ඔන්න එහෙනම් අද අරන් ආවෙ DC’s Legends of Tomorrow පලමු කතා මාලාවේ අවසන් කොටසයි, අපි පූර්ව ප්‍රචාරක පටයෙන් දැක්කට වඩා වෙනස්ම විදියෙ කතාවක් වුනා, වෙනස්ම අත්දැකීමක් වුනා, මා ද ඇතුලුව ගොඩක් දෙනෙක් මේ කතාවට කැමති වුනේ ඒ නිසයි. මේ වෙද්දි කතාවෙ ජෙෆර්සන් යනවා ආපහු ස්ටාලින් නගරයට, හරියටම කිව්වොත් රිප් හන්ටර්…

ඔන්න එහෙනම් අද අරන් ආවෙ DC’s Legends of Tomorrow පලමු කතා මාලාවේ අවසන් කොටසයි, අපි පූර්ව ප්‍රචාරක පටයෙන් දැක්කට වඩා වෙනස්ම විදියෙ කතාවක් වුනා, වෙනස්ම අත්දැකීමක් වුනා, මා ද ඇතුලුව ගොඩක් දෙනෙක් මේ කතාවට කැමති වුනේ ඒ නිසයි. මේ වෙද්දි කතාවෙ ජෙෆර්සන් යනවා ආපහු ස්ටාලින් නගරයට, හරියටම කිව්වොත් රිප් හන්ටර් අපේ ලෙජන්ඩ්ස්ලව මුණගැහෙන්න ස්ටාලින් නගරයට ආපු දවසට. ඒ එන්නෙ ප්‍රොෆෙසර් ස්ටයින්ව මුණගැහෙන්න.
මේ අතරෙ කවුන්සිල් එකෙන් රිප් හන්ටර්ට පෙන්වනවා 2166 සැවේජ් බලයට පත් නොවුනොත් 2175 දී තැනගාර් ග්‍රහලෝකෙන් ඇවිත් පෘතිවියට වන විනාශය. මේ වෙලාවෙ සාරාට ස්නාර්ට් යෝජනා කරනවා වේව් රයිඩර් එකෙන් පැනලා යන්න, සාරා කණ්ඩායමේ අනිත් අය නැතිව යන්න අකමැති වෙනවා, මේ වෙලාවෙ සාරා ට ගිඩියන් කතාකරලා තත්වය පැහැදිලි කරනවා. ඒ අතරේ සැවේජ් කෙන්ඩ්‍රව ටයිම්ෂිප් එකකින් අරගෙන වෙන කාලයටක ගමන් කරනවා. ටයිම් මාස්ටර්ස්ලා මික් ව ආයෙමත් ක්‍රෝනෝස් විදියට වෙනස් කරනවා. ක්‍රෝනෝස්ව යවනවා සාරාවයි ස්නාර්ට්වයි දඩයම් කරන්න. රිප් හන්ටර් දැනගන්නවා ඔහුගෙ පවුලෙ අයව ඝාතණය කරන්න කිව්වෙ ටයිම් මාස්ටර්ස්ලා කියලා. ගිඩියන්ගෙ සහය ඇතුව ගිඩියන්ගෙ සැලැස්මට අනුව සාරා සහ ස්නාර්ට් වේව් රයිඩර් එකෙන් කාලය හරහා ගමන් කරනවා. ටයිම් මාස්ටර්ස්ලා හිතන්නෙ පැනලා ගියා කියලා, නමුත් වේව් රයිඩර් යානය නැවතත් වර්ථමානයට රැගෙනවිත් ටයිම් මාස්ටර්ස්ලට පහරදෙනවා. මේ වෙලාවෙ මෙතනට ක්‍රෝනෝස් එනවා, ටයිම් මාස්ටර්ස්ලා ස්නාර්ට්වයි ඉතුරු අයවයි මරන්න අණ කලාට දැනගෙන හිටියෙ නෑ තාමත් මික් විදියටයි ඉන්නෙ කියලා, මික් ස්නාර්ක් එක්ක එකතු වෙලා කණ්ඩායම එතනින් බේරගන්නවා. කෙසේ වෙතත් ඔකිලස් කියන එක විනාශ කරන්න වෙනවා හැම දෙයක්ම හරි විදියට වෙන්නනම්. මොකද ඔකිලස් එකට අනුව තමයි ගොඩක් දේවල් සිද්ද වෙලා තියෙන්නෙ.
එතනට කණ්ඩාම යනකොට ඒ වෙනකොටත් ටයිම් මාස්ටර්ස්ලා සූදානමෙන් ඉදලා තියෙන්නෙ කණ්ඩායම පිළිගන්න. එතකොටම ආපහු ජෙෆර්සන් ජම්ප්ශිප් එකෙන් ආපහු ඇවිත් කණ්ඩායම බේරගන්නවා. ඔකිලස් එක විනාස කරන්න උත්සහ කරන අතරෙ ටයිම් මාස්‍ටර් ලගෙ හමුදාව පහරදෙනවා, මේ අතරෙ සැවේජ් යනවා රිප් ගෙ පවුලෙ අයව මරන්න. ඔකිලස් එක විනාස කරන්න යනකොට ඒකෙන් ෆේල්සේෆ් එකක් එනවා, ඔකිලස් එක විනාස කරන්න නම් ඒක එලියට එන්න නොදී අල්ලන් ඉන්න ඕනෙ, රිප් ට ඩෘස් පෙන්නපු විදියට රේ මැරෙන්නෙ මේකෙන්, රේ ට ඒක කරන්න නොදී මික් බාරගන්නවා. නමුත් අන්තිමේදී ඒක මික්ට කරන්න නොදී ස්නාර්ට් බාරගන්නවා.
