ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමලාවක තෙවන කොටසයි මේ අරගෙනෙ එන්නෙ. කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙන්න අරගෙන තියෙනව නිසැකයි. එහෙනම් ඉතිං අපි බලමුකො අද මොන වගේ තැනකට අපිව රැගෙන යයිද කියල. අද කොටස පටන්ගන්නෙ හෙල්ගේගෙ නැවත පැමිණීම මගින්. මොකද නෝවා හෙල්ගෙව නැවතත් අතීතයට යවනවා තමන්ගෙ අම්ම ළඟට. හ…

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමලාවක තෙවන කොටසයි මේ අරගෙනෙ එන්නෙ. කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙන්න අරගෙන තියෙනව නිසැකයි. එහෙනම් ඉතිං අපි බලමුකො අද මොන වගේ තැනකට අපිව රැගෙන යයිද කියල.
අද කොටස පටන්ගන්නෙ හෙල්ගේගෙ නැවත පැමිණීම මගින්. මොකද නෝවා හෙල්ගෙව නැවතත් අතීතයට යවනවා තමන්ගෙ අම්ම ළඟට. හැබැයි ඉතින් ආපහු ගෙදර එන්නෙ කලින් දැනන් හිටපු කෙනාමත් නෙමේ. හුගක් වෙනස් කෙනෙක්. කිසි කතා බහක් කරන්නෙ නැහැ. තනියෙම පැත්තකට වෙලා ඉන්නවා. ඕන්න ඔය අතරේ මේ ආරංචිය පැතිරෙනවා. ඊටපස්සෙ ඉගෝන් ඇවිත් හෙල්ගේගෙන් ප්‍රශ්ණ කිරීම් වගයක් කරනවා. හැබැයි ඔහු ඒ කිසිම දේකටවත් උත්තරයක් ලබාදෙන්නෙ නැහැ. ඔය අතරේ අනාගත ක්ලවූඩියා අනාගතයෙදී සිද්ධ වෙන්න ඕන විදියටම වැඩ ටික කරගෙන යනවා. ඒ චක්‍රය එලෙසෙම පවත්වාගෙන යන්න. ඉතින් මෙයා අතීතයට ගිහින් ඇයගෙ තරුණ කාලෙ කෙනාට මේ හැමදේම කියනවා. ඔක්කොමමත් නෙමේ සමහරක් කරුණු කාරණා මොකද තරමට වඩා දැනගත්තා කියන්නෙ මුළු අනාගතයම කණපිට පෙරළෙනවා වගේ වැඩක්. ඒවගේම තමයි HG වත් හම්බවෙන්න යනවා අතීතයට ගිහින් පවසනවා අනාගතයේ දවසක මේ හැමදෙයක්ම වගේ ඇයට කියන්න ඕනෙයි කියලා. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ. මොකද කියනවා නම් නෝවාගෙ නංගි ද්‍රෝහී වීමක් වෙනවා. එක්කො ඇත්තටම එහෙම සිද්ධ වෙන්න තිබ්බ දෙයක් වෙන්නත් ඕන. ඉතින් නෝවා ක්ලවූඩියාගෙ පස්සෙන් පන්නන්න අරගන්නවා. එහෙනම් අපි බලමුකො මේ දේවල් කෙසේ විසඳෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
31,356 downloadsDownload Dark-S02-E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
28 comments
sachintha
Lahirulokuhewa
Anith episode tikatath ikmanata sub one...
S1 baladdi nam mulin poddak therum ganna amaru una.dan ithuru tika ikmanata baalanna one parakku karanna epooodx12
Thanks bro
Godk pin bro
Good luck
Niyma wadk brokush@usa123
thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
321nadeeka
iwasanna barima tana english sub walin baluwa ea unata godak tan terenne na ait balanawa...enam jaya wewa
EM Nishshanka
Thanks bn
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Jessica Jones Season 3 එකටයි Money Heist Season 3 එකටයිත් සබ් අරන් එමු එකතු වෙලා....Savinduinduwara
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milind@
Thanks saho
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Stranger
thanks for sub
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!Bruce___Wayne
ගොඩක් ස්තූතී උපසිරැසියට bro
ජය... ✌️✌️✌️Dewadithya
Thanks for sub!
Anonymous
kawadawath adu paadu nathi sub dena "RAvidu" Bro
Shaggy
Thank You saho
Pramukmili
Thanx bro....................
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
Thanks bro !
Nilush Angana
Sub ekata thanx
Manu
Godak sthuthi..jaya wewa!
Anonymous
බොහොම ස්තූතියි...❤️
Thisara Prabhath Senarathne
Thanks bro
Pubudu Dilshan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