Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E08] with Sinhala Subtitles| පිස්සන් කොටුව [සිංහල උපසිරැසි සමඟ]

කැප්ටන් රිප් සැවේජ් ගැන සාක්ෂියක් හෝඩුවාවක් හොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. සති ගාණක් කණ්ඩායම එකම තැනක හිර වෙලා ඉන්නවා. කාට නැතත් රෝරිට නම් එපා වෙලා. මොකද එකම තැනක ඉන්න නිසා. ඒ විතරක් නෙවෙයි. එයාට ස්නාර්ට් ගැනත් කලකිරිලා ඉන්නෙ. මේ අතරේ ගිඩියන්ට වෙනත් යානයකින් සිග…

DCs Legends of Tomorrow TV New1
කැප්ටන් රිප් සැවේජ් ගැන සාක්ෂියක් හෝඩුවාවක් හොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. සති ගාණක් කණ්ඩායම එකම තැනක හිර වෙලා ඉන්නවා. කාට නැතත් රෝරිට නම් එපා වෙලා. මොකද එකම තැනක ඉන්න නිසා. ඒ විතරක් නෙවෙයි. එයාට ස්නාර්ට් ගැනත් කලකිරිලා ඉන්නෙ. මේ අතරේ ගිඩියන්ට වෙනත් යානයකින් සිග්නල් එකක් එනවා හදිසි ආපදාවක් නිසා උදවු අවශ්‍යයි කියල. ඉතිං කට්ටිය මේ යානයේ ඉන්න කැප්ටන් බැක්ස්ටර්ට උදවු කරන්න කියල යනවා. ජම්ප්ශිප් එකෙන් ස්ටයින්, රෝරි, කැප්ටන්, ජැක්ස් හතර දෙනා ඒ යානයට යනවා.

එතැනදී මෙයාලව කොල්ලකාරයොන්ට කොටු වෙනවා. එතැනදී තමයි දැනගන්නෙ මේක මෙයාලව කොටුකරගන්න අටවපු උගුලක් කියල. ඉතිං වේව්රයිඩර් එක කොල්ල කාරයන්ට දෙන්න කියල දැනට යානයේ ඉන්න වැඩබලන කැප්ටන් වන රේට තර්ජනය කරනව. ඒත් ගිඩියන්ව කලින් ඉඳන් ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බ විදහට ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙලා කොල්ලකරුවන් ඉන්න යානයට පහර දෙන්න පටන්ගන්නවා. හැබැයි දැනට කොල්ලකරුවන්ට අහු වෙලා නැති කෙනෙක් ඉන්නවා යානය ඇතුලේ. ඒ තමයි ස්ටයින්. එයා මේ යානයේ අවි පද්ධතිය අක්‍රීය කරන නිසා ප්‍රති ප්‍රහාර එල්ල කරන්න බැරි වෙනවා. මේ අතරේ සුළු ප්‍රහාරයක් නිසා රේ ඇතුළු කට්ටිය ඉන්න වේව්රයිඩර් එකට හානි වෙනවා. මේක හදන්න යානයේ එම කොටසට ස්නාර්ට් සහ සාරා යනවා. ඒත් මෙයාලට මේක හදාගන්න වෙන්නෙ නැහැ. අන්තිමේදී මෙයාල ඉන්න කොටසේ දොරවල් ලොක් වෙනවා. ගිඩියන්ටවත් මේක අරින්න බැහැ. ඒකට හේතුව යානයට වෙච්ච හානිය නිසා වාතය පිට වෙන එක. කොහොම වුණත් රේ තමන්ගේ ඇටම් සූට් එක ඇඳගෙන යානය හදන්න එලියට යනවා. එයාගෙ ඔක්සිජන් ඉවර වෙනකන්ම ඒ වැඩේ කරලා අන්තිම මොහොතෙ යානයට එන්න එයාට පුළුවන් වෙනවා. විවරය හදපු නිසා නැවත මැදිරි වල දොරවල් ඇරෙනවා.

