රිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි. රිප් ගිඩියන්ව එයාගේ යටතට අරගෙන යානය ස්වයං පිපිරීමකට යොදවනවා. හැබැයි ජැක්ස්ට පුළුවන් වෙනවා යානය රීබූට් කරලා ඒක නවත්තන්න. හැබැයි එයාල ගොඩබාන්නේ ක්‍රටෙසීය යුගයට. ඒ තමයි වේව්රයිඩර් එකට ය…

රිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි. රිප් ගිඩියන්ව එයාගේ යටතට අරගෙන යානය ස්වයං පිපිරීමකට යොදවනවා. හැබැයි ජැක්ස්ට පුළුවන් වෙනවා යානය රීබූට් කරලා ඒක නවත්තන්න. හැබැයි එයාල ගොඩබාන්නේ ක්‍රටෙසීය යුගයට. ඒ තමයි වේව්රයිඩර් එකට යන්න පුළුවන් උපරිම අතීතය. කලින් රේව කොටු වෙලා හිටියේ මේ කාල පරිච්ඡේදයේ තමයි. හැබැයි යානයේ ප්‍රාථමික ඩිලිනියේටරය නැති වෙනවා මේ අනපේක්ෂිත ගොඩබෑම නිසා. ඩිලිනියේටරය නැතුව යානයට පිටත් වෙන්න විදිහක් නෑ. ඉතින් ඒක හොයන්න රේ, අමායා සහ හේවුඩ් යවන්න සාරා තීරණය කරනවා.
මේ අතරේ මික්ට අදහසක් එනවා රිප්ව හොඳ කරන්න. ඒ ක්‍රමය තමයි එයා ක්‍රෝනස් වෙලා හිටපු කාලේ ටයිම් මාස්ටර්ල එයාට කරපු දෙයක්. තවත් කෙනෙක්ගේ ඔලුවට ඇතුල් වෙන එක. මික්ගේ සහ මාටින්ගේ උදවු ඇතුව සාරා සහ ජැක්ස් රිප්ගේ ඔලුවට නැත්තම් මනසට ඇතුල් වෙනවා. රිප් ඔලුව ඇතුලේදී සාරා සහ ජැක්ස්ට දැනගන්න ලැබෙනවා රිප් හිතන් ඉන්නේ සාරා ඇතුළු කණ්ඩායමේ අනිත් අය එයාට කරදරයක් කියල.ඒ නිසයි රිප් මෙයාලව මරන්න හදන්නේ. කොහොම වෙතත් රිප්ගේ ඔලුවේ ඉන්න ගිඩියන් නම් වෙනස් වෙලා නෑ. ගිඩියන්ගේත් උදවු ඇතුව කණ්ඩායමට පුළුවන් වෙනවා රිප්ව බේරාගෙන ඔලුවෙන් එලියට එන්න.
මේ අතරේ රේමන්ඩ් අමායා සහ හේවුඩ්ව එක්කන් යනවා කලින් එයා පදිංචි වෙලා හිටපු ගෙදරට. ඒ ගෙදරට එහාට වෙන්න ඩයිනොසරයෙක්ගේ කූඩුවක් තියනවා. අන්න ඒ ඩයිනොසර් කූඩුවේ තමයි ඩිලිනියේටරය තියෙන්නේ. හැබැයි මේ ඩයිනොසරයාට රේ එක්ක තරහක් තියනවා. ඒ තමයි ඒ කාලේදී රේ එයාගේ බිත්තරයක් හොරකම් කරලා. කොහොමහරි මෙතැනදී රේ දැනගන්නවා හේවුඩ් සහ අමාය අතර සම්බන්ධයක් තියනවා කියල. ඒ සම්බන්ධයෙ අවුලක් තියනවා. ඒ තමයි අමායා කියන්නේ කාල රේඛාවෙන් ඇදල ගත්ත කෙනෙක්. එයා ආපහු කාලරේඛවට නොගියොත් ඉතිහාසය වෙනස් වෙනවා. ඒ කියන්නේ අප්‍රේරණයක් ඇති වෙනවා. ඒක වලක්වන්න නම් අමායා ආපහු හිටපු කාලයට යන්න ඕන. රේ මේ ගැන හේවුඩ්ට තේරුම් කරලා දෙනවා. කොහොම වෙතත් රේ ඩිලිනියේටරය කූඩුවෙන් හොරකම් කරගෙන ආවත් ඩයිනොසරයා ඔවුන් පස්සෙන් පන්නනවා. එතැනදී අමායා එයාගේ සත්තු එක්ක සම්බන්ධතා පැවැත්වීමේ හැකියාවෙන් ඩයිනොසරයව වලක්වන්න සමත් වෙනවා. පස්සේ ඩිලිනියේටරය සවි කරලා කණ්ඩායම නැවත එකතු වෙනවා.
දැන් රිප්ව නිදහස් කරගත්ත නිසා ඒ කියන්නේ රිප්ගේ මතකය ආපහු ලැබුන නිසා රිප් දන්නවා හෙල්ලයේ අවසාන කොටස තියන තැන. ඒ කියන්නේ හේවුඩ්ගේ සීයා ඉන්න තැන. ඉතින් කණ්ඩායම දැන් ලෑස්තිය එහෙට යන්න. එහෙනම් ලබන කොටසින් හමුවෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,713 downloadsDownload DC-s-Legends-of-Tomorrow-S02E14.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
32 comments
Pradeep M Gamlath
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා..කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
අශාන් ලලහිරු
ස්තුතියි කරන සේවයට !
Nirodha uthpala
Kochhara parakku vunath pissek vage pissek vage meka balanna ඇබ්බැහි vela oiiii thx for sub digatama inna labewa kiya hadawatinma partana katanava
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Prasad Randunu
Achintha saho Mulinma Tnx Sub eka Dunnata. Podi deyak kynnam aulak ganna epa. Apita Flash,100,arrow wage denna puluwannam Sub eka pahuwadata hari loku deyak. Mara asawen balanne me kathaaa.. Sub eka denna puluwannam tawa tkak welasanin Lokuuuuui Deyak. jaya wewa... bro
Kavindu kawmina
Thanks machoooooo
Mahesh
Sub ekata thanx
Sumudu Nuwan
elaaaa
kavishka
thank u saho
Lakshan
Thanks Bro.
Suu
thank u
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
Rakitha
Thank you bro digatama karagena yamu
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
silent$
Thanxxxxxxxxxxxx
Udara Damith B/K
රිප් රිප් රිප්
Nuwan
thsanks mchn subata
Amila Mudalige
sub ekta Thanks saho
එල්.සී. දමැල්
Thanks
Sayuru Tharanga Lakmal
sub ekata gdaak sthuuthii sahoo
Gihan Iddamalgoda
thanks 4 sub.
Hansa
Supiri
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Sithum
Legend of tomorrow s2 e16 sub eka kawadada denne bro.
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි.....................
Sajithlakshan
බොහෝම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro..**