Watch Trailer

Lucifer [S01:E06] with Sinhala Subtitles | අහසේ දෙවියෝ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙමත් මම ඔයාව මුණගැහුනා ලුසිෆර් හයවන කොටසින් . අද කොටසට යන්න කලින් මම අලුත් විදිහකට කලින් කොටසේ සිද්දියත් ගලපන්න හිතුවා. ඒක වැඩිය හොදයි නේ. ලුසිෆර් පසුගිය කොටස : සපත්තු සෙල්ලම • අපායේ මිනිහා ආපහු එනවා ලුසිෆර් ව එක්කන් යන්න හැබැයි එන්නේ මේස් ගාවට මොනහරි වැරැද්දක් තියනවනම් කියාගෙන ලුසිෆර්ව වට්ටන්න ප…

Lucifer TV 2

ආයෙමත් මම ඔයාව මුණගැහුනා ලුසිෆර් හයවන කොටසින් . අද කොටසට යන්න කලින් මම අලුත් විදිහකට කලින් කොටසේ සිද්දියත් ගලපන්න හිතුවා. ඒක වැඩිය හොදයි නේ.

ලුසිෆර් පසුගිය කොටස : සපත්තු සෙල්ලම

• අපායේ මිනිහා ආපහු එනවා ලුසිෆර් ව එක්කන් යන්න හැබැයි එන්නේ මේස් ගාවට මොනහරි වැරැද්දක් තියනවනම් කියාගෙන ලුසිෆර්ව වට්ටන්න පුලුවන් තරමේ. මේස් එයාව යොමු කරනවා මනෝ වෛද්‍යවරිය ගාවට. වෙනදා වගේ නෙවෙයි නේ දැන් ලුසිෆර් ට වේදනාව දැනෙන්න පටන් අරංනේ. ඒක දැනහත්තේ ලුසිෆර් ට වෙඩි වැදුනටත් පස්සේ නේ. ඒ ඔක්කොමත් ගැන හිතලා මේස් මෙයාව ආපහු අපායට ගෙනියන්නේ එයාට උදව් කරන්නේ.

• ඩ්‍රෙකර් ට හම්බෙන පරීක්ෂණය මිනීමැරුමක් සම්බන්ධ එකක්. ඒ මෝස්තර සංදර්ශනයක ඇතිවෙන වෙඩි තැබීමක් සම්බන්ධව ඒකට ලුසිෆර් පැත්තකින් සම්බන්ධ වෙනවා. ඒ නිසා එයා සාක්ශිකාරයෙක් හැටියට මේ පරීක්ෂණයටත් ඇතුලු වෙනවා. ඒ පරීක්ෂකතුමිය ගේ ඉහල නිළධාරිනියට උදව්වක් කරන පොරොන්දුවෙන්. ඇයට ඕනි දේ කරදෙනවා වගේම ලුසිෆර් ට ඕනිදේත් පසුගිය එපියෙදී එයා කරගන්නවා. ඒ ඩ්‍රෙකර් ගේ නීත්‍යානුකූලව ඩ්‍රෙකර් ගේ හවුල්කරුවා වෙන එක.

ලුසිෆර් මෙවර කොටස : අහසේ දෙවියෝ නැහැ

මේ එපිය ටිකක් කුතුහලය දනවන එකක්. මොකද මෙවර පරීක්ෂණය ලෙසට අපේ පරීක්ෂකතුමියට හම්බෙන්නේ ලුසිෆර්ගේම කන්ට්‍රේනර් පෙට්ටියක් හොයන්න. ලුසිෆර් ගේ නමින් ආපු එකක් කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඒ වැඩේ තමයි අද හම්බෙන්නේ. ඒකේ ඇතුලේ තියන දේ ගැන කියන්න ලුසිෆර් ඩ්‍රෙකර් ට එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද ලුසිෆර් ට ගොඩක් වටින දෙයක් තමයි ඒකේ තියෙන්නේ. ඊටත් වඩා වැදගත් වෙන්නේ ඒක එයාගේ තාත්තා එවපු එකක් නිසා. හිතාගන්න බැහැ නේද. මොකද්ද කියලා? හදිස්සියක් නැහැ බලමු මේ කොටස. අපේ අපායෙන් ආපු යාලුවා මේ එපියේදී මනෝචිකිත්සකවරිය හමුවෙලා ලුසිෆර් ගේ වැඩ ගැන කතාවෙනවා. එයා ඒ පැත්තෙන් උත්සහ කරනවා ලුසිෆර්ට යම් බලපෑමක් කරන්න. ඔහොම තමයි අද කතාව වෙන්නේ. ලුසිෆර් කතාමාලාව ගේන්න තරමක් විතර ප්‍රමාද උනා. හරි එහෙනම් මම සමුගන්නවා. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.

* ලුසිෆර් හත්වන කොටස : තටු මිනිසා  *
– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

150 MB (x265) කොපිය මෙතනින් බාගන්න

708E43BF9423D6FD6955D967506E455A3DF7B0D9

240 MB (x264) කොපිය මෙතනින් බාගන්න

D5147678642DF2A413BE63FCC495B4551EFB3082 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,986 downloadsDownload Lucifer-S01-E06.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                        Next Episode>>

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,986 downloadsDownload Subtitles62 KB

22 comments

  1. S.K.Ruchiranga

    elma ,..thz machoo sub ekata

  2. Kasun Upeksha

    සබට තුති සහෝ

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට.

  4. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Yohan

    Thnx saho sub ekat

  6. dilshan

    thanks saho,onna bewa

  7. kavinda

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

    බොහෝම ස්තුතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kavi

    supiri macho . thankx ah

  10. Nipuna Weerasekara

    තද තද

  11. Deshan

    thanks mcho sub ekata....pattatama thiyanawa

  12. Lakshitha

    thnx saho sub 1te :D

  13. supun

    machan meke 05, 06 dekema mata saba pennene font wala mokak hari awulak thiyanawa hada ganna widiya danna kenek innawanam mekema comment ekak dagena yannna

  14. d

    sd

  15. Dilini

    Episode eka avit davas 4k 5k balan inna oneda sub eka denakan. Sub eka denna barinam vena kenekta vade baradenna.

  16. thisara dimuth

    saho meke elaga epya awillane .
    ikmanta demu ah ...
    subata thanks ... pattetama nagala yana tv seires ekak.
    supiriiii

  17. Kalpa

    Aththatama....kynne....dan lucifer ep7 dala dws 5k wnwa ...tama...epiya..nha...ikmanta denna....nathnam....wena ekkenekta karaanna denna.....epa....karawanne nathuwa

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. lakshan

    උපසිරසියට බොහොම ස්තූතියි

  20. Mahela

    Season 6 eke sub dan nadda

  21. Anonymous

    season 6 sub nadda ban

  22. Xxx

    Episode 7 එකෙ සිංහලට sub දන්නකො ❤️