සාරා සහ ස්නාර්ට් කරදරයක් නැතුව නැවතත් ඇතුලට එනවා. හැබැයි මේ අතරේ රෝරි කොල්ලකාරයන්ට උදවු කරන්න තීරණය කරනවා ආපහු 2016ට යාමේ බලාපොරොත්තුවෙන්. ඉතිං මෙහෙම හිතාගෙන එයා වේව්රයිඩර් එක කොල්ලකාරයන්ට ලබා දෙන්න කණ්ඩායමක් අරං වේව්රයිඩර් එකට එනවා. එතනදී ඇති වෙන සටනෙන් රෝරි පරාද වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්ටයින්ට පුළුවන් වෙනවා කොල්ලකාරයන්ගේ ග්‍රහණයෙන් කැප්ටන් රිප්, බැක්ස්ටර් සහ ජැක්ස්ව බේරගන්න. එතන සටනිනුත් කොල්ලකරුවන්ව සම්පූර්ණයෙන්ම ඒ යානාවෙන් ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඒ කරපු උදවුවට ප්‍රති උපකාර හැටියට කැප්ටන් බැක්ස්ටර් සැවේජ් ඉන්න තැන ගැන හෝඩුවාවක් දෙනවා කැප්ටන් රිප් ට. ඉතිං කණ්ඩායම සැවේජ් හොයාගෙන 1958 වර්ෂයට එනවා….

 

Heroes Reborn (2015) on IMDb

 

 

222 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

6CDA3AD2FBBE4D9394568FAB66350E36C109CB30

255 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

E72424A27327A6F5C1559253F162F8B890B4DB2D   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,688 downloadsDownload DCs-Legends-of-Tomorrow-S01E08.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,688 downloadsDownload Subtitles53 KB

42 comments

  1. dharshana...

    Thanks..

  2. Sameera

    Thanks....

  3. Kasun Upeksha

    සබ් එකට බොහොම ස්තූතියි

  4. Sajeevi

    Thanks

  5. Sanath Indika

    thx brooo

  6. Janith

    Thanks. Better Call Saul Season 2 please.

  7. Ravin

    Thanks

  8. Sanjaya

    Sub ekata Thanks :)
    Jaya Wewa..!!

  9. Sachintha Sudaraka

    සබ් එකට බොහොම තැන්කු.................
    කතාව මුලදි බොරින් ....දැන් නම් සුපිරි....
    ජය !!!!!

  10. Dhammika Thilan

    thank you..

  11. Ash

    Sub ekata mulinma kiyanna one thanks kiyala...
    Idea ekak dennam parana kathawa nathuwa aluth kathawe wena deyak gana monawa hari kiwwa nam watinawa....

  12. Amila Mudalige

    Thanks Achintha saho

  13. Lakitha Yasaswin

    epi 7 nd epi8 athare thawa epi ekak tynwda? 7 iwara una thanen nemene 8 patan gatte. mokakda me awla?

  14. kavinda

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  15. Lahiru Dayan

    මචං ඔයාට හිතෙන්නැද්ද මෙිකෙ HDTV x265 file එකේ size එක loku වැඩි කියලා.
    කතාව නමි පටිට. එල!!!

  16. nipun

    එල සහෝ නියම සබ.........
    ස්තුතියි වගේම ඔබට ජය

  17. S.K.Ruchiranga

    elma ,.thz machoo sub ekata

  18. Rajitha

    Thanks machan......jayawewa....!

  19. lakshan

    Thanks.

  20. charuka

    thankoo very much

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

  22. D Chamara

    elma ,.. thz machoo sub ekata

  23. Amila

    Thanks mchn...

  24. Tharaka Lahiru

    tnx

  25. Nipun

    Ela mchn....

  26. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. senanayake

    thanks broo

  28. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Manura Sathsarindu

    thnx saho ela..

  30. නලින් පෙරේරා

    ස්තූතියි වේවා අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  31. Udara Damith B\K

    .................
    .
    .
    .
    .THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
    ..........
    ******
    *

  32. Dasitha147

    bohoma sthuthie saho me series 1tma sub denawata. jaya wewa!

  33. Jerome Valeska

    තෑන්ක්ස් අචියා...
    අද තමා බලන්නෙ...
    ඔන්න සබ ගත්තා...
    ජය වේවා...!!!

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  35. nipuna

    Ep 9 kooo bnnnn

  36. Gihan

    Epi 09 වලට sub දෙන්නැද්ද???

  37. randika

    EP9 ko mcn

  38. Ashan Lahiru

    කෝ බන් ep 9ට සබ් එක?

  39. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  40. Sathish Jithendra

    Ko bro 9weni epi eke sub eka.eka awilla gdk dwsne.ikmnta dahnko bro

  41. Mahesh

    Sub ekata thnx aaaaaaaaaaa

  42. lakshan

    බොහොම ස්තුතියි සහෝ