කණ්ඩායමේ හැමෝටම දැනගන්න ලැබෙනවා පිල්ග්‍රිම් කියල කෙනෙක් එයාලව මරන්න එවල කියල. මෙයාගෙ විශේෂත්වය තමයි මෙයාට කෙනෙක්ව මරන්න ලැබුනම කාල රේඛාවට හානියක් නොවන විදිහට ඒ කෙනාගෙ බාල කාලයේදි එයාව හොයාගෙන මරණ එක. ඉතිං කණ්ඩායම මරන්න මෙයාට බාර දෙනවා. ඒත් මුලින්ම කවුරුන්ව කොහෙදි කොයි වේලාවේ මරයිද කියල කාටවත් කියන්…

කණ්ඩායමේ හැමෝටම දැනගන්න ලැබෙනවා පිල්ග්‍රිම් කියල කෙනෙක් එයාලව මරන්න එවල කියල. මෙයාගෙ විශේෂත්වය තමයි මෙයාට කෙනෙක්ව මරන්න ලැබුනම කාල රේඛාවට හානියක් නොවන විදිහට ඒ කෙනාගෙ බාල කාලයේදි එයාව හොයාගෙන මරණ එක. ඉතිං කණ්ඩායම මරන්න මෙයාට බාර දෙනවා. ඒත් මුලින්ම කවුරුන්ව කොහෙදි කොයි වේලාවේ මරයිද කියල කාටවත් කියන්න බෑ. හැබැයි මුලින්ම මරන්න යන්නෙ මික්ව කියල ගිඩියන්ට දැනගන්න ලැබෙනව කාල රේඛාවේ ඇති වෙන විෂමතාවක් නිසා. මේ නිසා හැමෝම 1990 සෙන්ට්‍රල් සිටි එකට යනවා මික්ව හොයාගෙන. මික්ට එදා තමයි තමන්ගෙ අම්මවයි තාත්තවයි නැති වෙන්නෙ. මුළු ගෙදරටම ගිනි ඇවිලෙන්නේ. එහෙම වෙන්නෙ මික්ගෙ ගින්දරට තියන ආශාව නිසා. කොහොම වුනත් කණ්ඩායමට වෙලාවට එතනට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මික්ගෙ බාල කෙනාව බේරගන්න පුළුවන් වෙනවා. ඔහුවත් අරං ඇවිල්ල. ෂිප් එකේ තියාගන්නවා ආරක්ෂා කරලා. පස්සෙ නැවතත් ගිඩියන්ට කාල රේඛාවේ විෂමතාවක් නිසා දැනගන්න ලැබෙනව 2007දි ස්ටාර්ලින් නගරයේදි සාරා ලාන්ස්ට පහර දෙන්න පිල්ග්‍රිම් යනවා කියල. ඒ නිසා කණ්ඩායමට එතනට ගිහිල්ලත් එයාව බේරගන්න පුළුවන් වෙනවා. සුපුරුදු විදිහට එයාවත් මික්ගෙ බාල කෙනා ඉන්න තැනටම අරං එනවා ආරක්ෂාවට. එතනින් පස්සෙ පිල්ග්‍රිම් කිසිම විෂමතාවක් ඇති කරන්නෙ නෑ කාල රේඛාවට. ඒ නිසා කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ නෑ කාව කොහෙදි කොයි වෙලේ මරයිද කියල.හැබැයි පැහැදිලිවම දේවල් දෙකක් ෂුවර්. ඒ තමයි පිල්ග්‍රිම් රිප් හන්ටර්ව මරන්නෙ නෑ මොකද එයා ටයිම් මාස්ටර් කෙනෙක් නිසා එයාගෙ බාල කෙනාව මරනවා කියන්නේ කාල රේඛාවට ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම කෙන්ඩ්‍රාව මරන්නෙත් නෑ එයා පුනර්භවය ලබන නිසා එයාගෙ මරණයෙන් කණ්ඩායමේ එකතු වීමට වැඩි බලපෑමක් කරන්න බැරි නිසා. මේ නිසා දැන් ඉතුරු වෙන්නෙ ප්‍රොෆෙසර්, ස්නාර්ට් සහ ජැක්ස් විතරයි.මෙයාලව බේරගන්න තියන එකම ක්‍රමය තමයි මෙයාල ඉපදුන මොහොතෙම බබාව පැහැරගන්න එක. ඉතිං ඒකත් කරන්න පුළුවන් වෙනවා. දැන් කණ්ඩායමේ හැමෝම බේරාගෙන අවසන්.
