ඔන්න එහෙනම් ශීල්ඩ් 10 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාදයි ඉතිං ඒත් මේ තමා පුළුවන් උපරිමය දැන්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා අයිසෙල් එක්ක පෘථිවියට එන ගමන් හිටියෙ හැබැයි මෙයාලා යිසෙල් ගැන මොකුත් හරියට දැනන් හිටියෙ නැහැ. ඔය අතරෙම මැක් එක්ක එකගතාවකට ආව ආර්ජ් ය…

ඔන්න එහෙනම් ශීල්ඩ් 10 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාදයි ඉතිං ඒත් මේ තමා පුළුවන් උපරිමය දැන්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා අයිසෙල් එක්ක පෘථිවියට එන ගමන් හිටියෙ හැබැයි මෙයාලා යිසෙල් ගැන මොකුත් හරියට දැනන් හිටියෙ නැහැ. ඔය අතරෙම මැක් එක්ක එකගතාවකට ආව ආර්ජ් යනවා අයිසෙල්ව විනාශ කරන්න. ඒ යනකොටත් ලොකු කුළුණක් ඉදිවෙන්න පටන්ගෙන තිබුනා, ඉතිං සාර්ජ් මීට කලින් අයිසෙල්ව විනාශ කරන්න මීට කලින් මෙච්චර කිට්ටුවට ඇවිත් නොතිබ්බ නිසා සාර්ජ් මොන විදිහකින් හරි අයිසෙල්ව මරන්න තමයි උත්සහ කලේ, ඒකට එයා පරමාණු බෝම්බයක් පාවිච්චි කරන්න හැදුවා. හැබැයි ඩේසිගෙ පවර්ස් වලින් කොහොම හරි ඒක නතර කලා. හැබැයි ට්‍රක් එකේ ගැටීමත් එක්ක අයිසෙල් පෘථිවිය මත හදපු කුලුණ විනාශ වුනා.
ඒත් එක්කම සාර්ජ් ඇතුලු පිරිස ශීල්ඩ් යානෙ යටත් කරගන්නවා හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. මොකද ඒක ආපහු අරගන්නවා. කොහොම වුනත් ජාකෝගෙ උදව් ඇතුව ශීල්ඩ් ටීම් එක අයිසෙල්ගෙ යානෙට යනවා ෆිට්ස්-සිමන්ස් දෙන්නා බේරගන්න. ඒක සාර්ථකව කරගන්නවා වගේම ජාකෝ අයිසෙල්ගෙ යානෙ පුපුරවලා දානවා. හැමෝම හිතුවෙ අයිසෙල් මෙදා පාර ඉවරෙටම ඉවරයි කියලා. ඒක එහෙමද?? මේ කොටසින් බලාගන්නකො මොකෝ වුනේ කියලා. එහෙනම් මම ගියා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,708 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S06E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
27 comments
KasunRe
dx12
Thanks bro
Godk pin bro
Good lucklakmal26
ela bro....
Amalka Himeshan
Thanks machan sub ekata
Ashan Maduranga
thank you bro sub ekata jaya wewa
keep it upKasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුDinesh94Open
Thank you saho...
EM Nishshanka
Thanks mcn
Shalika
Thanks ❤
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක එනකම් බලන් හිටියේ....futureomega
thax for the sub
Cavil
Sub ekta Thanks Saho
Naveen Rangana
Thanks for the subtitle.........!!!!!!!!!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro.
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
Udara Damith Dissanayaka
maru hode
Dewadithya
Thanks for Sub!
Rumesh Asanka
thank you
Shehan putha
Thanks lahiru
Mr.pamz
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Dasun Chathuranga
උපසිරැසිට බොහෝම ස්තුතියි සහෝදරයා......
ජය වේවා !!!!!
lakshan
thanks .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E10] Sinhala Subtitles | කවුද මේ සාර්ජ්?? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6-1.1.jpg)



බොහොම ස්තූතියි සහෝ......