Watch Trailer

Dark [S02 : E04] Sinhala Subtitles | සංක්‍රමණිකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ ඔක්කොම පටන්ගන…

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ.

ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ ඔක්කොම පටන්ගන්න දවස් වලට. ඒ කියන්නෙ නෝවාගෙ පොඩි කාලෙ. පොයි කිව්වට තරුණ කාලෙ. ඉතින් ජෝනාස්ට මුලදී නම් තේරුම් අරගන්න බැරිවෙනවා. හැබැයි පස්සෙ ඔහුට තේරුම් යනවා මේ ඉන්නෙ නෝවා කියලා. ඒවගේම තමයි වැඩිමහල් නෝවාත් ඒ කාලෙම ඉන්නවා. මොකද ඔහු දන්නවා ජෝනස් ඒ දවසෙ එදාට එනවයි කියලා. ඒවගේම තමයි මිකෙල්ගෙ අම්මයි ජෝනස්ගෙ අම්මයි මේ ගැන හොයන්න ගන්නවා. ජෝනස්ගෙ අම්ම ඒ වෙනකොටත් මේ ගැන දන්නවා. නමුත් මිකෙල්ට අම්මට මේ ගැන කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. ජෝනස් ඒ හැමදේම වගේ කියනවා. ඒ ඔහුගේ තාත්ත මිකෙල් බව. මුණුපුරා එයා වෙන බවත්. ඒත් ඔහුට විශ්වාස නැහැ. ඉතින් ඇය යනවා ඒවාට සාක්ෂි හොයන්න ඉස්කෝලෙට මොකද ඉස්කෝලෙ හැම වර්තවක්ම වගේ තියාගන්නව තමන්ගෙ ළමයින්ගෙ. අනික පොටෝ එහෙකුත් පවා තියාගන්නවා කට්ටියගේ. ඔය වගේ තව ගොඩක් දේවල් වලට උත්තර ලැබෙනවා. එහෙනම් තවත් කියන්න යන්නෙ නැහැ කතාව බලලම දැනගන්නකෝ එහෙනම්.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

 

30,668 downloadsDownload Dark-S02-E04.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

30,668 downloadsDownload Subtitles16 KB

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Aac3

    ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ... ජය වේවා !!! ඉතිරි ටිකත් පුලුවන් විදිහට ඉක්මනටම දෙන්නෝ , ජය වේවා !!!

  3. Madhawa

    Black mirror tv series එකටත් සබ් දෙන්න පුලුවන් නම්

  4. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Money Heist Season 3 එකටත් සබ් අරන් එමු....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Milind@

    Thanks saho

  9. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  13. igp max

    අද සීරියස් එකම බලන්නගන්නේ හැම සබ් එකටම කමෙන්ට් කරන්න වෙන්නෑ සබ් එක කරපු හැම දෙනාටම ස්තුතියි.

  14. Bruce___Wayne

    ගොඩක් ස්තූතී උපසිරැසියට bro
    ජය ...✌️✌️✌️

  15. Dewadithya

    Thanks for sub!

  16. Shaggy

    Thank You saho

  17. Pramukmili

    Thanx bro...............

    1. Janith

      සබ් මරු ...සීසන් 2 එකෙ 7,8 එපිසෝඩ්වල සබ් ෆයිල් එක්‍රෑක් කරපු ෆෝල්ඩස් එම්ටි...එක පොඩ්ඩක් බලන්න..සමහරවිට මට වැරදිලා වෙන්නත් පුලුවන්..✌ ජය..!!

  18. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  19. ශේන් මතීශ

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.මන් බලපු නියමම කතා මාලාවක්.මේක බලද්දි මට මතක් උනේ lost කතාමාලාව.

  20. Nilush Angana

    Sub ekata thanx

  21. Manu

    Godak sthuthi..Jaya wewa!

  22. Anonymous

    බොහොම ස්තූතියි...❤️

  23. Thisara Prabhath Senarathne

    Thanks bro

  24. Ruchira

    Thanks for the sub & your commitment !!!