Watch Trailer

Blindspot [S03 : E08] Sinhala Subtitles | භයානක මිනිහෙක්! [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටසින් පස්සෙ හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායමට මොකද වෙයිද? මේ ගැන දැනගන්න පුළුවන් මේ කොටසින්. අවසානයේ හර්ස්ට්ගෙ දූෂිතබව ඔප්පුකරන්න තිබුණු එකම සාක්ෂිය ඝාතනයට ලක්වුනා. මේක හර්ස්ට් එල්ලකරපු ප්‍රහාරයක් බව කණ්ඩායමට තේරුම්ගියා. ඒකෙ තේරුම දැන් කණ්ඩායමේ හැමෝටම හර්ස්ට්ගෙන් ආරක්ෂාවෙන්න සිදුවෙනව. ඇත්තටම හ…

 අවසන් කොටසින් පස්සෙ හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායමට මොකද වෙයිද? මේ ගැන දැනගන්න පුළුවන් මේ කොටසින්. අවසානයේ හර්ස්ට්ගෙ දූෂිතබව ඔප්පුකරන්න තිබුණු එකම සාක්ෂිය ඝාතනයට ලක්වුනා. මේක හර්ස්ට් එල්ලකරපු ප්‍රහාරයක් බව කණ්ඩායමට තේරුම්ගියා. ඒකෙ තේරුම දැන් කණ්ඩායමේ හැමෝටම හර්ස්ට්ගෙන් ආරක්ෂාවෙන්න සිදුවෙනව. 

ඇත්තටම හර්ස්ට් කරපු දූෂිත ක්‍රියා මොනාද? ඇයි හර්ස්ට් එහෙම කලේ කියන දේට නම් තවම හරි පිළිතුරක් නෑ. කොහොම නමුත් අද කොටසෙ “භයානක මිනිහෙක්” සම්බන්ධව දැනගන්න ලැබෙනව. මේ භයානක මිනිහ ගැන ලොකු විස්තරයක් තවම දැනගන්න ලැබුණෙ නැතත් මේ කතා සමයෙ මහා දුෂ්ඨයා ඔහු විය හැකි ඉඟි නම් එහෙන් මෙහෙන් ලැබෙනව. මේ වැඩ අතරෙ රෝමන් එයාගෙ සැලසුම ක්‍රියාත්මක කරනව. රෝමන්ගෙ සැලසුමටත් මේ භයානක මිනිහා සම්බන්ධයි. රෝමන් ඔහුගෙ පැත්ත ගන්න හදනවද ඔහුට විරුද්ධවෙන්න හදනවද කියන එකත් තවම දැනගන්න ලැබෙන්නෙ නෑ. 

හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායම වෙනතකට යවන්න හර්ස්ට් යොදාගන්නෙ පැටර්සන්ව. ඇයට යොමුවෙලා තියෙන චෝදනා පැටර්සන්ගෙ පැත්තට යොමුකරල කණ්ඩායමේ අයව වෙන්කරන්න ඇය උත්සහ කරනව. ඇය ඇත්තටම සාර්ථක වෙයිද දැනගන්න කතාව බලමු.

 ඒ වගේම ජේන්ගෙ දුව ගැන අපිට දැනගන්න ලැබෙන විශේෂම තොරතුර මේ කොටස අවසානයේ දැනගන්න ලැබෙනව. ඒක ජේන්ට නම් සුභවාදීවෙන්නෙ නෑ.

 එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. තවම හරියටම කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක ගැන හෙළිකරලනම් නෑ. ඉදිරියේදි ඒ ගැන දැනුම්දෙන්නම්…

ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,819 downloadsDownload Blindspot-s03e08.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,819 downloadsDownload Subtitles40 KB

40 comments

  1. M.R.Insaf

    Thank you lot saho...

    1. Hasini madhu

      My favorite T V series.all the best.

  2. rdulmina

    supiri bro sub eka denakn hitiye balan nathuwa hari amaruwen :-D.

  3. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    එනකන් බලන් හිටියේ.....

  4. nadeeranc

    Thq, godak dawas balagena hitiya

  5. Udara Damith Dissanayaka

    ජය!!

  6. sachintha

    Sub ekata thanks sahoo...

  7. Hashan viranga

    Thanks bn

  8. MayurangaMathew

    thnx mchn

  9. losaka

    Thank u bro

  10. demon

    Thankz bro

  11. sanjaya kumara

    Thanks Machan...

  12. Dananjayapushpamal

    Thanks bro

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. hpmax

    Thnx bro..

  16. Suranjan

    Thanks bro......jayawewa......>!

  17. Bobby

    Thank you very much , good luck

  18. uvi

    බොහොම ස්තුතියි සහෝ

  19. oneli

    thank machan. jaya wewa

  20. oneli

    thank machan. jaya wewa

  21. oneli

    jaya wewa

  22. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  23. thanula D

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජයවේවා.

  24. Dileepa.nr

    thanks..................

  25. Dilruk lahiru

    Thanks saho උපසිරසියට

  26. harshahjk

    බොහෝම ස්තූතියි සබ ලබා දුන්නාට. ජයවේවා

  27. supun akalanka kalupahane

    thanx baiscope team

  28. darshanalog

    patta බයිස්කෝප්.lk

  29. Chokzi

    tnx

  30. iDinesh

    උපසිරසියට ස්තුතියි!:)

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. hasanka_dasun

    thanks bro

  33. maxthon

    බොහොම ස්තූතියි සහෝ

  34. Rasitha Illangasinghe

    Thnkz sub ekata.. Episode 9 ikmanata denna..

  35. bhanuka98

    එපිසෝඩ් 9 එකටත් ඉක්මනට දෙන්නෝ

  36. Ishara Janith

    Thanxz bro sub 1

  37. Sandeepa94

    thanx

  38. s.s.m

    tz sub ekata...

  39. MAALnath

    Thanks ................good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.