ඔන්න ගොඩ දවසකින් උපසිරසියකට බහින්න බැරි වුණා එක්සෑම් එක්ක හිර වෙලා හිටපු නිසා. ඒ නිසා මුලින්ම මම නිලුපුල් සහෝට ගොඩක් ස්තූති කරනවා බෑ නොකිය වැඩේට අත ගහල ගොඩ දාල දුන්නට. කට්ටිය මර්ලින් එහෙම බලල ඇතිනේ. ඒක මේ කොටස ගැන දෙයක්. ඒක පස්සේ බලමු. හරි එහෙනම් මම පසුගිය කොටස ගැන කියන්නම්. මරණයේ කල්ලිය එකතු වෙලා…

ඔන්න ගොඩ දවසකින් උපසිරසියකට බහින්න බැරි වුණා එක්සෑම් එක්ක හිර වෙලා හිටපු නිසා. ඒ නිසා මුලින්ම මම නිලුපුල් සහෝට ගොඩක් ස්තූති කරනවා බෑ නොකිය වැඩේට අත ගහල ගොඩ දාල දුන්නට. කට්ටිය මර්ලින් එහෙම බලල ඇතිනේ. ඒක මේ කොටස ගැන දෙයක්. ඒක පස්සේ බලමු. හරි එහෙනම් මම පසුගිය කොටස ගැන කියන්නම්.
මරණයේ කල්ලිය එකතු වෙලා රිප්ගේ මනස වෙනස් කරලා එයාව එයාලගේ පැත්තට හරවගත්ත. ඒක හැමෝම දැක්කනේ. දැන් රිප් සම්පූර්ණයෙන්ම නපුරු මනුස්සයෙක් වෙලා. එයා මරණයේ හෙල්ලය හොයාගෙන යනවා. මේ නිසා කණ්ඩායම නොමඟ යවන්න කියල හිතාගෙන මෙයා අප්‍රේරණයක් ඇති කරනවා ජනරාල් වොශින්ග්ටන්ව මරල දාල. ජනරාල් මැරෙනවා කියන්නෙ මුළු ඇමරිකාවම අගාධයට වැටෙන වැඩක් වෙන්නේ. ඉතින් කණ්ඩායම යනවා 1776 පෙනිසිල්වේනියාවට ජනරාල් වොශින්ග්ටන්ව බේරගන්න රිප්ගෙන්. හැබැයි එහෙදි රිප් කණ්ඩායමේ කට්ටියගේ බලයන් නැති කරනවා. ඒ වෙලාවේදී රේ ඉන්නෙත් පොඩි වෙලා. ඉතිං එයාට ආපහු ලොකු වෙන්නත් බලයක් නෑ. ඒවගේම ස්ටයින්ට සහ ජැක්ස්ට මුහු වෙන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි ගිඩියන් පවා අක්‍රිය වෙනවා. එතනදී කට්ටිය පැනල යන්න හැදුවට රිප් සාරාට වෙඩි තියල රෝරිව පැහැරගන්නව. අනිත් අය සරාව යානයට අරන් ආවත් එයාව හොඳ කරන්න විදිහක් නෑ ගිඩියන් නැතුව. ඉතින් හදිසියෙවත් සාරා මැරෙයි කියලා බයට සාරා ජැක්ස්ව යානයේ කැප්ටන් කරවනවා. හැබැයි ජැක්ස් කොහොමහරි උත්සහ කරන්නේ යානයට ආපහු බලය දෙන්න.
හැබැයි මේ අතරේ රිප් කට්ටියක් එක්ක ඇවිල්ල යානයේ දොර ඇරගන්නවා. කට්ටිය ඇතුලට ආවත් රිප් විතරක් ඉතුරු වෙන්න අනිත් අයව මරල දාන්න ජැක්ස්ට පුළුවන් වෙනවා. කොහොමහරි රිප් යානයට එන්නේ හෙල්ලයේ කොටසක් හොයාගන්න. හැබැයි ඒක හංගපු තැන දන්නෙ ජැක්ස්. රිප් කොහොමහරි මේඩ් බේ එකේ සාරාව හොයාගන්නවා. සාරාව මරනවා කියල තර්ජනය කරලා රිප් ජැක්ස්ගෙන් හෙල්ලය තියන තැන අහගන්නවා. හැබැයි වැඩක් වෙන්නෙ නෑ. රිප් සාරාව මරල පණගන්නවා. මේ අතරේ රේ යානයේ එන්ජින් අස්සට ගිහින් යානයට කොහොමහරි පණ දෙනවා. ගිඩියන් නැවතත් ක්‍රියාත්මක වෙනවා. වාසනාවට සාරාගේ මොළේ සෛල මැරිලා නැති නිසා ඇයව සනීප කරන්න ගිඩියන්ට පුළුවන් වෙනවා. මේ අතරේ නේට් සහ මායාව යවනවා රෝරිව බේරගන්න. කොහොමහරි එතැනදී සටන් ගොඩකින් පස්සේ නෙට්, අමායා සහ රෝරි බේරිලා පැනගන්නවා. ඒ මොනවා වුනත් වැඩක් වෙන්නෙ නෑ. හෙල්ලයේ කොටස දැන් තියෙන්නේ රිප් අතේ. ඒ කියන්නේ මරණයේ කල්ලිය අතේ. ඉතින් තව කෑලි තුනක් ඉතුරු වෙලා තියනවා. මොකද හෙල්ලය කොටස් හතරකට වෙන් කරලා තමයි තියෙන්නේ. ඒවා වෙනස් කාල වල තමයි හංගල තියෙන්නේ.
ඒවා කොහොමද හංගල තියෙන්නේ කවුද හැංගුවේ කියල ඔයාලට අද බලාගන්න පුළුවන්. ඒවගේම මර්ලින් බලපු කට්ටියට අද ඇත්තටම මර්ලින් කවුද කියලත් බලාගන්න පුළුවන්. හරි එහෙනම්. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.x264-LOL
DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.XviD-FUM
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.X264-DIMENSION
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,038 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S02E12.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
32 comments
Madusha Dulanjana
Nirodha uthpala
Thx achiya obata jaya
Chanu
elama thama . thnx very much for you
එල්.සී. දමැල්
THANKS SUB EKATA!
lahiru
thanks
Rakitha
පිංසිද්ද වෙච්චාවෙ. Lol Thank you Kollo sub ekata.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Zeal
Thanx
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kavindu Kawmina
Thanks aaa sub ekata
silent$
Thnxxxxxxxxxxxxx
Bhagya Madushan
thanks
Suu
thank U
Lakshan
Thanks Bro.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
එක්සෑම් හරියට කරගන්ඩ
මන් මර්ලින් බැලුවා හැබැයි හිරු එකේ
උපසිරසට ස්තුතියිD.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Mahesh
Sub ekata thanx
Hima Benaragama
ගොඩක් ස්තුතියි..
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ…
Nimal
Thanks bro
sherlock galle
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan Iddamalgoda
thanks 4 sub.
Amila Mudalige
Thanks saho sub ekta
Kavindu Kawmina
Machan anith kotase sub netthe mokada
Sayuru Tharanga Lakmal
සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ
Sayuru Tharanga Lakmal
සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ නියම වැඩක්
ජය වේවාNaveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි..................
Sajithlakshan
සබ් එකට ගොඩාක් ස්තූතී
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela bn sub ekata thnx