Watch Trailer

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ග…

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ..

හැරෙමු පහුගිය කතාංගයට..

අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං වෙලා ඉන්න ජොනාස්ට හමු උනේ ඔහුගේම අනාගතයේ ඉන්න ටිකක් පරිපූර්ණ කෙනාව. ඒ වගේම මාර්තා ඇතුළු පිරිස කලේ තමන්ගේ හිරකාරයාගෙන් මොනවත් විස්තරයක් දැනගන්න බැරි උන නිසා ඔහුව පතලේ හිර කරලා දාලා තියන්න තීරණය කරපු එක..

ඒත් හැමදාටම එයාට එහෙම ඉන්න බෑනේ. තොරතුරු නොකියන්නේ මොකද ඔහු කියන දේවල් මාර්තා ඇතුළු පිරිස විශ්වාස නොකරාවි කියන හේතුව නිසා. ඒත් අවසානයේ තීරනයකට එනවා ඔහු තමන්ගේ තියෙන කාල යන්ත්‍රය ගැන මාර්තාට කියන්න…

මේ අතරේ උන්මත්තකාගාරයෙන් කෙනෙක් පැනලා යනවා ( ඔව් ඔව් එයා තමයි ) ඒත් ඔහු උන්මත්තකාගරයෙන් පැනලා යන එකේ අරමුණ ඉටු කරගන්න පුළුවන් වේවිද.? මේ අතරේ ක්ලෝඩියාට බලාගාරය ගැන යමක් දැනගන්න ලැබෙනවා, අතීතයේ තිබුණ පරීක්ශණ වාර්තා වල ප්‍රථිපල සටහනකින්.. ඒත් ක්ලෝඩියාට මේ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න ලැබේවිද… ජෝනාස් සහ ඔහුගේ අනාගත කෙනා හදන්නේ මේ සේරම අවුල් වියවුල් ආපහු පරණ තිබුණ විදිහටම හරිගස්සවන්න.. ඒත් ඔවුන් දෙදෙනාට මේ දේ කරගන්න පුළුවන් වෙයිද ඔවුන්ගේත් ජීවිත වල පැවැත්මට බාධාවක් කරගන්නේ නැතුව.?

වැඩි විස්තර කියලා වෙහෙසට පත් කරන්නේ නෑ කාවවත්… කතාව නරඹලාම ප්‍රශ්න වලට උත්තර හොයාගන්නකෝ එහෙනම්…

මම ගිහින් එන්නම්. ආපහු තවත් උපසිරසියකින් හම්බවෙමු..

ජයවේවා හැමෝටම…

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

29,950 downloadsDownload Dark-S02-E05.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

29,950 downloadsDownload Subtitles20 KB

25 comments

  1. Ruk96

    සිසන් 1 සෙනසුරාදා නිකන් බැලුවා ඒ ගැම්මටම දවස් දෙකෙන් සිසන් 01 බලලා ඉවර කරා ඒ තරම් කුතුහලේ තියෙන සුපිරිම කාතාන්ගයක්. සිසන් 01 බලලා ඉවර උන ගමන් ඔන්න අද සිසන් දෙක බලන්න පටන් ගත්තා උදේ ඉදන් මාරම Speed එකකින් සබ් එක දෙන ඔබට ගොඩක් ස්තුතී තව තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!

    1. bis@456

      season 2 download karanna link ekak sennako

  2. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  3. Ishan Madusha

    සබ් එකට ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. avicii99

    thank for sub ..

  6. GD Dhanushka

    supiri kathawak tanx for sub

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Milind@

    Thanks saho

  10. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  14. Bruce___Wayne

    ගොඩක් ස්තූතී උපසිරැසියට bro
    ජය ...✌️✌️✌️

  15. Dewadithya

    Thanks for sub!

  16. Shaggy

    Thank You saho

  17. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  18. dhananjaya

    munge nama yanawa screen eka purama.. melo reddak penne na.. issara sub diipu un mehema karala na..

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Anonymous

    සබ් කරපුවාම ජාතකෙම සබ් එකට දාන එක අවුල් නෙ

  21. Anonymous

    Godak sthuthi..Jaya wewa!

  22. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා...❤️❤️❤️

  23. Thisara Prabhath Senarathne

    Thanks broh

  24. Ruchira

    Thanks for the sub & your commitment !!!