Watch Trailer

Van Helsing [S02 : E03] with Sinhala Subtitles | ආදර සපා කෑම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් අරගෙන ආවා වෑන් හෙල්සින් කතා මාලාව. අද නම් හොදටම පරක්කුයි. පුද්ගලික හේතුවක් නිසා තමා පරක්කු උනේ. උපසිරස 90% විතර ඉරිදා රෑ වෙද්දි හදලා තිබ්⁣බේ. ඒත් සදුදා ඉදන් ගෙදර නෑ.. වැඩ රාජ කාරී බහුලයි. හරි ඒවයින් වැඩක් නෑ. අපි බලමු ගිය සතියේ කතාව. ඔයාලට මතක ඇති නේ වැනේසා ඩියිලන්ව බේරගෙන මොහාමඩ් එක්ක පැ…

ඔන්න අදත් අරගෙන ආවා වෑන් හෙල්සින් කතා මාලාව. අද නම් හොදටම පරක්කුයි. පුද්ගලික හේතුවක් නිසා තමා පරක්කු උනේ. උපසිරස 90% විතර ඉරිදා රෑ වෙද්දි හදලා තිබ්⁣බේ. ඒත් සදුදා ඉදන් ගෙදර නෑ.. වැඩ රාජ කාරී බහුලයි. හරි ඒවයින් වැඩක් නෑ. අපි බලමු ගිය සතියේ කතාව. ඔයාලට මතක ඇති නේ වැනේසා ඩියිලන්ව බේරගෙන මොහාමඩ් එක්ක පැන ගන්නවා. අතර මගදි ඇන්ටනේසියා ඇවිත් පහර දෙනවා. නමුත් වැනේසා මොහාමඩ් නිසා පැන ගන්නවා. අන්තිමේ මොහාමඩ්ට තුවාල වෙනවා…ඒ එක්කම එක පාර මතු වෙච්ච අළුත් චරිතේ මතකනේ. ඒ අස්සේ අපේ ඩොක් කරලියට ඇව්ත් ආයේ… ඒ අස්සේ පුංචි කැලිත් කතාවට ආවා ආයේ… ඒ මදිවට හිතුවේ නැති තවත් චරිතෙකුත් ආයේ ආවා කරලියට.. කව්රුත් දන්න ඇක්සෙල් තමා ඒ.. හැබැයි ආවේ සාමාන්‍ය විදිහට නෙවේ… මේ අතර වැනේසා සහ දුව සීටඩෙල් වලින් පුළුවන් තරම් ඈතට යන්න හදනවා. නමුත් ඩියිලන්ට ඕනා සිටඩෙල් ගිහින් රෙබේකව බලන්න. කෝම හරි අන්තිමේ ඩියිලන්ව ජුලියස්ට අහුවෙනවා. වැනේසා සහ ජුලියස් සටනක් යනවාත් මතකනේ. කෝම හරි වැනේසා ජුලියස්ව හරවනවා.. ඔන්න ඔතනින් තමා අද කතාව පටන් ගන්නේ. අපි බලමු අද කතාවත්.

මට හිතෙන විදිහට අද කතාව තමා මේ සීසන් එකේ කතාවක් විදිහට ආරම්භය වෙන්නේ කියලා මට හිතෙන්නේ. අද කතාවෙදී වැනේසා අම්මා කෙනෙක් විදිහට හුගක් අසරණ වෙනවා සහ අද කතාව ටිකක් දුක හිතෙනවා. අද කතාවට අළුත් චරිත සහ පරණ චරිතයකුත් එකතු වෙනවා. අද කතාවෙදි ෆ්ලැෂ්ටත් වැඩ වරදිනවා විස්වාසය වැඩි උන හින්දා හිතුවේ නැති දෙයක් තමා හැබැයි අන්තිමට වෙන්නේ.. ඒක නම් ඉතින් කියන්න යන්නේ නැ. මීට වඩා ලිපිය ලියන්න යන්නේ නැ. පරක්කු වෙලා තියෙන වෙලාවේ.. එහෙනම් අදට සමු ගන්නවා.. ඊලඟ කොටසින් හමුවෙමු.

5.9

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,482 downloadsDownload Van-Helsing-S02E03.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,482 downloadsDownload Subtitles20 KB

7 comments

  1. Kalana

    Enakan balan idiye bro. Digatama demu. Patta thanks bro

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  4. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  5. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx machan