Watch Trailer

Supernatural [S11 : E22] with Sinhala Subtitles | දෙවියන් හා අන්ධකාරය අතර ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමහරි කරලා ලූසෆර්ව බේරගෙන ආවා. දෙවියන්ගේ උදව්වත් සෑම්, ඩීන්, මෙටට්‍රෝන්, ඩොනටෙලෝට ලැබුනා. නමුත් අවාසනාවට අමාරාගේ අතින් මෙටට්‍රෝන් මැරුණා. ඩීන් අමාරාට බොරු කලා කියලත් අහු උනා. දෙවියෝ අතරයි ලූසෆර් අතරයි එහෙම්ම ඇයි හොදැයි කමක් නෑ මේ දෙන්නව එකතු කරන්න සෑම් හා ඩීන් දෙන්නා ලොකු උත්සයක් දරනවා.මොකද දැන්…

Supernatural S11P2

කොහොමහරි කරලා ලූසෆර්ව බේරගෙන ආවා. දෙවියන්ගේ උදව්වත් සෑම්, ඩීන්, මෙටට්‍රෝන්, ඩොනටෙලෝට ලැබුනා. නමුත් අවාසනාවට අමාරාගේ අතින් මෙටට්‍රෝන් මැරුණා. ඩීන් අමාරාට බොරු කලා කියලත් අහු උනා. දෙවියෝ අතරයි ලූසෆර් අතරයි එහෙම්ම ඇයි හොදැයි කමක් නෑ මේ දෙන්නව එකතු කරන්න සෑම් හා ඩීන් දෙන්නා ලොකු උත්සයක් දරනවා.මොකද දැන් මේ කට්ටිය මුල පුරලා තියෙන්නේ ලොකු සටනකට. මේ දෙන්නව එකතු කරත් සටන් කරන්න තරම් කට්ටිය මදි. ඒ හන්දා කැස්ටියල් ලවා ස්වර්ගයේ දෙවියෝ ටිකයි, සෑම් ලවා රොවීනාවයි, ඩීන් ලවා ක්‍රව්ලිවයි එකතු කරගෙන එක තැනකට එකතු කරගන්නවා. මේ අතරේ අන්ධකාරය දෙවියන්ව හොයනවා. අමාරාට පැහැදිලිවම ඕනේ කරලා තියෙන්නේ දෙවියන්ව මරලා එයා මවපු හැමදේම විනාශ කරලා දාන්න. ඒත් දෙවියන්ට ඕනේ නෑ අමාරාව මරන්න. එයට ඕනේ කරන්නේ ආයෙමත් සැරයක් අමාරාව අගුළු දාලා පැත්තකට කරන්න. මේකට ආයෙමත් අර සළකුණ ඕනේ වෙනවා. ඔව් ඔව් අර ඩීන්ට කේන්ගෙන් ලැබුණු මා(ර්)ක් එක. ඒක මේ පාර දෙන්නේ සෑම්ට. මොකද වරක් ඒක ඩීන්ට දීලා එයා දැන් කිලිටි වෙලානේ ඉන්නේ. මං විශ්වාස කරනවා ඔයාලට මේ සම්බන්ධය තේරෙනවා ඇති කියලා. ඒ නිසා මං වැඩිය විස්තර කරන්න යන්නේ නෑ, බලලම ඉන්නකෝ එහෙනම්.

අවංකවම සමාවෙන්න ඕනේ සබ දෙන්න හුගක් ප්‍රමාද උනාට. මගේ පීසි එකයි ලැපයි දෙකම කැඩිලා මොකුත්ම කරගන්න බැරිව අන්ත අසරණ වෙලා හිටියේ. පීසි එක හදපු හැටියේම කලේ සබ පුලුවන් ඉක්මණට කරලා දෙන්න උත්සහ කරපු එකයි. අමනාප වෙන්න එපා හොදේ. ජය.!

තවත් පොඩි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හුගක් ආදරය කරන ඔයාලගේම වෙබ් අඩවිය කරගෙන යාමේ පොඩි අපහසුතාවයක් පවතිනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්න. අවුරුදු 6ක්ම කිසිම දැන්වීමක් පල කරන්නේ නැතිවයි කරගෙන ගියේ. මෑතකදී ඉදන් දැන්වීම් පලකරන්න ගත්තා. කට්ටිය හිතන්න ඇති දැන් හොද සල්ලි කාරයෝ කියලා. “අපෝ එහෙම නෑ ඒකට හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.” මේ නිසා දැන් අඩවියට ඕනේ කරන මුදල ගෙවාගන්න අපහසු වෙලා තියෙනවා. නිකමට හරි මොකක්හරි දෙයක් වෙලා මේක ගෙවාගන්න බැරි වුණොත් වෙබ් අඩවිය තිත තියන්නයි වෙන්නේ. එහෙම වෙනවට ඔයාලා අපි කවුරුත් කැමති නෑ කියලා දන්නවා. අපි එහෙමයි කියලා ඔයාලගෙන් මහා ලොකු උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් විදිහට උදව්වක් කරමු නේද? තමන්ට පුළුවන් ගාණක් මේ ගිණුමට මුදල් බැර කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Commercial Bank ,
Tharindu Darshana Wickramasighe ,
8135011207,
Karapitiya Branch

වැඩිදුර තොරතුරු සදහා – [077 187 7907 විකියා]

ගිහින් එන්නම්. ඔරිජන්ල්ස් වලින් හමුවෙමු. ජය.!

Supernatural (2005– ) on IMDb

 

 

174 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

ABE5A7149D1E7BB4D2E6A933190F2A65BC5B6596

200 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

9651908FCFCD26A72545C333F7BEA486D3015F9D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,887 downloadsDownload Supernatural-S11E22.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,887 downloadsDownload Subtitles51 KB

25 comments

  1. kasun

    thanks enaka hitiye... ikmanin danawata gdk thanks

  2. Ishanka

    Thanak machan sub ekata

  3. Dharshana Kasun

    thanks..

  4. pramuk

    thanx bro

  5. HaZ

    godak sthuthi saho,,,

  6. I.d. D. Maduranga

    Sub ekata thanks saho

  7. Sahan

    thanks saho.. aniva api sup 1 dnva ekenma.. me site eka vatenna dnne na..

  8. Dinu

    Sub ekata thanks

  9. taniya sachini

    thank you for sub and yes sure i will send some money for this bank account

  10. kavinda

    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  11. nuwan

    බොහොම ස්තුත්යි බ්‍රෝ ...ජය වේවා,,,,,අපි පුළුවන් දෙයක් කරන්නම් ....

  12. Sajithfdo98

    Thanx

  13. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. මමත් පුළුවන් විදියට දායක වෙන්නම් .. ජය වේවා !!

  14. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. yumal

    thankzzzzzzzzzzzzz bro!!!!!!!!!!! ilaga season akath one

  17. sachin

    thank you v much god bless you

  18. S.K.Ruchiranga

    elma machoo thz sub ekata

  19. Dilip

    thankxxxxxxxxx bro!!!!!!

  20. janith srimal

    finale ep enakan iwasillak nehe bn ,mona unat sub ekata thanx bn digatama ohoma karagena yamu

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට…
    ජයෙන් ජය…

  23. LAKSHAN

    බොහොම ස්තුත්යි

  24. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  25. Bruce

    Thanx sub ekata,. Jayawewa