ඔකිලස් එක පුපුරලා විනාස වෙන්නවා, කණ්ඩායමේ අනිත් අය වේව් රයිඩර් එකෙන් පැනගන්නවා, කෙසේ වෙතත් ගිඩියන් තහවුරු කරනවා රිප් ගෙ පවුලෙ අයව 2166 දී සැවේජ් ඝාතණය කලා කියලා. සැවේජ් දැනගන්නවා ටයිම් මාස්ටර් ඩෘස් මැර්ලා කියලත් ඔකිලස් එක විනාස වෙලා නිසා කිසිවක් ටයිම් මාස්ටර්ලා සැලසුම් කරපු විදියට සිද්ද නොවෙන බවත්. ඒ වගේම ටයිම් මාස්ටර්ස්ලට තව දුරටත් සැවේජ්ට උදව් කරන්න විදියක් නෑ. සැවේජ් ටයිම් ශිප් එකෙන් ඔහුගෙම සැලැස්මක් එක්ක පිටත් වෙනවා.. මෙතනින් පස්සේ අද අවසාන කොටසින් කතාවට මොකද වෙන්නේ කියල බලමු. එහෙනම් අදින් පලමු කතා මාලාව අවසන්. දෙවනි කතා මාලාව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ විකාශනය කිරීමට සූදානම් කර තියෙනවා. එහෙනම් දෙවන කතාමාලාවෙන් හමුවෙමු.
සියලුදෙනාට වෙසක් පුන් පොහොය දිනයක් වේවා !!!
තෙරුවන් සරණයි !!!
[ලිපිය :- කසුන් උපේක්ෂ.]
Due to copyright issues, we do not provide any torrent links.
Download DCs.Legends.of.Tomorrow.S01E16.HDTV.x264-LOL[ettv
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,945 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E16.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
45 comments
sky
Sandeepa Ratnayake
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ..
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය......!nishadi wickrama
thank u
Ayesh
Thank you..
Amila Mudalige
Thanks saho
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Lahiru lakmal
ස්තූතියි
චාරු
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරසියට.
SHAN
THANK'S BRO.PULUWANNAM GRIMM SEASON AKATA SUB AKA DENNA.
Ayesh Nadeeshan
Thankx...mcn
Sajeevi
Thanks a lot
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Rajitha
Thanks machan......jayawewa.......1
Wishma Lanthay
Thanks :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Kalum Ekanayaka
Thanx bro,. Godaak thanx,. Me k asawena balapu serous ekk ,.elama,.
Dharshana Kasun
Thanks..
Eranga Sandaruwan
නුප සිරැසියට බෝම ස්තූතියි සහෝ.. මේකත් ඉවරයි... ඔක්කෝම ටික ඉවර වෙනවා.
Lakshan
සබ් එකට බොහොම ස්තුතියි.
S.K.Ruchiranga
elma thz machoo sub ekata
BHAGYA
Thank u!!! goda denekgen meka nolabuna welave oya thamai meka labadunne...
Jaya weva saho!!!Ruwan
niyamai sthuthi saho
Udara Damith B\K
බොහොම ස්තූතියි......................
sanath indika
thx broo
Nilanga
thanx bro.nxt week walin passe blnna tv series tikak kypnko
Hima Bene
sub 1t thanx saho....
Amila
Thanks mchn...!
Thanuj
ි බ්‍ො උිි
Ravin
Thanks for the Sub
Maliya
thanks bro...
Mahesh
Sub ekata thanx aaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ysa
පට්ට තෑන්ක්ස් මචං සබ් වලට...
දැන් සයිට් එක නං චාටර්ම වෙලා මචන්ලා....පට්ට දුකයි ඒක ගැන නන්.. :-(kavindu perera
Ane bn online balanne kohomada
chamod dilshan
thanks machooo . puluwan nam frequency 2016 tv show eke sinhala sub diyankooooooo
gihan
s2 eke sub denne naddoooooo e01 eka avit tiyenne sub eka denkm balan inne
අශාන්
Season 2ත් ආාව. සබ් එක කෝ????
Sathnindu Withmal
Season 2 episode 1 ake awilla sub aka ko?
senura deshan
season 2 awane saho sub eka dennko
Captain Americs
Seasin 2 eka awsne saho.
Sub eke naththe mokedhe?Mic Rory
ඒ කෝ බං s02 E1 සබ් එක? දැං ගොඩක් දවස් වීඩියො එක අරන්. සබ් එක දියංකො ටක්ගාලා.
SAJITH UDITHA
මචංලා ටක්ගාලා.සබ් එකනං ඕන s02 E01. දැං සෑහෙන කල් ගියා. වෙන කෙනෙක් හරි සබ් එක.කරල දාන්නකො.
LAKSHAN
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

hi