ඔන්න බයිස්කෝප් යාලුවන්ට ලුසිෆර් කථා මාලාවේ හත් වන කොටස ( තටු මිනිසා ) ගෙනාවා . හරි එහෙනම් පසුගිය කොටසේ පොඩ්ඩක් මොනාද උනේ කියලා බලමු ලුසිෆර් පසුගිය කොටස : අහසේ දෙවියෝ නැහැ පසුගිය පරීක්ෂණයේ අපේ පරීක්ෂකතුමියට හම්බුනේ ලුසිෆර්ගේම කන්ට්‍රේනර් පෙට්ටියක් හොයන්න . ලුසිෆර් ගේ නමින් ආපු එකක් කණ්ඩායමක් විසින්…

ඔන්න බයිස්කෝප් යාලුවන්ට ලුසිෆර් කථා මාලාවේ හත් වන කොටස ( තටු මිනිසා ) ගෙනාවා . හරි එහෙනම් පසුගිය කොටසේ පොඩ්ඩක් මොනාද උනේ කියලා බලමු
ලුසිෆර් පසුගිය කොටස : අහසේ දෙවියෝ නැහැ
පසුගිය පරීක්ෂණයේ අපේ පරීක්ෂකතුමියට හම්බුනේ ලුසිෆර්ගේම කන්ට්‍රේනර් පෙට්ටියක් හොයන්න . ලුසිෆර් ගේ නමින් ආපු එකක් කණ්ඩායමක් විසින් හොරකම් කරනවා . ඒ වැඩේ තමයි හම්බුනේ . ඒකේ ඇතුලේ තියන දේ ගැන කියන්න ලුසිෆර් ඩ්‍රෙකර් ට එච්චර කැමති වෙන්නේ නැහැ . මොකද ලුසිෆර් ට ගොඩක් වටින දෙයක් තමයි ඒකේ තිබුන් . ඊටත් වඩා වැදගත් වෙන්නේ ඒක එයාගේ තාත්තා එවපු එකක් නිසා . ඩ්‍රෙකර් ට එයාගේ පරීක්ෂණය කරන්න උදව් කරනවා මෙන්ම ලුසිෆර් මේක හොයන්න ඩ්‍රෙකර් ව යොදාගත්තා . කොහොමහරි මිනීමරුවව ඩ්‍රෙකර්ට හසුවුනා ඒකත් එක්කම ලුසිෆර්ට එයාගේ කන්ටේනර් එක හම්බුනා. ලුසිෆර් ඩ්‍රෙකර් එක්ක මේ කන්ටේනර් එක අරිනවා . එතකොට තිබුනේ රුසියානු බෝනික්කෝ . නමුත් ලුසිෆර් බලාපොරොත්තු උනේ වෙනදෙයක් . ඩ්‍රෙකර් එතනින් නික්ම යනකොට ලුසිෆර් බලනවා එයාට ඕනි දේ තියනවද කියලා . ඒ වෙන මොනවත් නෙවෙයි . එයාගේ අත්තටු . නමුත් ලුසිෆර් කන්ටේනර් එක අරිනකොට ඒක එතන තිබුනේ නැහැ . ඒක කවුරුහරි අරගෙන .
ලුසිෆර් ගේ මෙවර කොටස : තටු මිනිසා
ලුසිෆර් – හදුනගන්න මගේ සහෝදරයා ඇමෙනඩිල්
ඩ්‍රෙකර් – හොදයි .. අනේ
ලුසිෆර් – ඔය ගැහිච්ච මූණක්
නම් එපා පෙන්නන්න එපා
හොදයි මෙවර කොටස සම්බන්ධ වෙනවා ඩ්‍රෙකර් ගේ පැල්මෙත්තෝ සිද්දියට . මතකනේ ලුසිෆර් ඩ්‍රෙකර් බාර් එකට ගිය වෙලාවේ මතක් කරලා දුන්නා. පැල්මෙත්තෝ සිද්ධියේ පොලිස් නිළධාරී මැල්කම්ට වෙඩි වැදුනනේ. එයා කෝමා තත්වයේ තමයි ඉන්නේ. එයාගේ පවුල එයා ලග ඉදගෙන දුක්වෙනවා. ඒ නිසා ඩ්‍රෙකර් තීරණය කරනවා මේ අභිරහස් විදිහට මිය ගිය මැල්කම් සග අනෙක් අයගේ පරීක්ෂණය නැවතත් පටන් ගන්න. අද පරීක්ෂණයට ලුසිෆර්න්, ඩ්‍රෙකර් , ඩෞච් තුන්දෙනාම එකතු වෙනවා . ලුසිෆර් එකතුවෙන්නේ ඩ්‍රෙකර් එයාගේ පියාපත් හොයලාදෙනවා කියලා කිව්ව නිසයි. ඒ අතරතුර ලුසිෆර් ට සහ ඩ්‍රෙකර් ට දැනගගන්න ලැබෙනවා FBI නියෝජිතයකුගේ මාර්ගයෙන් මේ පියාපත් නීතිවිරෝධී වෙන්දීසියක ලංසු දැමීමකට ඉදිරිපත් කරලා තියනවා කියලා . ලුසිෆර් එයාගේ පියාපත් නැතිවීම ගැන එයාගේ අපායෙන් ආපු යාලුවා ඇමෙනඩිල් කැදවලා කියනවා . ඒ අනුව මේ දෙන්නම වෙන්දේසියට සහභාගී වෙන්න යනවා. ඒ පියාපත් මිලට ගන්න නෙවෙයි , පියාපත් ගත්ත කෙනා සොයාගෙන දඩුවම් කරලා පියාපත් ගන්න. ඔහොම තමයි කථාව වෙන්නේ . ඊලග එපියෙත් වෙන්නේ මේ පරීක්ෂණයම තමයි . හොදයි එහෙනම් යාලුවනේ මම සමුගන්නවා . ඊලග එපියෙන් මුණගැහෙමු. රැදී සිටින්න ලුසිෆර් කථා මාලාව සමගින්.
