ඊබර්ට් තෝර්න් ඇවිල්ල රෙක්ස්ව මරල දැම්ම. ඊට පස්සෙ අමායා හිතනවා එයාව මැරුවේ ලිජන්ඩ්ස්ල කියල. ඉතිං එයාලව මරන්න කියල හිතාගෙන අමාය යානයට ඇතුල් වෙනවා හොරෙන්. එහෙම කරලා යානය ඇතුලේ ඉන්න හැමෝටම පහර දෙනවා. ඒත් එක්කෙනෙක්ට පහර දෙන්න බැරි වෙනවා. ඒ තමයි ස්ටීල්. කවුද ස්ටීල්. රේ නේට්ව බේරගන්න කියල හිතාගෙන එයා හදපු…

ඊබර්ට් තෝර්න් ඇවිල්ල රෙක්ස්ව මරල දැම්ම. ඊට පස්සෙ අමායා හිතනවා එයාව මැරුවේ ලිජන්ඩ්ස්ල කියල. ඉතිං එයාලව මරන්න කියල හිතාගෙන අමාය යානයට ඇතුල් වෙනවා හොරෙන්. එහෙම කරලා යානය ඇතුලේ ඉන්න හැමෝටම පහර දෙනවා. ඒත් එක්කෙනෙක්ට පහර දෙන්න බැරි වෙනවා. ඒ තමයි ස්ටීල්. කවුද ස්ටීල්. රේ නේට්ව බේරගන්න කියල හිතාගෙන එයා හදපු සෙරම් එක නේට්ට විද්ද. ඒකෙන් පස්සෙ එයාගෙ ලේ කැටි නොගැසීම හෙවත් හිමෝෆීලියාව හොඳ වුණා. ඒ විතරක් නෙවෙයි. එයා අධි ශක්ති වානේ මිනිහෙක් වුණා. ඉතිං එයාට ස්ටීල් කියල නම දැම්ම. හැබැයි මෙයාට තමන්ගෙ බලය පාවිච්චි කරන හැටි ගැන තාම හුරුවක් නෑ. අමායා හිතං ඉන්නෙ මික් මිනීමරුවෙක් නිසා එයා තමයි රෙක්ස්ව මැරුවෙ කියල. හැබැයි හරියටම ඇත්ත දැනගන්නකන් මික්ට අත තියන්න බෑ කියල සාරා අමායාව කැමති කරගන්නවා.
සාරා ස්ටීල්ගෙ බලය එයාට හුරු කරවන වැඩේ රේට බාර දෙනවා. ඉතිං එහෙම හුරු කරන්න කියල හිතාගෙන කාර්ගෝ එකේ පොඩි සටනක් යනවා. එතනදී යානයට හානි වෙලා යානයේ කොටසක් කැඩිලා ස්ටීල් එලියට වැටෙනවා. එයා කාලික කලාපයෙන් එලියට වැටිලා නතර වෙන්නෙ 1641 ජපානයේ කන්සායි ප්‍රදේශයට. මෙයාව බේරගන්න හිතාගෙන රේ එනවා මෙයාගෙ පස්සෙන්. හැබැයි රේව රජ මාලිගාවෙ සෙබළුන්ට අහු වෙනවා. නේට්ව හම්බෙන්නෙ මසාකෝ කියල ගෑනු කෙනෙක්ට. රජ මාලිගවේදී රේගේ සූට් එක ගැන ගගහ ප්‍රශ්න කරනවා. ඒවගේම රජ්ජුරුවෝ ඒක අඳින්න තීරණය කරනවා. හැබැයි ඒක රජ්ජුරුවන්ගේ හෙවත් ටෝකුගාවා අතට යනවා කියන්නෙ මහා විනාශයක් වෙන්නෙ. ඒවගේම නේට්ට දැනගන්න ලැබෙනවා ටෝකුගාවා මසාකෝව බලෙන්ම විවාහ කරගන්න යනවා කියල. ඒ විතරක් නෙවෙයි එයා තමන්ගෙ බිරින්දෑවරු මරනවා කියල.
