Watch Trailer

Tangled: The Series [S01 : E20] Sinhala Subtitles | xx ඇල්කෙමිගේ පුනරාගමනය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ මේ වන විට නිකුත් වෙලා තියෙන අවසාන කොටසයි. දැනට තියෙන ආරංචි වල හැටියට තව කොටස් දෙකක් නිකුත් වෙන්න තියෙනවා. එකම දවසේ තමයි දෙකම නිකුත් වෙන්නේ. ඒක නිකුත් වෙන්න නියමිත නම් ලබන සතියේ. ඉතිං එහෙම නම් අද කතව ගැන බලන්න කලින් පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් කරගන ඉදිමු. පසුගිය සතිය…

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ මේ වන විට නිකුත් වෙලා තියෙන අවසාන කොටසයි. දැනට තියෙන ආරංචි වල හැටියට තව කොටස් දෙකක් නිකුත් වෙන්න තියෙනවා. එකම දවසේ තමයි දෙකම නිකුත් වෙන්නේ. ඒක නිකුත් වෙන්න නියමිත නම් ලබන සතියේ. ඉතිං එහෙම නම් අද කතව ගැන බලන්න කලින් පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් කරගන ඉදිමු. පසුගිය සතියේ ක්සේවියර් විසින් රැප්ස්, කෑස් සහ ඉයුජීන් තුන්දෙනා හැමවෙලාවෙම රණ්ඩු වෙන එක නවත්වන්න මූඩ් අරිෂ්ඨයක් හදලා දුන්නා මතක ඇතිනේ. හැබැයි පැස්කල් සහ මැක්ස් දෙන්නාගේ වරදින් එයාලගේ මූඩ් එක රාජධානියට අත්‍යාවශඹ දවසේ තමයි වෙනස් වුනේ. ඒ රාජධානියට අමුත්තෙක් පැමිෙණන අවස්ථාවක්. ඉතිං මේ අරිෂ්ඨය නිසා තව පොඩ්ඩෙන්රාජධානි හතේම ලොකු යුද්ධයක් ඇතිවෙන්න පවා තිබුනා.අන්තිමට පැස්කල් සහ මැක්ස්ගේ උදව්වෙන්ම කට්ටියගේ මූඩ් ෆික්ස් වෙනවා සහ යුද්ධයත් නතර වෙනවා මතක ඇතිනේ. හැබැයි ඉතිංඅර මූඩ් අරිෂ්ඨයේ ඉතිරි ටික හම්බවෙන්නේ වේරියන්ට…

වේරියන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වේරියන්ට මේක හමුවුනාම එයා මොනවාකරයි කියලා අපිට හිතාගන්න පුළුවන්නේ. හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. අද වේරියන් එනවා රැප්ස්ව හොයාගන. දෙවනි වතාවටත් උධව්වක් ඉල්ලගන. මේකත් ඇයට කරන්න පුළුවන් උධව්වක් නෙවෙයි. ඒත් ඇය ඒ උදව්ව කරන්න කැමති වෙනවා සහ උදව්ව කරනවා. ඒත් ඒකේ අවසානය මොනවා වෙයිද…??? එහෙමනම් ලබන සතියේ හමුවෙමු…

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,017 downloadsDownload Tangled-The-Series-S01E20.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,017 downloadsDownload Subtitles20 KB

15 comments

  1. ruwa99

    <3 ikmanata anith ewath denna :) :) :)

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Udara Damith Dissanayaka

    සුභ නව වසරක් වේවා
    ස්තුතියි
    මරු

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Malinda

    Thank you sub ekata. :)

  6. blacktask

    the blacklist අනේ අක්කේ 9 වෙනි ඉපියට ඉක්මනට සබ් දෙන්නකෝ

  7. Pradeep Iresh

    The Good Doctor අඩේ කව්රු හරි මේ සීරිස් එකට සබ් දීපල්ලකෝ..මරු ස්ටෝරියක් බන් යන්නේ...

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  9. Kushan Charuka

    සුරේනි අක්කෙ පුළුවන් නම් young sheldon tv seris එකට සබ් දෙන්නකො මේකෙන් පස්සෙ
    sub වලට thanks අක්කෙ..

  10. udaraudara

    thanks akka .you are the best

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..බුදුසරණයි..!

  12. Dushan Tharuka

    Thanks You !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ssandeepa

    Sub eka niyametama karala thiyenwa. good luck sis.

  15. sanka_raj

    කවුරු හරි යන්ග් ශෙල්ටන් එකට සබ් දෙන්නකෝ ප්ලීස්