Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E03] with Sinhala Subtitles | වතුර මායාකාරි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, ලියෝ සහෝදරයා කාර්යබහුල වීම නිසා ලෙජන්ඩ්ස් කතා මාලාවේ තුන්වෙනි කොටස මට කරන්න ලැබුනා. මේක කරන්න කාලය හොයාගන්න එක ටිකක් අමාරු උනා. ඒත් කොහොමහරි ඔන්න අරගෙන ආවා. කතාව කලින් ඉඳන් බලමු නිසා සබ් එක කරන එක එච්චර අමාරු උනේ නෑ, ඒත් කලින් කොටස් වල පාවිච්චි කරපු සමහර වචන ඔයාලාට පුරුදු විදියටම…

හොඳයි මිත්‍රවරුනි, ලියෝ සහෝදරයා කාර්යබහුල වීම නිසා ලෙජන්ඩ්ස් කතා මාලාවේ තුන්වෙනි කොටස මට කරන්න ලැබුනා. මේක කරන්න කාලය හොයාගන්න එක ටිකක් අමාරු උනා. ඒත් කොහොමහරි ඔන්න අරගෙන ආවා. කතාව කලින් ඉඳන් බලමු නිසා සබ් එක කරන එක එච්චර අමාරු උනේ නෑ, ඒත් කලින් කොටස් වල පාවිච්චි කරපු සමහර වචන ඔයාලාට පුරුදු විදියටම තියනවාද කියලා පොඩි සැකයක් තියනවා, මොකද කලින් කොටස් සිංහල උපසිරැසි එක්ක බලන්න බැරි උන නිසා. ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව අපි කලින් සතියේ කොටස ගැන මතක් කරගමු.

සාරා ඇතුලු කණ්ඩායම කාල කාර්යංශය ඇතුලට කොහොමහරි ගිහින් කාල තරණ යානය ආපහු එයාලාගේ අතට අරගත්තා. සුපුරුදු පරිදි ලෙජන්ඩ්ස්ලා ටික එයාලාගේ වැඩ ආරම්භ කරත් ඒකෙන් සිද්ධවුනේ කාලය අවුල් උන එක. කාලෝචිත නොවූ දේවල් හැමතැනකම. ඉතින් කාල කාර්යංශය තමයි මේ දේවල් හරිගස්සන්නේ. ඒ උනාට කාල කාර්යංශය සහ ලෙජන්ඩ්ස්ලා අතර වැඩි ඇයි හොඳැයියක් නම් නෑ. ඔයාලා ඒක දකින්න ඇතිනේ. එතකොට කතාවේ අන්තිමටම වතුරෙන් කෙනෙක් මතු උනා. ඒ කවුද කියලා ඔයාලාට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් මේ කොටසේ ලෙජන්ඩ්ස්ලා කට්ටියම 2042ට ගමන් කරනවා මේ වතුරෙන් මතු උන කෙනා කවුද කියලා බලන්න. හැබැයි 2042 කියන්නේ මෙටා හියුමන්ලා තහනම් කාලයක්. A.R.G.U.S. එක තමයි මෙටා හියුමන් සම්බන්ධයෙන් හැමදේම පාලනය කරන්නේ. මේ වතුරෙන් මතු උන කෙනා එන්නේ ඒ වගේ මෙටා හියුමන් කෙනෙක්ව හොයාගෙන. එයා මොකක් ගන්නද ආවේ ? ලෙජන්ඩ්ස්ලා එයා එක්ක මොන විදියට ගණුදෙනු කරයිද ? අමායාගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයිද ? ඔය ටික බලන්න ඉතින් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

 

7.0

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

9,001 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E03.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,001 downloadsDownload Subtitles31 KB

63 comments

  1. Flash

    Ela ela apu gaman gatta igawa ewata ikmanata demu

  2. Amila

    Thanks bro.

  3. Dulan randika

    enakn hitiye thax bn

  4. Amila

    Thanks Bro

  5. Sineth

    sub eka ganna bane

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!

  7. Chamod sasitha

    Diwnload karanna denne nene bn

    1. Sineth

      idm ekata copy karanna

  8. Sineth

    IDM eken link eka copy karala ganna

  9. Sineth

    thankz sub ekata anikath ikmanata gemu bro

  10. sandaru maxx

    thankzz brother.. koi welawe dewida kyla balagena hitiye

  11. Mahesh

    Sub ekata thanx

  12. කවින්ද බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට..ජය වේවා..

