Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E06] Episode Sinhala Subtitles | හෙලන් දඩයම! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසයි. පසුගිය සතියෙන්… කාලෝචිත නොවූ දේවල් සකසමින් සිටින ලෙජන්ඩ්ලා එහි බාහිර රේඛාවන් දෙකක් සොයා ගන්නවා.ඉන් එක රේඛාව 1985 ලන්ඩන් හිදී සිද්ධ වුන දෙයක්.මෙය විසඳීම සඳහා එහි යන ලෙජන්ඩ්ලට පරණ මිත්‍රයෙක් වන රිප් හන්…

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසයි.

පසුගිය සතියෙන්…   කාලෝචිත නොවූ දේවල් සකසමින් සිටින ලෙජන්ඩ්ලා එහි බාහිර රේඛාවන් දෙකක් සොයා ගන්නවා.ඉන් එක රේඛාව 1985 ලන්ඩන් හිදී සිද්ධ වුන දෙයක්.මෙය විසඳීම සඳහා එහි යන ලෙජන්ඩ්ලට පරණ මිත්‍රයෙක් වන රිප් හන්ටර් හමුවන අතර ඔහු පවසන්නේ මලස් නමැති යක්ෂයාගේ පුනරාගමනය මෙහිදී සිද්ධ වෙන බවත්,ඔහුව නතර කල යුතු බවත්ය.මුලින් රිප් හා එකඟ නොවුනද අවසානයේ මලස් නැවතීමට ලෙජන්ඩ්ලා එකඟ වෙනවා.කෙසේ මුත් අවසානයේ උත්සවයේ දී මලස් මරණයෙන් නැගී සිටින අතර ඔහුව නැවතීමට යන කාල කාර්යාංශ නියෝජිතයන් සියල්ලම මරණයට පත් වෙනවා.ලෙජන්ඩ්ලා නොසිටින්නට රිප්ට පවා ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අවසානයේ සාරා කාල කාර්යාංශ නියෝජිතයන්ට අමතා රිප්ව භාර දෙන අතර මලස්(ඩේමියන් ඩාර්ක්) අතර සටන ආරම්භ වෙනවා. මේ සතියෙන්….   හැමෝම දන්නවනේ ලෙජන්ඩ්ලා කරන්නේ කාලෝචිත නොවූ දේවල් සකසා ඉතිහාසය ආරක්ෂා කිරීම කියලා.එහෙනම් මේ සැරෙත් ඒ වගේම දෙයක් තමා සිද්ධ වෙන්නේ.ට්‍රෝයිවල හෙලන්( මෙන්න මේ චිත්‍රපටය     බැලුවනම් හෙලන් ගැන වැටහීමක් ගන්න පුළුවන්) නිසා වෝනර් සහෝදරයෝ හා  K & G පික්චස් අතර ඇතිවෙන සටනක් ගැනත් ඩේමියන් ඩාර්ක් එකට සම්බන්ධ වෙන හැටිත්ය.එසේනම් ලෙජන්ඩ්ලා කෙසේනම් ඩේමියන් ඩාර්ක් හා සටන් කොට හෙලන් ගලවා ගෙන මේ සටන නතර කරාවිද?කතාව බලලම එයට පිළිතුරු සෙවීම ඔබට භාරයි. ඉතින් හැමෝම දන්නවනේ බයිස්කෝප් ෂොප් එක පසුගිය දිනයක දී විවෘත කළා කියලා.ඉතින් ඒ කර්තව්‍ය සාර්ථක කර ගන්න හැමෝගෙම සහයෝගය ලැබේවි කියලා හිතනවා.එසේනම් නැවත මුණ ගැසෙනතුරු හැමෝටම ලෙජන්ඩ්ලගෙම පිහිටයි ආරක්ෂාව. ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

9,920 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E06.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

9,920 downloadsDownload Subtitles36 KB

43 comments

  1. Lushan

    Subata thanks bro...
    Digatama sub denna...

  2. Charith Madhusanka

    Thanks !

  3. Ruwan Kospelawatta

    thx a lot

  4. Bhanuka

    අම්මෝ ...!!බොහොම ස්තුතියි ...!!වෙන මොනා කියන්නද ..?

  5. Dulan randika

    Subata thanks bro…
    Digatama sub denna…

  6. chamod

    ammo .....thanks bro....arrow ekat ikmanata ewanna

  7. tharangani

    Thanx

  8. Gimhana

    Sub ekata thanks

  9. nirodha uthpala

    Thx for sub liyo bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  10. Ashan Chathuranga

    Thanks

  11. Sameera Indeewara

    Thanks බැට්ස්

  12. user

    Ela bn

  13. Asala

    එළකිරි bn

  14. Asala

    දිගටම කරන් යමං .ජය

  15. Udara Damith B/K

    thanks..
    එල
    සුපිරියි
    අනර්ගයි
    හැමෝටම ලෙජන්ඩ්ලගෙම පිහිටයි ආරක්ෂාවයි

  16. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  17. lahiru sandaruwan

    thank you so much aiye

  18. shehan

    thanks

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  20. Amila

    Thanks Bro. Cheers!!

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Lakshan

    Thanks.

  23. Rajitha

    Thanks machan.......jayawewa.......>!

  24. Prasad randunu

    Sub fike eka ikmanata dunnata Pin yaluwa.. Digatama Yamu. Jaya wewa !

  25. Chamod sasitha

    Thankx

  26. The_Dula

    thnks

  27. Anton Perera

    sub ekata thanks saho.. jayawewa

  28. Tharaka Lahiru

    tnq mcn

  29. D.Chamara

    bohoma sthuthi sahoooo niyamai . thanks

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. Bhagya

    thanks

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. kevin D...

    thanks...

  34. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  35. AJ

    Thanks for the sub...

  36. sudeera chandrajith

    Sub ekata thanks saho

  37. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  38. Gayan_madushanka_

    Thanks bro

  39. Naveen Rangana

    උපසිරසට බොහොම ස්තුතියි...........................

  40. Amadoru

    Thanks bro

  41. Sajithlakshan

    thanks ........................

  42. Aqua Man

    Thanks for your valuable service....

  43. narada supun

    wada na bosa link eka