ඔන්න එහෙනම් ලෙජන්ඩ් 11 වන කොටහත් අරන් ආවා. ආව දවසෙම රෑ 8.20 වෙද්දී ඉවරයක් කළා. අදත් හැබැයි අචින්ත සහෝ නම් නෙවේ. අචින්ත සහෝට එක්සෑම් නිසා අද කොටසත් මමමයි ගෙනාවේ. සමහරවිට ලබන සතියේ අචින්ත සහෝ සබ ගෙනෙයි. එහෙමනම් ඉතින් අද වෙන්නේ මොකද කියලා බලමු. මරණයේ කල්ලිය රිප්ගේ මතකයන් යලිත් රිප්ට දීලා. හැබැයි දැන්…

ඔන්න එහෙනම් ලෙජන්ඩ් 11 වන කොටහත් අරන් ආවා. ආව දවසෙම රෑ 8.20 වෙද්දී ඉවරයක් කළා. අදත් හැබැයි අචින්ත සහෝ නම් නෙවේ. අචින්ත සහෝට එක්සෑම් නිසා අද කොටසත් මමමයි ගෙනාවේ. සමහරවිට ලබන සතියේ අචින්ත සහෝ සබ ගෙනෙයි. එහෙමනම් ඉතින් අද වෙන්නේ මොකද කියලා බලමු.
මරණයේ කල්ලිය රිප්ගේ මතකයන් යලිත් රිප්ට දීලා. හැබැයි දැන් රිප් වැඩ කරන්නේ තෝන්ගේ පදේට. රිප් වොෂින්ටන්ව මරපු නිසා වොෂින්ටන්ව බේරගන්න ගියපු කණ්ඩායම ලොකු අමාරුවක වැටෙන්නේ. රිප් සාරාට වෙඩි තියනවා. ෆයර්ස්ටෝම් වගේම ඇටම් දෙන්නගේ බලයන් නැතුව යනවා. යානය අකර්මන්‍ය වෙනවා. මිස්ට රෝරිව ජෝර්ජ් වොෂින්ටන් එක්කම ඉංග්‍රීසි හමුදාව අල්ලගන්නවා. අමායා නේට් දෙන්නා වොෂින්ටන්ගේ පස්සෙන් යනවා. මේ නිසා අද කණ්ඩායම බෙදිලා තමා ඉන්නේ.
ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රිප් යානයට ඇතුල් වෙනවා ඉරණමේ හෙල්ලය හොයාගෙන. ජැක්ස් සෑහෙන වෙහෙසක් දරනවා රිප්ගෙන් ඒක ආරක්ෂා කරගන්න.
හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් යලිත් හෙට THE 100 තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.720p.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.1080p.HDTV.x264-DiMENSiON.Turncoat
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,366 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S02E11.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
37 comments
nadun
sherlock galle
Thanks
shehan
thankz bro
Sasindu
Thanks for sub.
Heshara
Thanks bro
Rakitha
Maara porakne machn. Twma download kle wth ne kiyahnko. Elama elama Thank you very much. Bro
Chamalka
Elama mcho
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Sanath Indika
thx brooo
Nirodha uthpala
Neyamai maduwa digatama demu obata jaya
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
ඒනම් අර කිවුවා වගේ හෙට හම්බෙමු......Rajitha
Thanks bro.......jayawewa...!
එල්.සී. දමැල්
Thanks
Mahesh
Sub ekata thanx saho
Suu
thank u
Dula
supiri bn parakku wen nathuwa dena eka nam watinawa :-)
Dulan
Thanx bro.korean tv serias valata sub dennedda.HAWARANG kiyala ekak yanawa.korean cannel ekaka.denata kotas 15 vage mathaka.
Mekata sub denna puluwanda
මධුකප්‍රිය පෙරේරා
කොරියන් සබ් කරන කෙනෙක්ගෙන් අහන්න
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..
silent$
Patttaaaaaaaaaaaaaaa
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Sisila Prasad
නියමයි සහෝ...
ජයවේවා!!!Ravindu Rukshan
thx
Udara Damith B/K
බොහොම ස්තුතියි
අද පෙන්නයිනේ රිප් කවුද කෙනෙක් මරනවා කලින් එක ඉවර උනාට
පස්සේ මේක එනකල් බලන් හිටියේKulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
samindu
sub ekata thanx sahoo.... jaya wewa........!!!!!!!!!!!!
Bhagya
ela ela thanks....!
Lakshan
Thanks Bro.
D.Chamara
bohoma sthuthi sahoo niyamai thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AJ
Thanks man...
Nimal
Thanks........
Amila Mudalige
Thanks saho sub ekta
Gihan Iddamalgoda
thanks 4 sub.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි….
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි...................
Sajithlakshan
උපසිරැසියට බොහොම ස්තූතියි
Advertisement

Ela ....