Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E16] with Sinhala Subtitles | දුෂ්ටයන්ගේ යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා බනින්න ලෑස්ති වෙනවා නෙවේ.. මං මේක බාරගත්තේ සිකුරාදා. අචින්ත සහෝ මේ ටිකේ හොදටෝම කාර්යබහුල වෙලා නිසා ත…

Legend of tomorrow S2-1

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා බනින්න ලෑස්ති වෙනවා නෙවේ.. මං මේක බාරගත්තේ සිකුරාදා. අචින්ත සහෝ මේ ටිකේ හොදටෝම කාර්යබහුල වෙලා නිසා තමා මං මේක ගෙනාවේ. හැබැයි උපසිරසියේ මුල් පේලි 100 අචින්ත සහෝ කරලා තිබ්බ නිසා එයාටත් ස්තුතිය යන්න ඕන.

ගිය සතියේ අපිට දැකගන්න ලැබුනා ලෙජන්ඩ්ලා හෙල්ලත් අරගෙන ජේසුතුමාගේ ලේ හොයාගෙන පළවැනි ලෝක යුද්දේ අස්සේ ගිහින් කරගත්ත හදියක්. අන්තිමේ වුනේ හෙල්ලත් නැති කරගෙන ඒක විනාශ කරන්න තිබ්බ ලේ කුප්පියත් නැති කරගත්ත එක. හෙල්ල අරගත්තු මරණයේ කල්ලිය තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ යතාර්ථයන් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ තෝන්ට, වගේම ලෙනාඩ් ස්නාර්ට්ට ෆ්ලෑෂ් නැති නගරෙකුත් ඩේමියන් ඩාක් සහ මැල්කම් මර්ලින්ට ඇරෝ නොමැති නගරෙකුත් හිමිවෙලා.

අපේ ලෙජන්ඩ්ලා දැන් ඉන්නේ කට්ටියගේ වහල්ලු වගේ. බලමුකෝ මේ අලුත් යථාර්ථයේ ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද කියලා කලින් වගේ වැඩ පෙන්නලා හෙල්ලය තමන්ගේ අතට ගන්න.එතකොට රිප් හන්ටර්ට මොකද වුනේ?මිනිහටනම් වෙලා තියෙන්නේ කැතම වැඩක් තමා…

එහෙමනම් මං යනවා.. ආ අනිත් CW කතා ටික වගේම මේකත් ආයේ විකාශය අප්‍රේල් 25ද කොහෙද.. ඒ ආවම අචින්ත සහෝ වෙනදා වගේම ඔයාලට උපසිරසි ගෙනෙයි….

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-DiMENSiON.Turncoat
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,287 downloadsDownload DCs-Legends-of-Tomorrow-S02E16.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,287 downloadsDownload Subtitles31 KB

58 comments

  1. kavi

    ado thnks bn ,english sub 1th download kra blanna.
    tnkz machooo

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. -HUNTER-

    පරන්නු උකාට මොනද...............෴
    Sub එකට Thanks නොල්ලෝ.....෴

  4. Nirodha uthpala

    Parakkuwa adalama na subai one obata jaya

  5. SNK

    ela

  6. Gayan Chaturanga

    ස්තුතියි සහෝ සබට... මදු මල්ලි busy නං අනික් කොටස් 2ටත් සබ් කරලා දෙන්න බොස්...

  7. Mahesh

    Sub ekata thanx

  8. එල්.සී. දමැල්

    Thanx

  9. මේනක...

    බොහොම ස්තූතියි

  10. Lakshan

    Thanks Bro.

  11. RMC

    thanks nigga

  12. charith

    bohoma stutie machan, eye pereda baiscope akata siyaparakata wada awa sub aka dalada balanna, ane machan parakku karanna epa ban sub aka, aulak ne parakku wela hari sub aka dunna akata bohoma pin.

  13. Ravindu Rukshan

    thx

  14. Udara Damith B/K

    එල මාත් ආවා කීප සැරයක්ම මේකට සබ් දීලද බලන්ඩ
    අදනම් මරු

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  17. piyumal sanjeewa

    බොහොම ස්තූතියි

  18. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  19. Amila Mudalige

    Sub ekta Thanks saho

  20. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  21. Nipun

    බොහෝම ස්තූතියි මචන්....!!!!

  22. harshan jayalath

    thanx ban prakkunam una godak

  23. vince

    sthuuthii.. :D

  24. Udara Damith B/K

    රිප්ට මහා කැත සීන් එකක් නෙ වෙලා තියෙන්නේ

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. MeNu

    Mchan meka ank eka enne 25 nemei ada enva..... Achintha saho hari uba hari suba karala dyn broo ekenma aa...

  27. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  28. damien

    Thank you very much.

  29. Dinesh eranga

    Tv series wala video download karanne kohomada phone eken

  30. chethana

    ado 17 epiya awa bn

  31. Nuwan.....

    17 onee....godak sthuthi sub walata

  32. rashmika

    elama bro, 17 th ikmanata balamu.

  33. hashan

    17 epiya awa ban ikmanada sub eka denna mcnla

  34. Savinda Heshan

    Thnx mcn 17 ikmnta denna

  35. සක්වල මිතුරා

    17 ඕනි මචෝ ඉක්මනට දාපන්

  36. SAJITH UDITHA

    අඩෝ කෝ බං 17 සබ් එක..?

  37. sanju

    17 ikmnta oni

  38. Gayan

    Thanks bn sub ekata... Epi 17.???

  39. gihan

    17 sub eka ikmnta dennakoooooooo

  40. hashan

    17 ikmanatama dennako.season eke last epiyane meka deela iwarayak karahalla

  41. shehan

    17ta sub dennakooooooooooooooo

  42. gihan

    17ta sub dennakooooooooooooooo

  43. Gayan Chaturanga

    17දාන්ඩෝ....

  44. Nuwan.....

    Monada bn hama ekatama sub denawa ....mekata patta late neh dan dawas 2 k awilla thama nane

  45. ravindu

    ade ko bn 17

  46. M.N.W.

    Macho!!!!!!!!!!!!!!!! 17 suba oneeeee!

    1. Mavee Wickramage

      thawa deyak. power rangers 2017 movie eketh suba dapan

  47. Raveesha

    dcs legends of tomorrow [s02 : e17] sub karanne nadda?
    eka out karala tiyenne

  48. shnal

    ane sub eka diyanko

  49. raveen

    plz sub eka denna anthima epiyane

  50. sameera

    epa wenawa machan,,, ade kohomahari dapanko ban sub eka

Load more comments