Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E03] with Sinhala Subtitles | ස්ටීල් [සිංහල උපසිරැසි සමඟ]

1942 වර්ෂයේදී අපේ පුරාවෘත්තයන් කණ්ඩායම ජස්ටිස් සොසයිටිය විසින් අත්අඩංගුවට ගන්නවා. කණ්ඩායම කිව්වට හැමෝම දන්නවා මෙතන රිප් නැහැ. ඒවගේම අලුත් සාමාජික හේවුඩ් තමයි ඉන්නෙ. ජස්ටිස් සොසයිටිය කියන්නෙ මොකක්ද? මේක සුපිරි වීරයන් ඉන්න කණ්ඩායමක්. මේ කතා මාලාවේදී අපිට හම්බෙන සුපිරි වීර චරිත ටික තමයි අවර්මෑන්(රෙක්ස…

Legend of tomorrow S2-1

1942 වර්ෂයේදී අපේ පුරාවෘත්තයන් කණ්ඩායම ජස්ටිස් සොසයිටිය විසින් අත්අඩංගුවට ගන්නවා. කණ්ඩායම කිව්වට හැමෝම දන්නවා මෙතන රිප් නැහැ. ඒවගේම අලුත් සාමාජික හේවුඩ් තමයි ඉන්නෙ. ජස්ටිස් සොසයිටිය කියන්නෙ මොකක්ද? මේක සුපිරි වීරයන් ඉන්න කණ්ඩායමක්. මේ කතා මාලාවේදී අපිට හම්බෙන සුපිරි වීර චරිත ටික තමයි අවර්මෑන්(රෙක්ස් ටයිලර්), කමාන්ඩර් ස්ටීල්(හෙන්රි හේවුඩ්), ඔබ්සිඩියන්(ටොඩ් ජේම්ස් රයිස්), ස්ටාර්ගර්ල්(කෝට්නි වයිට්මෝ), ඩොක්ටර් මිඩ්-නයිට්, වික්සන්(අමායා). මේ කණ්ඩායමේ ඉන්න කමාන්ඩර් ස්ටීල් කියන්නෙ හේවුඩ්ගෙ සීය. ඒක ඔප්පු වෙන්නෙ හේවුඩ්ගෙ කරේ තියන මාලෙ නිසා. කොහොම හරි ඒක දැනගත්තට පස්සෙ කණ්ඩායම හිරෙන් නිදහස් කරලා එවනවා. හැබැයි එවන්න කලින් ජස්ටිස් සොසයිටියට නව මෙහෙයුමක් ලැබෙනවා ඒ කාලෙ ඉන්න ජනාධිපතිතුමාගෙන්. මෙහෙයුම තමයි නාසි ප්‍රධානියෙක් වන බැරන් ක්‍රීගර්ව අල්ලගන්න එක. ඒක ජස්ටිස් සොසයිටියට කරන්න බාර දීල කණ්ඩායම නැවතත් යානයෙන් 1942 වර්ෂයෙන් පිටත් වෙනවා.

