ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ. Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “…

ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ.
Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “කවුන්සිලය” කියලා රහසිගත සමාජයකට. ඒකේ නායකයා තමයි dr.මයික්‍රොස්. මෙයා Manhunterගේ සටන් හැකියාවන් වැරදි දේවලට යොදාගන්න හදනවා. ඒ Manhunterගේ ජානවලින් එයා වගේම හමුදාවක් හදලා. ඔහොම තමයි කතාව පටන්ගන්නේ. මෙයා බෲස්ගේ පවුලටත් සම්බන්ධ කෙනෙක්. පස්සේ මොනාද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ. ඊළග එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E21.Unique.WEBCap.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
126 downloadsDownload Beware.the_.Batman.S01E21.Baiscopelk.com_.rar12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
3 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……