ගොඩක් පරක්කුයි. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඒ නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ. ඒත් මුලින්ම අපේ පූසා සහෝට ස්තූති කරන්න ඕන. සබ අතර මඟ නවත්තන්න වුණා හදිසි වැඩක් නිසා. ඒ වෙලාවේ කිව්ව ගමන් බෑ නොකිය වැඩේ බාර අරන් කරලා දුන්න. ඉතිං ඉස්සරහට පුළුවන් ඉක්මනට සබ දෙන්න බලාපොරොත්තු වෙනවා. කලින් සතියෙ සට…

ගොඩක් පරක්කුයි. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඒ නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ. ඒත් මුලින්ම අපේ පූසා සහෝට ස්තූති කරන්න ඕන. සබ අතර මඟ නවත්තන්න වුණා හදිසි වැඩක් නිසා. ඒ වෙලාවේ කිව්ව ගමන් බෑ නොකිය වැඩේ බාර අරන් කරලා දුන්න. ඉතිං ඉස්සරහට පුළුවන් ඉක්මනට සබ දෙන්න බලාපොරොත්තු වෙනවා.
කලින් සතියෙ සටයින්, රෝරි සහ රේ තුන් දෙනාවම අල්ලගත්ත වැන්ඩල් සැවේජ්. ඉතිං මේ සැරේ එයාලව බේරගන්න තමයි මෙහෙයුම යන්නෙ. අනාගතය බෙරගන්නවද? නැත්තම් තමන්ගෙ කණ්ඩායම බේරගන්නවද කියන කාරණා දෙක මැද්දෙ සාරා අතරමන් වෙනවා. ඒවගේම අනාගතයේ ඉන්න ඇරෝවත් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් මීට වඩා විස්තරයක් එක්ක සබ ඉක්මනට දෙන්නම්. ජය!!!
158 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
E77FEB71006A867FF3642CC03C72ACB005E7B0C0268 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
F15133F2794C96B4EC1AB70E9C9072ADD3CE90F2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,710 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E05.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
52 comments
lakmal
madushan
Elama!!!! Keep It Up Bro....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kasun Lakshan
හම්මෝ ඇති යන්තම් සබ දාල..............මන් මේක බලන්නම බ්යිස්කෝප් එකට 50 සැරයක් ආවා......... සහෝ බොහොම ස්තුති සබට.. හැබැයි මේ සතියේ සබ නම් මේ සතියෙම ඕන.. ආහ............... :)
Best Of Luck
chamee
thanks bro
isuru
Hammo athi yantham sub eka dunna.thanx bro kal gihin hari dunnata
Shaminda
thanks bro,,,maga balan hitiye sub eka denakam
චුටි කොල්ලා
sub eka dunnata thax
avishka lakshan
athi yantham.tnq
Hashan
tnx bn awalak nha parakku unata mehema hari labenawane :-)
kavinda
thank you
IsuruHikka
තෑන්ක්ස් සහෝ බලාගෙනම හිටියේ ....
Suu
thank u
thanula
mage amme .......hithuwe aye sub denne nathi wei kiyala.thnks mcn sub walata.me paranam ikmanata sub demu.k.jayawewa.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!S.K.Ruchiranga
elma thz machoo sub ekata
Tv pissa
Ubalama apita mewwa balanna purudu karalaa. Passe next episode eka den late unama balan idala epa wenawa yakune.. next epiyanam kalinma dipalla. Nathnm hoyagena enawa. Ammapa ow enawa. Baiscope set ekatama thnaku aaa.
Flash
ඇයි බං මේ උඹලගෙන් legends of tomorrow එකට කුඩම්මගෙ සැලකිලි? මං හෙන අවුලෙන් හිටියෙ සබ් ැක නැතුව. ඊලඟ එකටවත් පමා නොකර සබ දාමු ඈ. ජයවේවා!!!
Laksthitha Laksthitha
අයනම් පරක්කු වෙන්න එපා සහෝ.......
Laksthitha Laksthitha
Ela ela
Shenin Perera
tnx bro.. (ilaga ep eka ikmanata denna)
Vinod Deshapriya
#Kasun lakshan එකනම් ඇත්ත බන්.. සබ දාලද බලන්න ආපු වාර අනන්තයි... කමක් නෑ සබට ගොඩක් ස්තූතී සහෝ.... අනේ පරක්කු නොවී සබ දාහන් මචෝ... හොදේ.. බුදු සරණයි..!!
Maxxa Sachi Shewo
thankz bn...anakan agili gana gana hitiye............
tharindu madushanka
thanks
chathura
thx bn, ane bn parakku karanna epa deiyo, ane bn ikmanata sub aka denna uthsaha karapan kollo
chathura
mepara welawata sub aka dun nethtan ubata pau sidda wei
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
damsak
aye parakku unoth nan puka palanawa
isuru
අවුලක් නෑ අචියා, කොහොම හරි සබ දුන්නනේ. ඒකට බොහොම ස්තුතියි (එහෙම කියල මේ සතියේ සබ පරක්කු කොරනවා හෙම නෙවෙයි)
Kasun Upeksha
සබට තුති ජය වේවා…!!!
Ravin
Thanks for the sub
Rajitha
Thank you bro.......jayawewa......!
isuruhikka
e kauda bn aluth arrow??
නලින් පෙරේරා
Star City 2046 ඉන්න ඇරෝ තමයි ඒ
IsuruHikka
ethakota oliver nadda bn?
නලින් පෙරේරා
බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Chandula Ekanayake
thanks sahooooooo.............. :D
Amila Mudalige
Thankz mchn
Sanath Indika
thx sahoo
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asin
mokada mb sub parakku okkomaekamathin site ekata giyanan iwaray ne mama e06th gaththa ubala wadak na
අරුණ ගයාන්
සබට තුති සහෝ.. ජයෙන් ජය :)
Amila
Thanks bro. Next epi 1 kalin demu.
Tharaka Lahiru
tnx sub ekata
D Chamara
sub ekata bohoma sthuthi sahooo digatama karagena yamoo jaya....
Udara Damith B\K
ela.
..............
.
.
.
.
....................++++++++++++++Sajeevi
Thanks
uditha
thanx broooooozz.....
pasindu(slflash)
machan sub ekata thanks very much habai uda main video download karanna deney nha page 1ka open unama error msg 1k enawa
lakshan
උපසිරැසියට තුති…
Damith
thankzz bro sub ekata
Advertisement

thanks bro