් දිගටම හෝඩුවාවන් හොයාගෙන යනවා. මේ හෝඩුවාවන් හොයාගෙන යද්දි චාලට්ට පීටර් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා. මේ වෙද්දි හැමෝම වගේ දන්නවා වින්ඩන් වල සිද්දවෙන සිදුවීම් වලට අතීත සිදුවීම් එක්ක සම්බන්ධකමක් තියන බව. මිකල්ව හොයන්න හිතාගෙන බලාගාරයට හොරෙන් ඇතුළුවෙන අල්රිච්ට නම් වැඩ වරදිනවා. චාලට්ගෙ පොඩි දුව ඒ කියන්නෙ එළිසෙබත්ට එයා වගෙම ළමා පෙම්වතෙකුත් ඉන්නවා. ඉකෝලෙ ඇරිල ගෙදර එන අතරෙදි එළිසෙබත්ට අපූරු හාදයෙක්වත් මුණගැහෙනවා.
එහෙනම් බලලම ඉන්නකෝ…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

43,156 downloadsDownload Dark-01x04.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

43,156 downloadsDownload Subtitles64 KB

48 comments

  1. ushanpathum

    pattai bro

  2. notisamanalaya

    thanks

  3. 12shehan

    thanks macho

  4. tharindu1986

    thanks...........

  5. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි ඉසුරු උපසිරැසියට...
    කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

    1. Udara Damith Dissanayaka

      සුපිරියි කියන්නේ
      ඇයි කියලා වැඩක නෑ
      මේ දෙන විදිහට දවසකට එකක් වගේ බලන්ඩකෝ
      නිකන් දවසම හොල්ල්මන්
      අනිත් කොටස දෙනකල්

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි..
    ela

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  9. Thisal

    ස්තූතියි..

  10. New day

    සුපිරි machan

  11. ash1989

    thx a lot for the sub....really appreciate your work bro. Need other subs as well soon :D :D :D

  12. ruchira14k

    the gifted s1 e11 ඇවිල්ල ඒකටත් sub දෙන්න plz :)

  13. malidu8

    Tnxx

  14. M.R.Insaf

    Thanks saho..

  15. kosalachathuranga

    supi kathawak maru machoooooo

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. malindabandara

    digatama sub demu.jaya wewa

  18. Nirosh C

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  19. sachintha

    Sub ekta thanks sahoo....

  20. Iroshan Kumar

    THANKS BRO...

  21. lakshankkn

    thanks for the sub

  22. Suranjan

    Thanks machan.......jayawewa.......>>>>!

  23. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  24. Indunildissanayake

    Thanks .. sub ekata thuthi

  25. Sampath wijekoon

    thanks..for sub.. jayawewa

  26. Dushan Tharuka

    niyamai...thanks

  27. tikiri82

    adoo meka ela ban ...supiri ekak saho ...pin ubata

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  30. MAALnath

    Thanks ..............good luck .........................

  31. Manuranga Madubashitha

    Thanks

  32. Kasunmadawa342

    S 2 eke ewath Dannko bro

  33. charmzz

    ubalage weda nam elama bn lankawe apita gemmak baiscope ekata good luck

  34. Saranga J. Liyanagama

    Thanks....

  35. Kaazz_bat

    Thanks saho sub ekat,a. Jayawea,.

  36. Shaggy

    Thank You mchn

  37. Pramukmili

    Thanxxxxxx bro...........................

  38. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  39. Amila Mudalige

    Sub ekta Thanks

    1. Anonymous

      Rar eken extract krnna

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  41. Tharindu

    Thank brother

  42. Yasindu

    S1 E 4 එක eextract වෙන් නෑ

  43. Anonymous

    Thnx for sub ...❤️

  44. Manu

    Godak sthuthi..Jaya wewa!

  45. Thisara Prabhath Senarathne

    THANKS BRO