එක්ස් ෆයිල් අට වන කොටස -“ අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්. .” හොඳයි යහලුවනේ අද මම ගෙනාවේ අටවන කොටස.හැබැයි මේ කොටස කරන්න මාසයකට වැඩි කාලයක් ගත්තා.නමුත් ඉවර කරලා දිය යුතු නිසාම කොහොම හරි කරගත්තා.නමුත් මම මේ කොටසේ ඉඳන් ගියවර ලිපිය වගේ කතාව කියන්න යන්නේ නැහැ.මම සිතනවා එකෙන් කතාව බලන්න තියෙන රසය අඩු වෙන…
එක්ස් ෆයිල් අට වන කොටස -“ අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්. .”
හොඳයි යහලුවනේ අද මම ගෙනාවේ අටවන කොටස.හැබැයි මේ කොටස කරන්න මාසයකට වැඩි කාලයක් ගත්තා.නමුත් ඉවර කරලා දිය යුතු නිසාම කොහොම හරි කරගත්තා.නමුත් මම මේ කොටසේ ඉඳන් ගියවර ලිපිය වගේ කතාව කියන්න යන්නේ නැහැ.මම සිතනවා එකෙන් කතාව බලන්න තියෙන රසය අඩු වෙනවා කියලා,නමුත් පොඩ්ඩක් දැනගන්න කියන්නම්..
අපේ රහස්පරික්ෂවරු දෙදෙනා මෙවර රාජකාරි කරන්න යන්නේ ඝන හිම තට්ටුවකින් වැසි තිබෙන ආක්ටික් ප්‍රදේශයටයි.එහිදී ඔවුන්ට පෙර පැමිණි පරීක්ෂණ කණ්ඩායමක අභිරහස් ලෙසට මියගිය මළසිරුරු හමුවෙනවා.මේ පිලිබඳ පරීක්ෂණ කරන අතරතුර මේ අයත් සමඟ පැමිණි කිහිප දෙනෙක්වත් පෙර කණ්ඩායම ලෙසටම මිය යනවා.එමෙන්ම මොල්ඩර්ටත් මෙම රෝගය ආසාදනය වෙලා තිබෙන්නේ කියලා සැක පහල වෙනවා.
ඔබ සිතන්නේ මෙලෙසට මිය යෑමට හේතුව කුමක්ද කියලද? මොල්ඩර්ට සුව වේවිද? එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,924 downloadsDownload The-X-files-S01E08.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
DHSS අනුරාධ
Subtitles
24 comments
Kasthuri Jayasanka
Kulanjana Maduranga
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
venura
nice work bro
Indika
Thanks for sub
රවීන්
නියමයි සහෝ. දිගටම කරගෙන යන්න ශක්තිය, ජය , අතම විශ්වාසය තව තවත් ලැබේවා.
The x files කියන්නේ ගොඩක් වටින කතා මාලාවක්.kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…Anushka Sanjuna
ade mcn ela bn...ube welawa wiyadam karala me karana deta godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin bn
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumith
thanks bro
ruwan
niyamai sahoo asawen balanawa tnks
yeshu
tnx
Dimuthu
Thank you!
Lahiru Rajspaksha
ela ohommama damu!
Sanath Perera
එල බන් ඊළඟ එකටත් දියන් සබ් එක...
පරක්කු වෙලා හරි කමක් නෑ දිගටම දෙනවනම්...
බොහොම ස්තූතියි උපසිරසට සහෝ....sagara
x files kiyanne kawadawath beluwata epa wenne neti TV series ekak...ela machanla ithuru tikatath sub denna shaktiya lebewa!!!!
වරුණ නිරෝෂණ
නියමයි සහෝ නියමයි...... බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට............
P.K
Thank you for the sub..
Thushara Herath
Thanx malli
jagara
Patta. Kiyanna wachana na.
Lasantharathnasirirox
ස්තුතියි යාළුවා...tNxx..
pasindu
ඔබගේ වටිනා කාලය කැපකිරීම හා මහන්සියය බොහොම ස්තුතියි
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
thank youuuu
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E08 – Ice] with Sinhala Subtitles| “අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

thanks bro