ලුසිෆර් අටවන කතාංගය – හොද දොස්තර
– ජය ශ්‍රී –
288 MB (x265) කොපිය මෙතනින් බාගන්න
2CA05EA04D4B0D911955365EFCCD95AC9980893D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,790 downloadsDownload Lucifer-S01E07.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
27 comments
supun
S.K.Ruchiranga
elma ,.. thz machoo sub ekata
YASIRU HASARANGA
හරි සහෝ. මම නැවත බලන්නම් . මේ එපිය සහෝලට වැඩ කරනවද කියලා දැනුම් දෙනවද ?කමෙන්ටුවක් දාලා. ?
ලුසිෆර් එක්ක රැදී සිටිනවට ස්තූතියිkavi
සබ වැඩ සහෝ.
ස්තුතියි
Kasun Upeksha
සබ් එකට බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
මේක දෙනකම් බලාන උන්නේ..
බොහොම ස්තුතියි සහෝ..Dilini
Hamadama meke sub eka denakan davas ganan balan inna ba. Oya purudu vennanam karanne vena tv series ekak karanna. Natnam velavata sub eka denna.
manoj
oya kawuru unath ohoma katha karanna epa. ayala me dewal karanne kisima mudal wasiyak nathuwa. ahema karaddi ohoma naraka widiyata hasirenna epa. ayata puluwan welawata thamai aya denne. oyata iwasagena inna bari nam oya wena tv series 1k balanna. gonak unata methana awith umbe ganna epa
Dilini
Atta tiththai,
manoj
gedarata wela waladhak piganak seduwa nam narakada nikan inne nathuwa. :P
Danu_wyatt
oyata puluwanda welawata sub eka denna?? ehnm oya krannko??? karanna barinam kata wahan inna karana kenta krana dila.. kellone bn mona karannada ithn..
Yohan
Thnqq bro.
Elama.
Gigatama karamu
GOOD LUCKKaveen Conara
fatta tnx bro
Kalpa
Tnx saho
kavinda
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.kavi
නියමයි සහෝ. එලම තමයි. සබට ගොඩක් ස්තූතියි .තවත් මේවගේ සබ් දෙන්න හැකිවෙන්න කියලා සුභ පතනවා.
nilantha
හම්මේ .... දෙනකන් බලාගෙන හිටියේ. මොකද සහෝ උනේ ? කොහොම උනත් සබ දීලා නේ . ඒකට ගොඩක් පින් අහ් . බොක්කෙන්ම අපිත් ලුසිෆරයගේ යක්කු තමයි . හිහි ...
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasunJ
thanks brother !!
D Chamara
Thanks machan……jayawewa….!
sandun
supiri kollo
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalpa
Ep8 ikmanta dendoo
Danu_wyatt
machn episode 7 sub eka wada nane ai a? plz fix it soon Thnks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakshan
බොහොම ස්තූතියි
Roshan
Thnx for sub.good luck...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

macho 5, 6 deke sinhala sub hariyata pennewe ne ekata mokuth karanna deyak nedda
mama dakka godak sahola comment dala tiyanawa sinhala sub hariyata pennane ne kiyala