ඉතින් මේ බාල අයගේ ආරක්ෂාවට මෙයාලව අරගෙන යනව රිප් පොඩි කාලෙ හැදුන වැදුන නිවසට. මේ නිවසට කියන්නෙ රක්ෂාස්ථානය කියල. කට්ටියව මෙතන ආරක්ෂාවට දාල කණ්ඩායම පිටත් වුනත් ගිඩියන්ට පණිවිඩයක් ලැබෙනව පිල්ග්‍රිම් කණ්ඩායමේ අයගෙ ළඟම හිතවත්තු අල්ලගෙන මරන්න යනවා කියල එයාලගෙ බාල අයව එයාට බාර දුන්නෙ නැත්තම්. හැබැයි රිප් එයා එක්ක එකඟතාවකට එනව රිප්ගෙ බාල කෙනාව එයාට දුන්නොත් අනිත් අයව නිදහස් කරන්න ඕන කියල මෙහෙම හිතාගෙන දෙගොල්ලො මුණගැහෙනවා තැනකට ගිහින්. මෙතනදී තමයි හුවමාරුව වෙන්නෙ. පිල්ග්‍රිම්ට හැකියාව තියනවා එයා අසල කාලය පාලනය කරන්න. මේක නිසා එයා කණ්ඩායමේ හැමෝටම පහර දෙනවා. නමුත් එක්කෙනෙක්ට ඇරෙන්න. ඒ තමයි රිප්ගෙ බාල කෙනා. එයා අතින් පිල්ග්‍රිම්ට පහර එල්ල වෙනවා. මේ නිසා පිල්ග්‍රිම් මරන්න කණ්ඩායමට පුළුවන් වෙනවා. හැබැයි දැන් තියන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතිහාසයෙන් කණ්ඩායමේ බාල අයව ඉවත් කරපු නිසා කාලය ඒ විදිහට හැඩගැහෙන්න පටන්ගන්නවා. මේක නිසා හැමෝගෙම ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පටන්ගන්නවා. මෙහෙම වුනොත් කවදාවත් මේ කණ්ඩායම එකතු වෙන්නෙ නෑ. මේ නිසා කණ්ඩායමේ අභිප්‍රාය වෙන්නෙ කාලය හැඩගැහෙන්න කලින් වැන්ඩල් සැවේජ්ව මරණ එක. අපි බලමු මේ කොටසින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල. ඊළඟ එපියෙන් හමුවෙන තුරු හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
DCs Legends of Tomorrow S01E13 720p HDTV 2CH x265 HEVC – YSTEAM
DCs.Legends.of.Tomorrow.S01E13.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,853 downloadsDownload DCs.Legends.Of_.Tomorrow.S1E13.baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
41 comments
Shiyantha Shihan Sherlock
රයන් ද සිල්වා
සබ් එකට තුති බන් ඊලග එපියත් ආපු ගමන් මේ වගෙ දෙමු ජය වේවා
Shalika Sri Madhubhashana
Thanks saho sub 1ta. Ilaga sub 1n hambemu.
Praneeth Randunu
ilaga episode eka may 5 enne ekath apu gamanma danna bro thanq me sub ekata
Muditha Sandeepa
ela ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Sajeevi
Thanks
Suu
thank u :) :)
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!kavinda
ස්තුතියි සහෝ
kaveen
sub ekata thnkx bro.. jaya wewa!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
La Hiru
සබ් එකට බොහොම ස්තූතියි යාලු...
Ayesh Nadeeshan
Thankx...
Dil Ru
ස්තූතියි සහෝ
D Chamara
bohoma sthuthi sahoooo
prabod ashan
patta
chathu
kohomada download kara ganna
?
Prasad Randunu
Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.
silent$
Thanx !!!!!!
Amila Mudalige
Thanks Bro sub ekta
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun Upeksha
සබ් එකට බොහොම ස්තූතියි
Isuru
yalu sab aka srt walin denna barida
Amila
Thanks mchn...!
Rajitha
Thanks machan.......jayawewa......!
Rasitha Pradeep Somasiri
Tnx bro sub 1kata.................
Darshana
thanks bro
Chamith Mihiranga
Thanks bro..
Jeewana Lakshan
සබට ගොඩක් ස්තුතියි.
Naween Asanga
Thank you for providing a good subtitle.
Dulap Buddhika
Niyamai Niyamai
asan
බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kavinda Buddika
ස්තූතියි සහෝ.. ජය..
Sami
14ta sub ko machoooo
අශාන් ලහිරු
EP14 සබ නම් ගොඩක් පරක්කුයි මචෝ.. කවද්ද දෙන්නෙ?
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Spun bandara
sub eka note pad eke ne enne bn........ srt file ekek widiyata enne na bn....
D.G Ameesha nawodhya
Legend of tomorrow 4*11 sinhala sub eka danne kawadada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Man thamai palaweniya...thanks bro