අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala SubtitleTVඅප‍රාධඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Dark [S01: E03] Sinhala Subtitles | අතීතය සහ වර්ථමානය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 51 votes.
Please wait...

අපේ ඩාක් කියන අලුත්ම ජර්මන් ටීවී කතාව එක්ක මේ වෙද්දීත් ඔයාලා එක්කහු වෙලා ඉන්නවා නම් මේ ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න ඕන වෙන්නේ නෑනේ. ඊළඟ එපිය එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා ඇති. සමහරු නොතේරෙන ජර්මන් එක්ක හරි බලන්ඩත් ඇති ඕන මගුලක් වෙද්දෙන් කියලා. දෙවන එපිය ඉවර උනේ කට්ටියට සතුටු වෙන්න හේතුවක් දීලා. හැබැයි වැඩිය සතුටු වෙන්න කලින් ලොකුම ලොකු ටොක්කකුත් ඇන්නා.

ඉතින් ඔන්න තුන්වෙනි එපිය බාර වෙලා තියෙන්නේ මට. එහෙනම් මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා ඉන්න අයට ආරාධනා කරනවා අද එපියත් රස විඳින්න කියලා. අවුල් වෙච්ච ඔලුව ඩිංගක් වගේ හරියයි. ඒ අතරේ මේක බලම්දෝ නොබලම්දෝ කියලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අයට පොඩි හැඳින්වීමක් දීගෙනම යන්නම්.

වින්ඩන්… සිතියමේ තියෙන සංසුන්ම ගම වෙන්ඩැති.
කොච්චර සන්සුන්ද කියනවා නම් හයියෙන් හුළඟක්වත් හමන්නේ නෑ.
හැබැයි මේ සංසුන් බවට කාගේදෝ ඇස්වහක් වැදුනා.
අතීතයට පණ ඇවිල්ලා.
ගමේ මනුස්සයෙක් එල්ලිලා මලා. හේතුවක් කවුරුත් දන්නේ නෑ.
ලියුම් කවරයක්. රෑ 10.13ට කලින් අරින්න එපා.
එරික්, මුළු ඉස්කොලෙටම ගංජා සපයපු කොල්ලා. ආගිය අතක් නෑ.
යාළුවො කට්ටියක්. මහ රෑ ගවේෂණයක්.
කැලේ මැද ගුහාවක්. ගියපු හැමෝම ආපහු එයිද?
ඊටත් එහා,
නැති වෙච්ච අය ආපහු ආවට කවුරුත් ගණන් ගනියිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]


Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

49 thoughts on “Dark [S01: E03] Sinhala Subtitles | අතීතය සහ වර්ථමානය. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Pramukmili

    Thanx bro………………..

    Reply
  • Dulakshana Sachin

    Thank For Subtital

    Reply
  • Bro airtel eken add ek play wenwa eka mulu screem ekema apita sub download krgnna ba touch krapu gaman play store ekta ynwa e app ek download krnna. Anika mm use krnne airteluth newe bro. Meka mm epa wenwa download krnnama ba. Mona wikarayakd. Mulu screen ekama a ad ek.

    Reply
  • Saranga J. Liyanagama

    Thanks Machan…

    Reply
  • Thanks ………………good luck ………………………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි මයූ උපසිරැසියට…
    කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • tharindu1986

    thanks for subtitles…………..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

    Reply
  • thanks and gud lk !!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාව!

    Reply
  • Indunildissanayake

    Niyamayi sahoo…

    Reply
  • Gihan Perera 007

    උපසිරැසියට ස්තුතියි සහෝ…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • nalindaedna

    Very good -Congratulations

    Reply
  • Sub ekta thanks sahoo…

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayi
    ඔලුව අවුල් වෙළද කියලත් අහනවා
    මොන වෙනවද කියලා හිතාගන්න්දත් බෑ
    ස්තුතියිඊලග කොටසෙන් හම්බවෙමු

    Reply
  • kosalachathuranga

    tnx machoooooo

    Reply
  • Yohan Marsh

    thank u for this sub…..brilliant story

    Reply
  • kaveesha dilshan

    sub ekta thanks maura sahoo…………………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *