Dark [S01: E10] Sinhala Subtitles | ආරම්භ සහ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නෙ The Dark කතාමාලාවේ දහවන කොටසයි.ඒවගේම අවසන් කොටස.ඉතින් මෙම කතාමලාව නිකුත් වීමත් සමගම හොද ප්‍රතිචාර ලැබුනු නිසාවෙන් Netflix ආයතනය මගින් මෙය දෙවැනි කතාසමයට දීර්ඝ කරන බව සති කිහිපයකට උඩදි නිල වශයෙන් දැනුම් දුන්නා.ඒකත් ලබන අවුරුද්දෙ මේ මාසෙ දැකගත හැකිවෙයි බොහෝවිට.එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියල බලමු.
මෙතෙක් බලපු කොටස් වලින් වැටහෙන්න ඇතිනෙ හැම අවසානයකම තිබෙන්නෙ ප්‍රශ්නයක්.අද කොටසෙදී දකින්න ලැබෙනවා ජෝනාස් ඔහුගෙ ආච්චිව හම්බවෙනව ඇයගෙන් හැමදෙයක්ම වගේ අහනව.හැබැයි ජෝනාස් ඇය කියන කිසි දෙයක් කනකට නොගෙන මිකල්ව හොයන්න යනව ඔය අතරේදී නෝහා ඔහුව කාල තරණ උපකරණයෙ සිර කරනව.ජොනාස්ට එතනදි කෙනෙක් මුණගැහෙනව ඒ ඔහු අනාගතයේදි පත්වෙන පුත්ගලයා.ජෝනස්ට යන්න දෙන්න කියා පැවසුව්ත් ඔහු යන්න දෙන්නෙ නෑ මොකද එතකොට අනාගතයට සහ අතීතයට බලපෑමක් වෙන නිසා.ඒවගේම අනාගත ජෝනාස් සීසියම් පාවිච්චි කරල කාල කුහරය් විනාශ කරන්න යනව.ඉතින් අපි බලමුකො ඔහුට ඒක කරගන්න පුලුවන් වෙයිද කියල.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 35258 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
තැන්ක්ස් මචං සබි ටිකට …❤
තෑන්ක්ස් කිව්වා. ජයම!
Thnks for the whole season ssubs
පලවෙනි සීසන් එකට සබ් දුන්න හැමෝටම ස්තූතියි…ජීවිතේට ජර්මන් මොකුත් බලල නැති නිසා සබ් එක ගොඩක් උදව් උනා.පොඩි අඩුපාඩුවක් විදියට දැක්කෙ විවිධ උපසිරැසිකරුවන් මේක කරල තියන නිසා කතාංග වලදි එකම පුද්ගලයගෙ පුද්ගල නාමය වෙනස් වෙනස් වෙවී භාවිතා වෙලා තිබ්බ එක.නිදසුනක් විදියට ulrich කියන නම කට්ටිය උල්රිච්,අල්රික්,අල්රිච් වගේ එක එක විදියට භාවිතා කරල තිබ්බ.කතාවෙ චරිත ගොඩක් ඉන්න නිසා සමහර වෙලාවල් වල ඒක බාධාවක් උනා.ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ.කතාවෙ අර්ථයට කිසි ප්‍රශ්නයක් නොවෙන්න තේරෙන්න සබ් දාල තිබ්බා.තමුන්ගෙ වෙලාව කැපකරල කරන මේ සේවයට බොහොම පිං!!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.
තෑන්ක්ස් කිව්වා..!!!
Thanks
thanks a lot saho sub ekata
Sub ekta Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanx bro………….
Thank You mchn
ඔක්කොටම ස්තූතියි
ඔක්කොලටම ස්තූතියි
thanks saho sub ekata, Jayawewa
Sub ekata tnx bro
ela
ela
Thank you subtitles walata, Season 2 eke sub denawa nam godak watinawa.
Thank you………
bohoma ithuthie
season 2 ekat ikmnta ewanna bro…………..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!
Ela bn..
S02sub dynkooo… sub nm supiri
S2 ekata sub denna.