ඩොදැන් කණ්ඩායමට ඕන කරන්නෙ අලුත් නායකයෙක්. සාරා කණ්ඩායමේ නායකයා විදිහට ප්‍රොෆෙසර් ස්ටයින්ව පත් කරනවා. කවුරුවත් ඒකට විරුද්ධ වෙන්නෙ නෑ. ඉතින් කට්ටියගෙ පලවෙනි රාජකාරිය හැටියට හේවුඩ්ව ආපහු 2016ට යවන්න තීරණය කරනවා. ඉතින් ඒ ගැන කතා කරන්න සාරා එනවා හේවුඩ් හම්බෙන්න. එතැනදී තමයි හේවුඩ් දැනගන්නෙ  විනාඩි පහකට කලින් එයාගෙ කරේ දාගෙන හිටපු මාලෙ නැති වෙලා කියල. ඇත්තටම මාලෙ නැති වෙලා නෙවයි කාලය වෙනස් වෙලා. ඒ කියන්නෙ දැන් හේවුඩ්ගෙ සීය ස්ටීල් නෙවෙයි. ඇත්තටම ස්ටීල් දෙගොල්ලො අන්තිමට හම්බෙද්දි යන්න ලෑස්ති වෙච්ච මෙහෙයුමේදි මැරිලා. ඒ වගේම ඉතුරු කණ්ඩායමත් එක්කම. කාල රේඛාවේ මේ වෙනස නැති කරන්න කණ්ඩායම ආපහු යනවා 1942 ජස්ටිස් සොසයිටිය හොයාගෙන.  හැබැයි ජස්ටිස් සොසයිටිය හොයාගන්න ලේසිම ක්‍රමය වෙන්නෙ බැරන්ව හොයාගන්න එක. කොහොමහරි කණ්ඩායමට පුළුවන් වෙනවා ජස්ටිස් සොසයිටිය හොයාගන්න. පස්සෙ මේ සිද්ධිය ජස්ටිස් සොසයිටියට පැහැදිලි කරලා දුන්නට පස්සෙ මේ මෙහෙයුම අවසන් කරන්න කණ්ඩායම් දෙකම එකතු වෙලා වැඩ කරන්න හැමෝම එකඟ වෙනවා. බැරන් ඉන්න තැන හොයාගෙන කණ්ඩායම් දෙකම එනවා එයාව වටලන්න. ඒ නිකම්ම නෙවෙයි බැරන්වත් අල්ලගෙන එයාල ප්‍රවාහනය කරගෙන යන යන්තරයක් අල්ලගන්න.හැබැයි මේ සටනින් යන්තරය අල්ලගන්න පුළුවන් වුණත් රේ සහ වික්සන් දෙන්න බැරන්ට අහු වෙනවා. එහෙම වෙන්නෙ බැරන් යෝධයෙක් බවට වර්ධනය වෙන නිසා. ඒකට එයා පාවිච්චි කරන්නෙ ඊබර්ට් තෝරන් එයාට දුන්න ජීව වර්ධක සේරම් එකක්. මේක ශරීරයට ඇතුල් වුණාම සෛල වර්ධනය වෙලා යෝධයෙක් බවට පත් වෙනවා. බැරන් රේව සහ වික්සන්ව බංකරයක හිර කරලා තියාගන්නවා. රේ ප්ලෑන් එකක් ගහල බංකරයෙන් එලියට එන්න හදන අතරේ එයාලගෙ උදවුවට යානයේ ඉන්න පිරිසත් එනවා. කට්ටියම එතනින් එලියට පනගත්තට හේවුඩ් බෝම්බෙකට අහුවෙනවා. හේවුඩ්ට හිමෝෆීලියා කියන ලෙඩේ තියනවා. ඒ ලෙඩේ තියෙනකොට තුවාලයක් වුණොත් ලේ කැටි ගැහෙන්නෙ නැති නිසා ලේ යන එක නවතින්නෙ නෑ. ඉතින් බෝම්බෙට අහු වුන හේවුඩ් බේරගන්න අර සේරම් එකේ පොඩි වෙනස්කමක් කරලා හේවුඩ්ට විදින්න රේ සමත් වෙනවා. අන්තිමේදි හේවුඩ් බේරෙනවා. කණ්ඩායම් දෙකම සමු අරන් නැවත වෙන් වුණත් ඊබර්ට් තෝරන් නොහොත් රිවර්ස් ෆ්ලෑෂ් කාලය හරහා ඇවිල්ල රෙක්ස් ටයිලර්ව මරල දානවා. ඒ ඇයි කියන්න නම් දන්නෙ නෑ. ඔහොම තමයි කතාව ඉවර වෙන්නෙ. බලමු එහෙනම් ඉසරහට මොකද වෙන්නෙ කියල. ඊළඟ එපියෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.203.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,367 downloadsDownload dcs.legends.of_.tomorrow.203.Baiscopelk.com_.rar23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

10,367 downloadsDownload Subtitles23 KB

44 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    04 වෙනි කොටසෙන් හමු වෙමු

  5. උදාර දිල්ශාන්

    නියම්යි මචෝ
    තෑන්ක්ස් සබට....

  6. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  7. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ
    සබට ස්තූතියි අචින්ත සහෝ
    #ජය

  8. ayesh

    thank you

  9. Lahiru Lakmal

    Thanks for sub.
    Ada wenadata wada kalin dilane
    Ela Ela

  10. Kaazz_bat

    එල එලම බ්‍රෝ,. තෑන්ක්ස් සබට, ජය වේවා

  11. silent$

    Thanxxxxxxxxxxxxxxxxxxxxx

  12. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි අචින්ත සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  13. sandun

    niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  14. Vikum nipunajith

    Fatta

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා........

  16. kalum

    Thanks

  17. Nuwan

    Ela bn

  18. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  20. Rajitha

    Thanks saho.......jayawewa........!

  21. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  22. upul

    ela bro thanks....

  23. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි

  24. Harsha

    Thank for the sub

  25. Captain America

    සබ් එකට ස්‍තූතියි සහෝ

  26. ඉසුරු Sandaruwan

    "ඇත්තටම මාලෙ නැති වෙලා නෙවයි කාලය වෙනස් වෙලා. ඒ කියන්නෙ දැන් හේවුඩ්ගෙ සීය ස්ටීල් නෙවෙයි."

    හේවුඩ්ගෙ සීයා ස්ටීල්ම තමා. ඌ මැරුණ හිංද මූත් නැතිවෙන එක වෙන්නෙ....

    thanks bro sub එකට

  27. ඉසුරු Sandaruwan

    site එකේ error එකක් එනවද බං සබ download වෙන්නෙ නෑනෙ

  28. Gihan Iddamalgoda

    thanx 4 sub.

  29. rangana welgama

    sub canot be downloded machan do some thing

  30. Sajeevi

    Thanks

  31. Sandaruwan

    Elama. thankz weewa

  32. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  33. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. කවින්ද බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ..

  35. Thisara Laksitha

    broooo ekmanata e4 sub aka dmu

  36. Amila Mudalige

    Thanks saho

  37. sherlock galle

    Thanks you

  38. D J Ushan Remixer

    උබට මල් තියල වදින්න ඕන බන් තැන්කු මේක දාපන් ඉක්මනට

  39. Rookie

    Me redde site eka patta slow mulin ma meka fix kara ganna

  40. ravin

    .Rar file download wenne ai bn ????

  41. podda

    thanks bro!!!!

  42. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Sajithlakshan

    ගොඩක් ස්තූතියි සහෝ..

  44. Tharindu

    Thank you