දැන් නම් මටත් වඩා මෙහ් සීරිස් එකේ ෆෑන් කෙනෙක් වෙච්ච හේවා කියන්න වාගේ මේකේ සිද්දීන් හරි ඉක්මනට සිද්ද වීගෙන යනවා නෙහ්. මොකද ඉතින් මේ පාර කොටස් 23 ක් නම් නැහැ. මේ පාර තියෙන්නේ කොටස් 13ක් විතරයි. එහෙම ඉක්මනින්ම කතාව ගලාගෙන යන එකට පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. අනික තමයි කලින් කොටසේ සමහරක් දෙනා කියලා තිබුණ…

දැන් නම් මටත් වඩා මෙහ් සීරිස් එකේ ෆෑන් කෙනෙක් වෙච්ච හේවා කියන්න වාගේ මේකේ සිද්දීන් හරි ඉක්මනට සිද්ද වීගෙන යනවා නෙහ්. මොකද ඉතින් මේ පාර කොටස් 23 ක් නම් නැහැ. මේ පාර තියෙන්නේ කොටස් 13ක් විතරයි. එහෙම ඉක්මනින්ම කතාව ගලාගෙන යන එකට පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. අනික තමයි කලින් කොටසේ සමහරක් දෙනා කියලා තිබුණා සබ් ටයිම් ලයින් පනිනවා කියලා. සමහරක් අය කියලා තිබ්බා වෙබ් වලට නොදී HDTV පිටපත් වලට උපසිරැසි ලබාදෙන්න කියලා. මේකයි කාරණය “මං හුගක් වෙලාවට කරන්නේ මුලින්ම එන උපසිරැසියට උපසිරැසි ගන්වන ඒක. ගිය සතියේ කොටස අන්තර්ජාලයට නිකුත් වුණේ හුගාක් පරක්කු වෙලා. මං හිතන්නේ පරක්කු වෙලා ටෙලිකාස්ට් වෙන්න ඇති. උපසිරැසිය නිකුත් වුණේ හවස හයත් පහුවෙලා. ඉතින් ඒ වෙද්දී HDTV පිටපතක් අහලකවත් තිබ්බේ නෑ. නිකුත් වෙච්ච ඔක්කොම පිටපත් වගේම සබ් වෙබ් වලටයි ආවේ. මොකක්දෝ හේතුවක් නිසා සබ් ඔක්කොම එකයි. හෙන වෙලාවක් ගිහින් තමයි HDTV පිටපත් නිකුත් වුණේ. ඉතින් එන කොපියට උපසිරැසි ගන්වලා දෙනවා ඇරෙන්න HDTV පිටපත් එනකන් ඉදලා උපසිරැසි ගන්වන්න වෙලාවක් නැහැ.”
කෝල්, ෆ්‍රේයා වගේම එලයිජාට ඕනේ වුණේ මේ අය ඉන්න තැනින් වෙනින් හුගක් දුර තැනකට යන්නයි. නමුත් ක්ලවුස්ට ඕනේ වුණේ එයාගේ පුංචි දුව හෝප් එක්ක දවසක් ගත කරලා එහෙන් යන්නයි. හෝප් මුලින් කට්ටියව දැකලා බය වුණා. විශේෂයෙන්ම ක්ලවුස්ව දැකලා. කොහොම හරි ක්ලවුස් හෝප්ව යාළු කරගෙන හොද දවසක් ගත කලා. මේ අතරේ වින්සන්ට් එයාගේ බිරිද එක්ක ගත කරපු ඔරිජින් කතාවකුත් වගේම සිද්දීන් ගණනාවක් පෙන්නුවා. ඒ දවස්වල නගරය අත්පත් කරන් හිටිය මාසෙල්ට විරුද්ධව පාවිච්චි කරන්න මේ අය අදුරු බලවේග පාවිච්චි කරන්න උත්සහ කරලා තියෙනවා. නමුත් ඒවා නරක අතට හැරිලා ප්‍රතිවිපාක හැටියට එයාට එයාගේ බිරිදව නැති වෙලා තියෙනවා ඩීමන් කෙනෙක් ආවේශ වෙලා. දැන් මේ නපුරම තමයි ආයේ ඇවිත් ළමයින්ව බිලිගන්නේ. කොහොමහරි මේවා කරපු කෙනාව නම් හොයාගෙන විනාශ කලා. නමුත් ඒ මනුස්සයා කිව්වා ඒ නපුර තාමත් තියෙනවා කියලා. මේ පාර ඒ නපුර පෝෂණය කරන්න බිලිදෙන්න හැදුව ළමයි පස්දෙනාගෙන් එක්කෙනෙක් තමයි හෝප් කියන්නෙත්. හෝප්ගෙන් මේක අයින් කරන්න වින්සන්ට්ට පුළුවන්. මේ නිසාම මාසෙල්ගේ අවසරය ඇතුව හෝප්ව ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට ගෙන්නන්න හදන්නේ.