  13. Udara Damith B/K

    ..........බොහෝම ස්තූතියි.......
    ela

  14. Ashan Chathuranga

    සබ් එකට ගොඩක් ස්තුතියි බ්‍රෝ

  15. D.Chamara

    niyami sahooo niyami . bohoma sthuthi sahooo

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. Tharaka Lahiru

    tnq

  20. Kushan Charuka Kumarasiri

    Thanks නුවන්ත සහෝ...

  21. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ......

  22. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

  23. Lakshan

    Thanks.

  24. Rajitha

    Thanks bro.....jayawewa.....>!

  25. Ajith Priyantha

    sub akata thaks wawa

  26. tharangani

    thanx

  27. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...........

  28. kevin D...

    thankz...

  29. Viraj

    sub ekata thanks saho..jaya wewa!!

  30. nuwan

    mata arrow flash episode download karaganna vidihak kiyannako
    goda kalekata passe awe

    1. Chamod sasitha

      "Eztv" eken torrent download karaganna
      Nethnm "RARBG"
      Dekema thiyenawa

  31. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. The_Dula

    Thankq

  34. Viranga Dilshan

    Thanks. Episode 04 denna thawa kochchara kal yai bn?

  35. Nimal

    Thanks bro for subtitles

  36. THILINA

    Macho oyala wade hariyata karanna bari nam wena kenekta denna please...apu gaman sub eka denna bari nam wadak nane oyalagen,

    1. Viranga Dilshan

      Aniwa machan eka nam attha. Episode 4 release wela dan kochchara kalda

    2. Pradeep Anuruddha Dissanayake

      ආපු ගමන් දෙන්න කොහොමත් බෑ.මොකද ඉංග්‍රීසි උපසිරස එන්නේ පරක්කු වෙලා.ඒක ආවම තාමා සිංහල එක හදන්න පටන් ගන්නේ.

  37. achila

    Koo bn 4 sub

  38. Amila

    Ubala anith hama Tv Series ekakatama apu gaman sub denawanam ubalata mekata sub denna witharak hamadama busy wenne nah ne machan.. Ubala mehema karaddi comment ekak wath daanna hithen na bro.. Ubalata mekata sub eka denna bainam ekko ba kiyapan kelin ma ethakota api sub eka nathuwa hari balannag.. ubala dai dai kyala api innawa balagena eth ubala sathiyak wenawa release wela thaama na.. Bainam wena ekek ta deepang bng magula.. Man hithanne ibala balagena atte api ane ane daapang daapng kyala ubalata wadina comments balanna wenna athi..

    1. The_Dula

      sira kal ynawa wadi :(

  39. Amila

    Thawa deyak, api balaporoththu wenawa ape comments walata Wagakimak athi Feedback comment ekak dei kiyala.

  40. Viranga Dilshan

    කෝ බං උබටගෙ sub එක. උබලගෙත් බොරු බයිල බං තියෙන්නෙ. දෙන්න බැරි නම් බෑ කියපන් අපි හරි හදා ගන්නම්.

  41. Ravindu Nadeesha

    4 වෙනි එකේ සබ් එක කෝ....

  42. Viranga Dilshan

    මේකද උබලගෙ මහලොකු sub ගැහිල්ල. කරන්න බැරි නම් ඕක ළමයෙක්ට දීපන්.

  43. Amila

    Mahalokuwata ADMIN la uda Gold Ratings deela subtitles apita gena ikmana ganai quality ekai gana kiyala.. Eken ma hithaganna puluwan meke Admin la gana mewage members latada Gold Ratings denne.. Sub eka gena ikmana nam BINDUWAI 0 .. Habai sub quality eka nam 200% eka kiyanna one.. Hari de hari wagema waradi deth pennanna one.. Quality eka 500% unath wadak time ekat nattang.. One kenek ta late wenawa eka atta.. meka ehemada Week ekakata kittui.. Admin lai waradi mewage ayata Gold Rating dena ekata.. Mekata denna one Bronze Level 1

    1. Pradeep Anuruddha Dissanayake

      පිළිතුරු මේ සැරේ ලිපියේ ඇති.

  44. Viranga Dilshan

    උබලා මේක දෙනකොට season එකත් ඉවර වෙලා තියේවි

  45. Kavinda

    DCs Legends of Tomorrow SEASON3 E04 sub aka danne nadda.

  46. පරා

    තොපි හොදයි යටට අදින්න

  47. Chamith Hiran

    E4 sub eka danne nadda

  48. thisan

    thx brov

  49. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  50. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි………………………..

Load more comments