Watch Trailer

Dark [S01: E05] Sinhala Subtitles | කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Dark පස්වෙනි කොටසත් අරගෙන ආවා… ~~පෙර කොටසින්~~ හතරවෙනි කොටසෙදි අපිට මේ පටලැවිල්ල ලිහාගන්න ඕනිකරන ඉඟි කීපයක්ම දකින්න ලැබුණනේ. චාලට්ගෙ මහත්තයාගෙ කැරැට්ටුවත් අපිට දැනගන්න ලැබුණා. දෙකට ගණින්න බෑ වගේ ඉන්න එළිසෙබත්ටත් ළමා පෙම්වතෙක් ඉන්නවනේ. තමන්ගෙ පවුලේ ප්‍රශ්න නිසා ෆ්රැන්සිස්කා නම් ඉන්නෙ ටිකක් හිතේ…

ඔන්න Dark පස්වෙනි කොටසත් අරගෙන ආවා…

~~පෙර කොටසින්~~

හතරවෙනි කොටසෙදි අපිට මේ පටලැවිල්ල ලිහාගන්න ඕනිකරන ඉඟි කීපයක්ම දකින්න ලැබුණනේ. චාලට්ගෙ මහත්තයාගෙ කැරැට්ටුවත් අපිට දැනගන්න ලැබුණා. දෙකට ගණින්න බෑ වගේ ඉන්න එළිසෙබත්ටත් ළමා පෙම්වතෙක් ඉන්නවනේ. තමන්ගෙ පවුලේ ප්‍රශ්න නිසා ෆ්රැන්සිස්කා නම් ඉන්නෙ ටිකක් හිතේ අමාරුවෙන් වගෙම කේන්තියෙන්. අපිට ඒ බව හොඳට දකින්න ලැබුණනේ. පීටර් හාදයත් මොනවහරි දෙයක් වහන් කරන්න හදන බව නම් හොඳටම පේනවා. කොහොමින් කොහොමහරි මැග්නස්කාරයත් ෆ්රැන්සිස්කත් එක්ක සෙට් වෙනවා. මිකල් බලාගාරය ඇතුළට යන්න ඇති කියල හිතන් එයාව හොයාගන්න බලාගාරය ඇතුලට හොරෙන් පණින අල්රිච්ගේ බලාපොරොතු සුන්වෙලා යනවා. එයා ඉන්නෙ ගොඩක් කලබලෙන් වගෙම වේදනාවෙනුයි. හෙල්ග් ඩ්‍රොප්ලර් නාකි හාදයාටත් මොන මොනවහරි මතක් වෙනවා. අවසානයේදී එළිසෙබත් කියන නෝවා කියන හාදයත් අපිට දකින්න ලැබුණනේ…

~~අද කොටසින්~~

අද කොටස නම් සුපිරිම කොටසක්. අද කොටසෙදි අල්රිච්ගෙයි හැනාගෙයි අනියම් සම්බන්ධයට නම් කණ කොකා අඬනවා. කැතරින්ටත් අල්රිච්ගෙයි හැනාගෙයි හොරයක් තියනව කියල හිතෙන්න පටන් අරන්. නෝවා හාදයා මතකයි නේ.. එයා 1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ව බලන්න රෝහලට යනවා. අල්රිච්ගෙයි කැතරින්ගෙයි හාදකමට පොඩිකාලෙ ඉඳන්ම අකමැති කෙනෙක් ඉන්නවා, ඒ කවුද කියලත් අද දැනගන්න ලැබෙයි. ජෝනාස්ටත් එයාගෙ තාත්තව දැනගෙන හිටිය කෙනෙක්ව හම්බවෙනවා. ජෝනාස් මාර්තා එක්ක හාදකමකුත් පටන්ගන්න වගේ හදන්නෙ. බාර්ටොස් කරන්න හදන දේ නම් හිතාගන්න අමාරුයි. එයාටත් නෝවා හම්බවෙනවා. වැදගත්ම දේ තමයි ජෝනාස්, මිකල් වගෙම ජෝනාස්ගෙ තාත්තා අතරෙ තියන බැඳීම එහෙම නැත්නම් ඒ අය කවුද කියන එක ගැන හැමදෙයක්ම අද කොටසින් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කොටසත් එක්කම මමත් Dark කතාමාලාවෙන් සමුගන්නවා. අවසාන කොටස් පහත් නොවරදවාම බලන්න…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

42,255 downloadsDownload Dark-01x05.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

42,255 downloadsDownload Subtitles66 KB

43 comments

  1. viraj harsha

    Elamaa digtma sub demu..thanks wewa...

  2. notisamanalaya

    thanks

  3. lahiru supun devinda

    thanks sahoo... Next update aken hema season akak awasanetama episode okkoma ekapara baganna widiyakuth heduwanm hoday sahoo...

  4. Gayanthap

    thanks brooo...

  5. tharindu1986

    thanks for the subtitles,,,,,,,,,,,,,,,

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. ash1989

    thanks a lot for the sub bro

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Udara Damith Dissanayaka

    උපසිරසියට ස්තූතියි....................
    .
    .
    ..

  10. Dimuthu Nisansala

    Thank you.

  11. Milinda203

    tnx bro ela

  12. Virajcom

    Godak thanx saho sub ekata... thawath sub karanna shakthiya lebewa... saho puluwannam
    THE GOOD DOCTOR ekatath sub denawada...

  13. Dilanfcb10

    Thanx mcn

  14. nalindaedna

    Niyami Niyami meke 2 setion ekakuth thiynawada..??

  15. malindabandara

    Thanx mcn

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Suranjan

    Thanks machan..........jayawewa........>!

  19. Iroshan Kumar

    Thanks machan...

  20. Nirosh C

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  21. Dushan Tharuka

    Niyamai...Jaya wewa !!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Shemil90

    Thank you

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  25. MAALnath

    Thanks ..............good luck ..........................

  26. Kasunmadawa342

    Thanks s2 eke wth danna

  27. samod94

    thanks a lot brother

    1. Prabathsr

  28. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...

  29. Kaazz_bat

    Thanks saho sub ekat,a. Jayawea,.

  30. myhome

    ස්තුතියි

  31. Shaggy

    Thank You mchn

  32. Pramukmili

    Thanx bro.................

  33. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  34. Amila Mudalige

    Sub ekta Thanks

  35. sahangayantha

    thanks a lot saho sub ekata

  36. Pasindu

    Thank you

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  38. Anonymous

    thanks bro

  39. Ediya

    Thanks for sub...❤

  40. Anonymous

    Thnx for sub ...❤️

  41. Anonymous

    Godak sthuthi..Jaya wewa!

  42. Thisara Prabhath Senarathne

    THANKS BRO