Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E07] with Sinhala Subtitles| කාල කොල්ලකරුවන්. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේදි අපේ කණ්ඩායමේ යානය හදිසියේ ගොඩබෑව 2046 ස්ටාර් සිටි එකට. ඒත් ඒ වෙද්දී මුළු නගරයම විනාස වෙලා ගිහිල්ල. මෙයාලට ග්‍රීන් ඇරෝව මුණගැහෙනවා එතැනදී. ඒත් ඇත්තටම එතන හිටියෙ ඔලිවර් කවීන් නෙවෙයි. ඉතිං මේ අලුත් ග්‍රීන් ඇරෝ අපේ කණ්ඩායමට පහර දෙන්න පටන්ගන්නවා. ඒත් එතනින් පැනල ඇවිත් නැවත යානයට එන්න කණ්ඩ…

DCs-Legends-of-Tomorrow-TV-New2

පහුගිය සතියේදි අපේ කණ්ඩායමේ යානය හදිසියේ ගොඩබෑව 2046 ස්ටාර් සිටි එකට. ඒත් ඒ වෙද්දී මුළු නගරයම විනාස වෙලා ගිහිල්ල. මෙයාලට ග්‍රීන් ඇරෝව මුණගැහෙනවා එතැනදී. ඒත් ඇත්තටම එතන හිටියෙ ඔලිවර් කවීන් නෙවෙයි. ඉතිං මේ අලුත් ග්‍රීන් ඇරෝ අපේ කණ්ඩායමට පහර දෙන්න පටන්ගන්නවා. ඒත් එතනින් පැනල ඇවිත් නැවත යානයට එන්න කණ්ඩායම සමත් වෙනවා. ගිඩියන්ගේ කෘතීම ස්නායු බාහිකය කැඩිලා නිසා ගිඩියන්ට අක්‍රීය වෙලා තියෙන්නෙ. ඉතිං මේකට අවශ්‍ය කරන උපකරණයක් ගැන පාමර් ටෙක් එක පරීක්ෂණ කළා කියල පාමර් අදහසක් ඉදිරිපත් කරනවා. ඉතිං මෙයාල මේ මූලාකෘතිය හොයාගන්න පාමර් ටෙක් ගොඩනැගිල්ලට යනවා. ඇත්තටම දැන් ඒක පාමර් ටෙක් නම් නෙවෙයි. ස්මෝක් ටෙක්නොලොජි ගොඩනැගිල්ල. ඉතිං මේ ගමනට සාරාවවත් පාමර් වත් එක්කන් යන්න රිප් කැමති වෙන්නෙ නෑ. මොකද එයාල මේ නගරයට මානසිකව බැඳිලා තියන ප්‍රමාණය වැඩි නිසා. ඒත් සාරා මේ වැඩේට බලෙන්ම ඉදිරිපත් වෙනව. මේ අතරේ ජැක්ස්ගෙ හිතේ කෙන්ඩ්‍රා ගැන අදහසක් ඇති වෙනව. ඉතිං මේකට උදවු කරන්න කියල හිතාගෙන මාටින් කරන වැඩ වගයක් නිසා පාමර්ගෙ හිතේ කෙන්ඩ්‍රා ගැන අදහසක් ඇති වෙනවා. හැබැයි මේ අදහසට කෙන්ඩ්‍රා කැමති වෙන්නෙ නෑ. මොකද එයාට මේ ජීවිතේ සංකීර්ණත්වය හොඳටම තේරිලා තියන නිසා. ඒවගේම ජැක්ස් වුණත් තමන්ගෙ අරමුණ අත අරින්නෙ නම් නැහැ. යානය ඇතුලෙ මේ දේවල් වෙද්දි ස්මෝක් ගොඩනැගිල්ලට ගියපු සාරා, ස්නාර්ට්, රෝරි සහ රිප් ස්ටි එකේ ඇති වෙලා තියන සටනකට හිර වෙනවා.

