Watch Trailer

Secret Door [E15] with Sinhala Subtitles| අපූරු ගුරුතුමා. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙදි කුමාරයට ජිදම්ව හමුවුණා කියලා. ඒ ගැන කුමාරයගෙ නව ගුරුවරයා කිම් තේක්ගෙ මුණුබුරාට සැක ඇති වුණා කියලත්. ඒ වගේම කිම් තේක් ගුරුවරයා කරගත්තු එක ගැන රජතුමාගෙ හිත නරක් වුණා කියලත් මතකනේ. ඉතිං මේ වතාවෙ රජතුමා කුමාරයට නැවත දේශපාලනයට එන්ඩ ආරාධනා කරනවා. ඒක බෙල්ල ගහලා යන ආරාධනයක්. මුලින්ම භා…

Secret Door TV NEW

මතකනේ පහුගිය කොටසෙදි කුමාරයට ජිදම්ව හමුවුණා කියලා. ඒ ගැන කුමාරයගෙ නව ගුරුවරයා කිම් තේක්ගෙ මුණුබුරාට සැක ඇති වුණා කියලත්. ඒ වගේම කිම් තේක් ගුරුවරයා කරගත්තු එක ගැන රජතුමාගෙ හිත නරක් වුණා කියලත් මතකනේ.

ඉතිං මේ වතාවෙ රජතුමා කුමාරයට නැවත දේශපාලනයට එන්ඩ ආරාධනා කරනවා. ඒක බෙල්ල ගහලා යන ආරාධනයක්. මුලින්ම භාරදෙන වැඩේ සෑහෙන දරුණු එකක්. ඒකෙ හැටියට චෝසන් රාජ්‍යයයි චීන රාජ්‍යයයි අතර ඇති වෙලා තියෙන වැරදි වටහා ගැනීමක් නැති කරන්ඩයි කුමාරයට භාර වෙන්නේ. චීන දූත්යින්ට හිස නොනමා මේක කොහොමද කරන්නෙ. ඒක තමා ගැටළුව.

කිම් තේක් බලාන ඉන්නෙ කුමාරයට වැඩක් දෙන්නෙ කොයි වෙලේද කියලනේ. ඒ නිසා එයාට ජිදම් ගැන ආරංචි වුණ වෙලේ ඉඳලා ඒ ගැන හොයනවා. ජිදම් එහෙම නැත්නම් බින්ග් ඒ ජීවත් වෙන නාට්‍යාංගනා නිවස වටලනවා. ඒත් එයාව හම්බ වෙන්නෙ නෑ. ප්‍රධාන නාට්‍යාංගනාවට වද දුන්නත් ඇය කියන්නෙ නෑ. කුමාරයා ජිදම්ව පාලිකාවක් හැටියට මාළිගාවෙ හංගනවා. ජිදම් ඉස්සර ජිදම් වගේ නෙමේ කියලා ඔයාලට දැනෙයි. මොකද එයා ඉන්නේ කුමාරයගෙනුත් රජපවුලෙනුත් පලි ගන්න අදහසින්. එයාගෙ තාත්තගෙ මරණයට. නාචුල්ජූ ඒ නිසා කිම් තේක් එක්ක එකතු වෙනවා. කුමාරයව විනාශ කරන්ඩ හිතාගෙන. මේ අතරෙ කුමාරයාට තෑගි හැටියට චීන දූතයන්ට ජින්සෙන් දෙන්න කියිලා කිම් තේක් කියනවා. කිම් තේක් හදන්නෙ නා චුල්ජූ එක්ක එකතු වෙලා කුමාරයව විනාස කරන්ඩ. ඉතින් මොනවා වේවිද?

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

0.96 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

258 downloadsDownload Secret-Door-E15.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

258 downloadsDownload Subtitles32 KB

3 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P