S02 සබ දෙන්නෝ….
S2 sub denwda? Thanks
S02 Sinhala Sub Thawa tika dwasin denawa karagena yan gaman inne okkoma tika
Elma ikmnt denna bro
elakiri
Season 2 eka download karalath dan godak dawasak wenawa.subtitles denne nadda bnnnn
season 2 sub ikmanata denna balanna baiscope team
kawrut reply karanne nadda mevata..sub denne nadda?
Season 2 එකට subtitle දෙන්නැද්ද
s02 sub eka denna.
මේකෙ සීසන් 2ත් ඇවිල්ලා එකටත් මේ වගේ ඉක්මනින් සබ් දෙන්න…
season 2 onii
Season 2 ekatath sub denna
02 sub pls.
Thanx machan …..season 2 ekatath sub !!!!!
season 2 oniii..sub denakan balan inne..plzzzz..
s02 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
season 2 sub ooonaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Season 2 Sub diyanko
මචන් සීසන් 02 ත් ඇවිල්ලා තියෙන්නේ……එකටත් සබ් දෙන්ඩෝ…… ❤️❤️❤️❤️❤️❤️
එල මචෝ….ජය වේවා….
ELa saho…….digatama sub karanna!!!!!! Jaya vevaa!!!!!
ela
Thanx broh
Thanks ………….good luck …………………………….
එලහ්හ්….දිගටම සබ් ඕනී
Good luck .niymai
Thanx a lot bro…
Nice job and keep up the good works ✌️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
Thank You
ස්තුතියි උපසිරසියට….ජයෙන් ජය….!!!
Thank all of u
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro
එලම මචන්
බොහොම ස්තුතියි….
ස්තුති !
ඔබට ජය !!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
tniyama kathawak……… thanks…..
Thanks machan……..jayawewa………..!
ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks for all subs of whole season……good luck bro!!!!!!!!
උපසිරැසට බොහොම ස්තුතියි …………
මේවගේ එල එකක් කස්ටියක් එක්ක සෙට් වෙලා
දවසෙන් දවස
එක කොටස ගැනේ දුන්නට
ස්තුතියි
daන් ඉතින් අවුරුද්දක් හිටපන්කෝ ඊලග එක බලන්ඩ
ඩාර්ක් එක කරපු ~ඩාර්ක්~ සංගමෙන් තව එකක් මේ විදිහට කරන්ඩ
~~~~~නැවත සෙට් වෙමු ~~~~~~
මන් ගියා
ආයුබෝවන්
ගුඩ් නයිට්
සයොනාරා
නයි නයි
thank for the sub for complete season.
Biscopedownloder akata dannako video aka
Thanks for sub
Thanks…digtama sub demu
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Sab ekata thnx mage adahasak man kiyannam oya hamadama eka sub eka gane dunna oyage wadath ekkama eth admin sahola oyata dunna star madi kiyalai magenam adahasa. Meke epi okkoma kalin awath ewa eka parama denna be oya luku kapa kerimak kala mekata admin sahola ekath baluwanam apita hugak sathutui e wagena thawath sup karanna labenna kiyala siba pathanawa
බොහොම ස්තුතියි සහෝ
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ…කට්ටියම එකතු වෙලා කරපු වැඩක් නිසා වටිනාකම වැඩී. තවත් මේ වගේම කතා මාලාවකින් හමුවෙමු. බුදුසරණයි..ජය වේවා!
Nwthtyne nthuw sub ek dunnt gdaaak sthutjiyi sahoodryaa…
Godaak hdt kthw wdunnethath dn yn tv shows wlt wdanm hodaa..
Deweni samyen hmuwemu ehenm….jaya wewaa…!!
Ok Niyami thawa me wage time travel Tv seriouse godaak thiynwa hoda ekak balala sub denna sahoo.. oyalage uthsahayata godakk
Thanks.
Ok Niyami thawa me wage time travel Tv seriouse godaak thiynwa hoda ekak balala sub denna sahoo.. oyalage uthsahayata godakk
Thanks…~~~