ඔන්න එහෙනම් පොඩි විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ 19 වෙනි කොටසයි. පසුගිය කොටස් දෙක වගේම මේ කොටසත් සම්බන්ධ වෙන්නේ කතාවේ අවසානයටමග පාදාගන්න කියලයි මට හිතෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ වේරියන්ගේ තාත්තා අර ගල් වලින් හැදුන රෙසිනයක් වගේ එකක කොටු වුනා. ඒ වෙලාවේ එයා වේරියන්ට මොකක් හරි ලියමුක් දෙන්න…

ඔන්න එහෙනම් පොඩි විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ 19 වෙනි කොටසයි. පසුගිය කොටස් දෙක වගේම මේ කොටසත් සම්බන්ධ වෙන්නේ කතාවේ අවසානයටමග පාදාගන්න කියලයි මට හිතෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ වේරියන්ගේ තාත්තා අර ගල් වලින් හැදුන රෙසිනයක් වගේ එකක කොටු වුනා. ඒ වෙලාවේ එයා වේරියන්ට මොකක් හරි ලියමුක් දෙන්නයි හැදුවේ. ඒ මොකද්ද කියලා නම් අපි දන්නේ නැහැ. මට හිතෙනවා රපන්zසල් කුමරියගේ තාත්තා ඒ කියන්නේ රජතුමාත් මේ ගල් වල කතාවට කොහෙන් හරි සමබන්ධයි කියලා. එයා මොකක් හරි දෙයක් රපන්zසල්ගෙන් හංගනවා. මේ වෙද්දී කුමරිය වේරියන්ට ද්‍රෝහි වෙච්ච එක ගැන ලොකු කණගාටවකින් පසුතැවීමකින් ඉන්නේ. ඇයට ඕන කරන්නේ වේරියන් හමුවෙලා වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්ද බලන්නයි.
ඉතිං අද කතාවෙදි කුමරියට ටිකක් අමුතු හීනයක් පේනවා. මේ හීනය නිසා කුමරිය හදන්නේ වේරියන්ව හොයාගන යන්නයි. ඒ යන ගමනෙදී වෙන්නේ කවුරුවත් හිතපු දෙයක් නම් නෙවෙයි. ඒ වගේම තමයි මේ නොහිතපු සිදුවීම නිසා රපන්zසල් සහ ඉයුජීන් කැසැන්ඩ්‍රා එක්ක පරණ පුරුදු තැනකට යනවා. ඉතිං කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,049 downloadsDownload Tangled-The-Series-S01E19.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
11 comments
Kulanjana Maduranga
Helili Hemamali
ස්තූතියි අක්කා.
Ishan Madusha
බොහොම ස්තූතියි
Malinda
Thanks sub ekata. :)
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි............
එලසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
shiransri
ගොඩක් ඉස්තුති සහෝදරී.
Dushan Tharuka
Thanks for sub
Harshan Jayalath
sub ekata thanx nangiye net eke meka nane 19ta thiyenneth 18mai nango download karapu link eka kiyannako nage
Harshan Jayalath
hari nangi hoya gaththa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……