මුලින්ම ගිය සතියේ සබ කරන්න මට බැරි වුණා. ඒ වෙලාවේ නිලුපුල් සහෝ උදවු කරපු නිසා වැඩේ ගොඩ දාගත්ත. මට මතක විදිහට කථා මාලාව පුරාම කොටස් ගණනාවක් කරන්න මට උදවු වුණේ මිනිහ තමයි. ඉතින් සහෝ ගොඩක් ස්තූතියි. මේ ගෙනාවේ අවසාන කොටස. කට්ටිය බැන බැන ඇති පරක්කු නිසා. මොනවා කරන්නද ඉතිං වැඩ වැඩියිනේ. හරි එහෙනම් මම අද…

මුලින්ම ගිය සතියේ සබ කරන්න මට බැරි වුණා. ඒ වෙලාවේ නිලුපුල් සහෝ උදවු කරපු නිසා වැඩේ ගොඩ දාගත්ත. මට මතක විදිහට කථා මාලාව පුරාම කොටස් ගණනාවක් කරන්න මට උදවු වුණේ මිනිහ තමයි. ඉතින් සහෝ ගොඩක් ස්තූතියි. මේ ගෙනාවේ අවසාන කොටස. කට්ටිය බැන බැන ඇති පරක්කු නිසා. මොනවා කරන්නද ඉතිං වැඩ වැඩියිනේ. හරි එහෙනම් මම අද කතාව ගැන පොඩ්ඩක් කියල ලිපිය ඉක්මනට ඉවර කරන්නම්.
මේ වෙද්දී ලිජන්ඩ්ලගේ යථාර්තය හෙල්ලය මඟින් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස නැති කරන්න කියල හිතාගෙන මුලදීම හෙල්ලය ලීජන්ල අතට ගියපු වෙලාවට කාලය හරහා ගිහිල්ල හෙල්ලය විනාශ කරන්න තමයි කණ්ඩායමේ සැලැස්ම තියෙන්නේ. කණ්ඩායම ඇත්තටම එහෙම යන්න හිතුවට එයාල යන්නේ තමන්ගේම අතීත කට්ටියව මුණ ගැහෙන්න. ඉතින් එහෙම කරනවා කියන්නේ කාලය හරහා යන එකේ තියන නීති වලින් පලවෙනි නීතිය කඩ කරන එක. ඒ වුණත් ඇත්තටම මෙයාල යනවා. එහෙම ගිහින් අන්තිමට කණ්ඩායමෙන් බාගෙට බාගයක් මැරුම් කනවා. මොකක්? ඒ කියන්නේ මෙතනින් පස්සේ කතාව ඉවරද? ශෝකාන්තයක්ද? නෑ නෑ. කට්ටියට මොකද වෙන්නේ කියල බලන්නකෝ. මේකේ තුන් වෙනි කතා මාලවකුත් එනවා. මතක විදිහට මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වල.
එහෙනම් ඒ කතා සමයෙන් හමුවෙමු. යන්න කලින් බයිස්කෝප්වාසී ඔබ සැමට….
~ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,825 downloadsDownload DCs-Legends-of-Tomorrow-S02-E17.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
48 comments
rashmika
Kaviya
Patta bro
Chamod Lakshan
Elmah tnx bro
Udara Damith B/K
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සීසන් එක ඉවර වෙනකල් මේකට සබ් දුන්න ඔක්කොටම තැන්ක්ස්
සිංහල පරක්කු නිසා පොඩ්ඩක් බැලුවා මොන මගුලක් වත් තේරුනේ නැති නිසා ආyi හිටියා
අන්තිමට ඩයිනෝසෝරයින් පෙන්නනවනේ සමහරවිට මේ අය වෙන පෘතුවියකටවත් ගියද දන්නේ නෑ
රිප් කණ්ඩායම දාලත් යනවනේ
සීසන් තුන අවම දෙන්ඩ ඕනි හොදේGayan Chaturanga
Thanks 4 sub machan ... n wish u a very happy new year ...
Nuwan
එසේම වේවා මචං. බොහොම ස්තූතියි සබට.
Hiruna Prabodha
ගොඩාක් ස්තුතියි සහො.. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
එල්.සී. දමැල්
Thanks
sameera
ammo athi yanthan machan,,,thx kivva
hashan
Thanks sub akata
Ae bn meka epi17kin ewarakale arrow flash Supergirl l.o.t. season 1 episode 20+ nehRuwan
Iron fist ituru sub Tika diynkooo bn...EPA wenw balan idala..
Lakshan
Thanks Bro.
Kasun
Hammo thanks thanks
charith
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සීසන් එක ඉවර වෙනකල් මේකට සබ් දුන්න ඔක්කොටම තැන්ක්ස්vince kaveen
sthuthii puthaa.. :D :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Zeal
Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
M.N.W.
subata sthuthi. subama suba aluth awruddak wewa!!!!!!!!!!!1
Madhu
sub ekata thanks ..
suba aluth awuruddak wewa saho..කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. සුභ අළුත් අවුරුද්දක් වේවා...
Mahesh
Sub ekata thanx
kasun
thnx broo...suba aluth auruddak..
kasun
thnx broo...suba aluth auruddak.....
D.Chamara
bohoma sthithi sahoo
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Gihan Iddamalgoda
Thanks 4 sub.
Rajitha
Thanks bro.......jayawewa......!
Kasun
බොහොම ස්තුතියි සහෝ......
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි අචියෝ සීසන් එක අහවරක් වෙනකම්ම
උපසිරසි දුන්නට.. කෝ ඉතින් ගිය සතියේ උබ මට සබ කරලා
දෙනකම්ම ඉන්න දුන්නේ නෑ නොවෑ. හෙහ් ..තෝන් කාරයා
ආපහු මැකිලාම ගියා නොවෑ එහෙනම්.. ඔක්කොටමත් වඩා අවුල
මුන් ඩයිනසෝර් යුගයකට ගිහින් කඩාපාත් වුන එක නොවෑ..
එහෙමනම් ඔක්තෝම්බර් මාසේ හම්බවෙමු ඈ.. ජයෙන් ජයම වේවා..damien
Ela ela bro
Sasindu
Thanks for sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekta Thanks saho
AJ
Thanks 4 the sub...
sanjeewa
thnx machan man katha set ekama ekata balanne..e nisa antima sub ekata thama comments ekak danne.. siyaluma sub walata thanx machan..
Dilshan
season 3 kawadda denne
Lushan
Season 3 ඇවිල්ලා...
අමතක උනාද?.Ravin
season 3 ?? :(
gihan
s03 sub denne naddaa
Dulan randika
Season 3 puluwan ikmanin denna balanna ubalatath veda ethine.
Thanusha
Season 3 sub aka dannako plz
Amila
Ko machan season 3 sub eka.. Release une 10th October thamath nane bng sub eka.. Ubalath busy athi machan eth kalin seasons wala wage puluwan ikmanata deepanko machan.
Lushan
Season 3 sub eka denne nedda?.
sajanitha
E BN SEASON 3 EKE SUB EKA NENE GODAK DWS NH AWITH
sajanitha
KO BN ADTH NH
Chamara
e 2 sub dennadda apita balnna.thnks sub1ta saho
Chamarav
season 3 sub dannadda....?
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



elama bro...