ජැක්ස් සහ මාටින් යානයේ අලුත්වැඩියා කටයුතු කරන්න නතර වෙලා ඉද්දි අනිත් අය එනවා රේවයි නේට්වයි හොයාගෙන. මේ අතරේ මසාකෝ හම්බෙන්න එන සෙබළුන්ගෙන් මසාකෝව බේරගන්න ගිහිං හොඳ කඩු පාරක් කන්න සිද්ධ වෙනවා නේට්ට. ඒ විතරක් නෙවෙයි. සාරායි, මිකුයි, අමායායි රේ හොයාගෙන යනවා මාලිගාවට. එතනදී රේව බේරාගෙන ආවත් සූට් එක ටෝකුගාවගෙන් ගන්න බැරි වෙනවා. කණ්ඩායම නේට් හොයාගෙන මසාකෝ ඉන්න ගෙදරට එනවා. එතනදී ආපහු කණ්ඩායමට යන්න බැරි වෙනවා ප්‍රධාන හේතු දෙකක් නිසා. එකක් තමයි නේට් මසාකෝට ආදරේ කරන නිසා මසාකෝව ටෝකුගාවාට විවාහ කරලා දෙන්න එයා අකමැති වෙනවා. අනික් ප්‍රධානම දේ තමා රේගේ සූට් එක ටෝකුගාව අතට පත් වීම. නැවතත් සාරා රේට බාර දෙනවා නේට්ට තමන්ගේ බලයන් හසුරුවන්න උගන්නන්න කියල. ඒවගේම රේට තවත් විශේෂ ඇඳුමක් හම්බෙනවා. ඒ තමා මසාකෝගේ අයියගේ සමුරායි යුදාවරණය. මේ අතරේ ටෝකුගාවා ගමට එනවා. හැබැයි ගම්මුන්ව ආරක්ෂාවට පන්සලට යවල තිබ්බේ. මෙතැනදී වෙන සටන් වලින් කණ්ඩායම ජයග්‍රහණය කළත් රේගෙ සූට් එක විනාස කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නෙ දැන් රේට සූට් එකක් නැහැ. කණ්ඩායම හැමෝගෙන්ම සමු අරන් නැවත යානයට එනවා.
කණ්ඩායම කණ්ඩායම කියල කිව්වට මෙතන නැතුව යානයේ දෙන්නෙක් නැවතිලා හිටිය. ඒ තමයි ජැක්ස් සහ මාටින්. මේ දෙන්නට යානය අලුත්වැඩියා කරද්දි යානයේ තිබිල සැඟවුණු කුටියක් හම්බෙනවා. මේකෙ තිබිල මේ දෙන්නට එක එක අවි ගොඩක් හම්බෙන අතරේම තවත් විශේෂ පණිවිඩයක් හම්බෙනවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි බෙරී ඇලන් හෙවත් ෆ්ලෑෂ්ගෙන්. පණිවිඩේ එවල තිබ්බෙ රිප්ට. ඒ පණිවිඩේ තමයි ලෝකය තියෙන්නේ ලොකු අනතුරක. ඒ ගැන කණ්ඩායමේ අනිත් අය දැනගන්නෙ නැතුව රහසක් විදිහට තියාගන්න කියන එක. එහෙනම් අද කොටසින් මොකද වෙන්නෙ කියල බලමු. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.204.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,455 downloadsDownload dcs.legends.of_.tomorrow.204.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
28 comments
leo
dharshana...
Thanks..
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි අචින්ත සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...venura
nice work bro
ayesh
thank you
Eranga Sandaruwan
උප සිරසියට බෝම ස්තූතියි.....
ජය වේවා...මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි අචියා.
Udara Damith B/K
උපසි
රසිය
ට
බො
හො
ම
ස්තු
ති
යිKaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
Nano Web Solution
Tnx
silent$
Patttaaaaaaaaaaaaa
Gihan Iddamalgoda
thanx 4 sub.
Lahiru lakmal
Thanks
Emil Shamen
Thanks....
The X Files ekenn set wemuKasun
බොහොම ස්තූතියි සහෝ.....
sherlock galle
Thanks for sub
Rajitha
Thanks machan......jayawewa.....!
Sajeevi
Thanks
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
kalana rajapaksha
උපසිරසට ස්තුතියි අචින්ත සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heat Wave
කෝ බං 2-5 සබ් එක? ටක්ගාලා දාපල්ලකො
sherlock galle
Thanks episode5?
sherlock galle
DCs.Legends.of.Tomorrow.S02E05.HDTV.x264-LOL[ettv]
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thkz bro,,meka ikmant dennna pulwnm watinwa ,