Watch Trailer

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP12: EP13 (2018) Sinhala Subtitles | රාජකීය පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ හත්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිම…

ඔන්න මම Re:ZERO එකේ හත්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.

කලින් එපසොඩ් එකේදී ගොඩක් දේවල් උනා වගේම රම් ගෙයි රෙම් ගෙයි අතීතය ගැනත් දැනගන්න පුළුවන් උනා. අද එපිය පටන් ගන්නෙම සුබරුයි එමිලියායි ඇවිදින්න ගියපු එකෙන්, ඒක සුබරු කොච්චර බලාපොරොත්තු වෙච්ච දෙයක් නේ, ඩෙට් එකට ගිහින් ආපහු මන්දිරයට ආවම එමිලියයි සුබරුයි දකිනවා මන්දිරයට කරත්තයක් ඇවිල්ල තියනවා. පස්සේ සුබරු දැනගන්නවා ඒ ඇවිල්ල තියෙන්නේ රාජකීය පරීක්ෂණයට එමිලියාට එන්න කියන්න කියල. රාජකීය පරීක්ෂණය කියන්නේ ඊළඟ පාලකයා වෙන්න කරන පරීක්ෂණයක්. මේකට සහභාගී වෙන්න එමිලියා අගනුවරට යනවා ඒ එක්කම සුබරුත් ප්‍රතිකාර වලට කියල යනවා. ඒත් අගනුවරදී සුබරුට එමිලියා ගේ ආදරයට ප්‍රතිවාදීයෙක්ව හම්බවෙනවා, මේ සේරම නිසා සුබරු අව්ල් ගොඩක් ඇතිකරනවා.අදට මම එච්චරයි කියන්නේ සුබරු කරන දේවල් ගැන දැනගන්න අද එපිසෝඩ් දෙක බලන්න කියල මම ඔයාලට ආරාධනා කරන ගමන් අදට මම යනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

1,906 downloadsDownload Re-Zero-2016-S1-E12-E13.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

1,906 downloadsDownload Subtitles31 KB

8 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන් .

  2. Chanu Mikhail

    ස්තූතියි.
    ජය..!!

  3. Kasun

    Thanks!!! Keep it up guys :D

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. podda

    thanks sub ekata

  8. Pavith Wijesooriya

    මෙ එපිසෝඩ් දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.