මේ සටන ඇති වෙන්නෙ අලුත් ග්‍රීන් ඇරෝ සහ විරුද්ධකාමීන් කණ්ඩායමක් අතර. නමුත් මේ සටනේදි ඇරෝට වෙඩි වදිනවා දැකපු සාරා එයාව හොයාගෙන යනවා. මෙතනදි මෙයාට අලුත් ග්‍රීන් ඇරෝව හම්බුනත් එතනදීම ස්ලේඩ් විල්සන්ගේ පුතා වන ග්‍රාන්ට් විල්සන් මුණගැහෙනවා. එතනිනුත් අලුත් ග්‍රීන් ඇරෝගෙ උදවුවෙන් පැනල සාරා සහ රිප් පණගන්නවා. නමුත් ස්නාට් සහ රෝරි විරුද්ධකාමීන්ගෙ නායකයාව මරා දානවා. මේ හේතුව නිසා විරුද්ධකාමීන්ගෙ නව නායකයා හැටියට රෝරි පත් වෙනවා. ඒත් ඒකට ස්නාට්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මේ අතරේ අලුත් ග්‍රීන් ඇරෝගේ උදවු ඇතුව රිප් සහ සාරා ස්මෝක් ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. එතැනදී තමයි මෙයාලට අතක් අහිමිව ඉන්න මහළු ඔලිවර් කවීන් හෙවත් හිටපු ග්‍රීන් ඇරෝ මුණගැහෙන්නේ.

මෙතැනදී දැනගන්න ලැබෙනවා අලුත් ග්‍රීන් ඇරෝ කියන්නෙ ඩිගල්ගෙ පුතා කියල. ඒත් එයා කෝනර් හෝක් විදිහට තමයි පෙනී ඉන්නෙ. කොහොම වුණත් මේ ගොඩනගිල්ලේදී ඔලිවර්ගෙ උදවු ඇතුව ගිඩියන් යතා තත්ත්වයට පත් කරන්න ඕන කරන උපකරණය හොයාගෙන යන්න හදනකොට තමයි ග්‍රාන්ට් විල්සන්ගෙ කට්ටිය මෙයාලට පහර දෙන්නෙ. මෙතනදි විල්සන්ගේ මිනිස්සු කෝනර්ව පැහැරගෙන යනවා. රිප්ගෙ විරුද්ධත්වය මැද්දේ සාරා කෝනර්ව බේරගන්න ඔලිවර්ගෙ උදවු ලබාගන්න එනවා. ඔලිවර් සහ සාරා කෝනර්ව මරන්න නියමිත ස්ථානයට යනවා එයාව බේරගන්න. මෙතැනදී කණ්ඩායමේ අනිත් අයගෙද සහය ඇතුව කොනර්ව බේරගන්න සමත් වෙනවා. ඉතිං එතනින් පස්සෙ ස්ටාර් සිටි එක අලුතෙන් ගොඩනගන්න ඔලිවර්ට සහ කෝනර්ට බාර කරලා කණ්ඩායම නැවතත් යානයට ගොඩ වෙන්නෙ තවත් සංචාරයක් ආරම්භ කරන්න. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

241 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

C6C8FA1EE3B3DCDC2FCB0D3E215B75680D8EA67B

288 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

9111C1CF6BF930F4CD1E7AABDDA3B5E640CC67E9   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,444 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E07.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

9,444 downloadsDownload Subtitles54 KB

23 comments

  1. Maxxa Sachi Shewo

    thankssss bn

    1. lakmal

      thanks bn denakam hitiye direct bana ayata menna me site eken baganna puluwan tfpdlco.tk

  2. Damsith

    Thanks Saho! Sub eka senakam balan hitiye.. (y)

  3. Sajeevi

    Thanks

  4. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  5. Hashan

    thanks bn ikmanatama ituruwath danna.....

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සබට

  7. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Nicol Vishan

    මේකනම් දැන් පට්ට. ගිය සුමනේ එපි එකනම් කවුරුවත් කවදාවත් බලාපොරොත්තු උනේ නැති සින් එකක් තමයි උනේ. කවුද හිතුවේ ඔලිවර් අයියා නාකි උනාම මොකෝ වෙන්නේ කියල. පට්ටම කතාවක් තමයි. දිගටම සබ් දෙන්න. මේ සබ් එකටත් ස්තුතියි

  9. Ayesh Nadeeshan

    Thankz...saho

  10. Ravin

    Thanks for the sub

  11. Kasun Upeksha

    සිංහල උපසිරැසියට තුති සහෝ....

  12. damsak

    thanks putha. ada nan baya wela tak gala aran awilla thiynawa

  13. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Charuka

    thanks bro

  15. Rajitha

    Thanks machan .......jayawewa.....!

  16. Suu

    thank u

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

    me film dekatath sub denna please….

  18. Tharaka Lahiru

    tnx

  19. Amila Mudalige

    Thanks saho

  20. Manura Sathsarindu

    thnx saho ela..

  21. Udara Damith B\K

    බොහොම ස්තුතියි
    .......................

  22. Gaga

    thnx bro