අද කොටසෙදි දැනගන්න පුළුවන් අර නිල්පාට එලිය මොකක්ද කියලා? ඇත්තටම ඒක ආත්මයක් කියලා මේකේ සදහන් කරන්නේ. නම හොලොව්. මං මේකේ තේරුම දාලත් ආයේ හැම තැනම “හොලොව්” කියලම තිබ්බා. මොකද ඒක නිකන් ආත්මයක නමක් නිසා. මෙතනට අනුව නම් “බඩගින්න” කියලා ගන්න පුළුවන්. මොකද මේ ආත්මය කරන්නේ පෝෂණය වෙලා ශක්තිමත් වෙන එකනේ. හෝප්ව එක්කගෙන ක්ලවුස්, එලයිජා වගේම හෙයිලි එනවා. හෝප්ව බේරගන්න පුළුවන් වෙයිද? එතකොට අර අනික් ළමයි ටික කීනි කාරයා මොනවා කරන්න ඇතිද? මේ ඔක්කෝටම උත්තර මේ කොටසෙදි බලාගන්න පුළුවන්. අද නම් සුපිරිම සුපිරි කොටසක් හරිය යන්නේ.
වැම්පයර් ඩයිරිස් බලපු අය දන්නවා ඇති කැතරින් පියර්ස්ව. ඔන්න එයාවත් ඉස්සරහට ඔරිජිනල්ස් වලින් දැකගන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා.ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E04.HDTV.x264-SVA
The.Originals.S04E04.720p.HDTV.x264-SVA
The.Originals.S04E04.XviD-AFG
The.Originals.S04E04.480p.x264-mSD
The.Originals.S04E04.720p.HEVC.x265-MeGusta
The Originals S04E04 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,014 downloadsDownload The-Originals-04x04.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Visal
Kaveen
.vampiැන් ිිි න්ේෝ......
Kaveen Gaveshana
Patta bn.giyamase bn me kathawa balanna patangathe ekath ithin ubala sub deela thiba hinda thama..vampire diaries sam banda wena than kalin wageema podak pahadili karapan machoo loku udawwak hodee...sub eka supirii ekemma jayaweewa
shehan
patta macho ubanam
Chamod98
Thank bokka
šĥášĥîŷâ
thnz bokka
RMC
thanxx brooo
---><---රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalindu
Thaankssss saho ohoma denna mulu season ekama ikmanima good luck
Gathsara Umesh Kumara
Ah..niymyneee....
Bohooom sthuuthiy sabt sahoiooo....
Ukmnin ilg eplyen hmuwenmooMahesh
Sub ekata thanx
ටෘ මන්නා
ගිනි ගින්දර ලොලු පහර
Roshan
Ane vampire daires eke sub dennako .plz
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සාමරයෝ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Ravindu Rukshan
thx
Sajeevi
Thanks
charli
vampire daires sub naane bn
Ushan
subata thankz bro!!!!!!!!!
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx bn.episode 13k ena eka nm dukai. MY FAVORITE TV SERIES.