පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික…
පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික තමා අද ඔයාලට බලාගන්න ලැබෙන්නේ.
ඉතිං මේ සිද්ධිය උනාට පස්සේ LMD වල අභිප්‍රාය මොකක්ද, එයාලා ශීල්ඩ් එක ඇතුලේ මොන වගේ දෙයක් කරාවිද? කියන එක අපිට ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ ගැන දැනගන්න පුළුවන් අද කතාව බැලුවොත්. ලබන සතියේ කතාවත් සුපිරිම කතාවක් වේවි කියලා හිතනවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියන ගමන් මම අදට මේ විදියට කෙටියෙන් සමුගන්නම්.
ආයු – බෝ -වේවා !
.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E15.HDTV.X264-LOL
2,064 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E15.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Ajith Priyantha
Rasindu V. Perera
නියමයි...එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...ලබන සතියේ නැ නේ කතාව?
අයේ අප්‍රේල් නේ....Ajith Priyantha
apo ahmanam apa wanawa
Dilruk
thanks mcn
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Thisara Neo
Thanks praneeth
Milan Ranishka
සබට thanx ප්‍රනීත් සහෝ.... :-P
Lasawblpk
Anna ඔහොම දෙන්න ො සහෝදරයා ..thanx brother
Berry
බොහොම ස්තූතී සහෝ :)
විමා
සබ් සෙට් එකටම බොහොම තුති මචං මීඩ් සීසන් බ්‍රේක් එකෙන් පස්සේ අද තමා සේරම බාගෙන බලන්න හදන්නේ
silent$
Thnxxxxxxxxxxxxxx
හිරුණ ප්‍රබෝධ
බොහොම ස්තූතියි සහෝ.... ඊලග එපිය බලන්ඩ අප්‍රේල් වෙනකන් බලාගෙන ඉන්ඩ එපෙයි
Bhagya Madushan
thanks
Sanath Indika
thx broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera Kasun
ela ela thanks bro...!
D.Chamara
බොහොම ස්තූතී සහෝ
Nirodha uthpala
Thx praniya obata jaya
Pradeep M Gamlath
thanks bro
චින්තක
හපොය් ආයෙම ද බන් එන්නේ ... පිස්සු හැදෙය් බන් ... සබට ස්තුති ... ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත
තැන්කූ වේවා.....
Gihan Iddamalgoda
thanaks 4 sub.
Hiruna Prabodha
16 awith neda
gihan
16 sub eka tama natte aiiiiiiiiii
Heshara
Aiyo bn suba latene bn ai bn ema
Eranjan Dayarathna
thanks
Malaka Jayasinghe
16 sub ekath ikmant dendakooooooo
chathura layantha
Thanks bro
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)


ඒකෙන්ම අද කථාව සුපිරීම තමා
අද ඩේසිගේ පට්ට වැඩ ටිකක් බලා ගන්න පුළුවන්
sub එකට ජය වේවා